උඹට මම 3000ට දෙන්නම්...1l...අයිස්, ඇපල් ජූස් 60%, සෝඩා 40%, දෙහි යුශ එක්ක බීපන්...බයිට් එකට ග්රීන් ඇපල්,චීස් එහෙම හොදයි....

උදේ පාන්දර බිව්වොත් මුහුද පැත්තෙ ඉදන් උඹට pirate කෙනෙක් ගෙ ෆීලින් එකක් ගන්න පුලුවන්....

ලංකාවෙ මාකට් එකේ මිල ඕන නම් මේකෙ තියනවා...බලපං...
http://www.elakiri.com/forum/showthread.php?p=16213372#post16213372