Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Bachelor of Information Technology (BIT)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න මෙහෙමයි විස්තර මචෝ,

මම නම කලේ කොළඹ BIT එක. පලවෙනි semester එකේනං ක්ලාස් ගියා. ඊට පස්සේ තනියම කරගත්තා.

Download Students handbook 2012

කොළඹ BIT එක කරන්නනම් A/L පාස් තිබ්බම ඇති. අනිකටනම් පොඩි selection test එකක් තියනවද කොහෙද. කලින් ඉඳං තිබ්බේ කොළඹ BIT එක. මටනම් ඉතින් එක තමයි හොද.

syllabus එක hand book එකෙත් ඇති. විස්තරේ මෙන්න මෙහෙමයි.

මේක හරියට කලොත් අවුරුදු 3 ක් යන එකක්. හැම අවුරුද්දකටම සෙමිස්ටර් දෙකක් තියනවා. ඒ කියන්නේ අවුරුද්දකට exam දෙකක් තියනවා. සාමාන්‍යයෙන් වැටෙන්නේ මාර්තු, අගෝස්තු වගේ.

පලවෙනි අව්රුද්දෙ subject 8 ක් කරන්න තියනවා. සෙමිස්ටරෙකට 4 ගානේ. සිලෙක්ට් කරගන්න නෑ. 8 ම කරන්න ඕනි.

එත් එක්කම ඔන්ලයින් කරන්න assignment දෙක ගානේ 16 ක් තියනවා. සේරම ගොඩනං අව්රුද්ද අන්තිමට ඩිප්ලෝමා එක හම්බ වෙනවා. කොහොම උනත් දෙවෙනි අව්රුද්දට යන්න නම් සබ්ජෙක්ට් 6 ක් හරි GPA 1.5 ට වඩා හරි ඕනි වෙනවා. බයවෙන්න දෙයක් නෑ 8 ම කලොත් කොහොමත් ඊ ළඟ අවුරුද්දට යන්න පුළුවන්. මේකේ exam එකේ ප්‍රශ්න සේරම MCQ, 45-50 ක් එනවා. පට්ට ලේසි.

දෙවෙනි අව්රුද්දෙ සෙමිස්ටරෙකට අනිවා කරන්න ඕනි දෙකකුයි තව තුනකින් තෝරගන කරන්න ඕනි දෙකකුයි තියනවා. ප්‍රශ්න MCQ 20-25 ක් විතරයි structured 4 කුයි එනවා. ඔන්න දැන් ටික ටික අමාරු වෙන්න ගන්නවා. එත් එක්කම ඔන්ලයින් කරන්න assignment දෙක ගානේ 16 ක් තියනවා. සේරම ගොඩනං අව්රුද්ද අන්තිමට Higher Diploma එක හම්බ වෙනවා.

තුන්වෙනි එක තමි ගේම. ප්‍රොජෙක්ට් එකක් තියනවා. පස්වෙනි සෙමිස්ටරේට සබ්ජෙක්ට් 3 යි. අන්තිම එකට 2 යි. සේරම රචනා මාදිලියේ ප්‍රශ්න. assignment නෑ. ඒ වුනාට ප්‍රොජෙක්ට් එකට මැරෙන්න වෙනවා. කරන කාලෙට අහපන් ඒ ගැන. උදව් ඕනිනම් දෙන්නම්.

ක්ලාස් යනවනම් අවරුදු 3 ටම ලක්ෂ 1.1-1.5 ක් වත් යනවා. තව යුනිවසිටියට ගෙවන්න 50,000/- ක් විතර තියනවා. සේරම ලක්ෂ දෙකක් විතර. රිපීට් උනොත් සබ්ජෙක්ට් එකකට තව 1000 ගානේ යනවා. තව අවරුදු අදුනන උනොත් එතනට year registration කියලා 3,500 ක් විතර යනවා.

උඹ හරියට කලොත් අවරුදු 3න් ගොඩ. මම ජොබ් කරන ගමන් self study කරලා කරන්න අවරුදු 4 ක් ගියා.

දෙවෙනි අව්රුද්ද කරනගනම් හරි ඉවර වෙලා හරි training දාපන් එතකොට අනිවා 50,000 ට වැඩිය start-up salary එකක් ගන්න පුළුවන්.

[QUOTE="prazadx, post: 13167370, member: 371465"] [CENTER][SIZE=4]මෙන්න මෙහෙමයි විස්තර මචෝ,[/SIZE] [SIZE=4]මම නම කලේ කොළඹ BIT එක. පලවෙනි semester එකේනං ක්ලාස් ගියා. ඊට පස්සේ තනියම කරගත්තා. :nerd:[/SIZE] [SIZE=4][URL="http://exam.bit.lk:8080/Docs/2012-handbook.pdf"]Download Students handbook 2012[/URL][/SIZE] [SIZE=4]කොළඹ BIT එක කරන්නනම් A/L පාස් තිබ්බම ඇති. අනිකටනම් පොඩි selection test එකක් තියනවද කොහෙද. කලින් ඉඳං තිබ්බේ කොළඹ BIT එක. මටනම් ඉතින් එක තමයි හොද. [/SIZE] [SIZE=4]syllabus එක hand book එකෙත් ඇති. විස්තරේ මෙන්න මෙහෙමයි.[/SIZE] [SIZE=4]මේක හරියට කලොත් අවුරුදු 3 ක් යන එකක්. හැම අවුරුද්දකටම සෙමිස්ටර් දෙකක් තියනවා. ඒ කියන්නේ අවුරුද්දකට exam දෙකක් තියනවා. සාමාන්‍යයෙන් වැටෙන්නේ මාර්තු, අගෝස්තු වගේ.[/SIZE] [SIZE=4]පලවෙනි අව්රුද්දෙ subject 8 ක් කරන්න තියනවා. සෙමිස්ටරෙකට 4 ගානේ. සිලෙක්ට් කරගන්න නෑ. 8 ම කරන්න ඕනි.[/SIZE] [SIZE=4]එත් එක්කම ඔන්ලයින් කරන්න assignment දෙක ගානේ 16 ක් තියනවා. සේරම ගොඩනං අව්රුද්ද අන්තිමට ඩිප්ලෝමා එක හම්බ වෙනවා. කොහොම උනත් දෙවෙනි අව්රුද්දට යන්න නම් සබ්ජෙක්ට් 6 ක් හරි GPA 1.5 ට වඩා හරි ඕනි වෙනවා. බයවෙන්න දෙයක් නෑ 8 ම කලොත් කොහොමත් ඊ ළඟ අවුරුද්දට යන්න පුළුවන්. මේකේ exam එකේ ප්‍රශ්න සේරම MCQ, 45-50 ක් එනවා. පට්ට ලේසි.[/SIZE] [SIZE=4]දෙවෙනි අව්රුද්දෙ සෙමිස්ටරෙකට අනිවා කරන්න ඕනි දෙකකුයි තව තුනකින් තෝරගන කරන්න ඕනි දෙකකුයි තියනවා. ප්‍රශ්න MCQ 20-25 ක් විතරයි structured 4 කුයි එනවා. ඔන්න දැන් ටික ටික අමාරු වෙන්න ගන්නවා. එත් එක්කම ඔන්ලයින් කරන්න assignment දෙක ගානේ 16 ක් තියනවා. සේරම ගොඩනං අව්රුද්ද අන්තිමට Higher Diploma එක හම්බ වෙනවා.[/SIZE] [SIZE=4]තුන්වෙනි එක තමි ගේම. ප්‍රොජෙක්ට් එකක් තියනවා. පස්වෙනි සෙමිස්ටරේට සබ්ජෙක්ට් 3 යි. අන්තිම එකට 2 යි. සේරම රචනා මාදිලියේ ප්‍රශ්න. assignment නෑ. ඒ වුනාට ප්‍රොජෙක්ට් එකට මැරෙන්න වෙනවා. කරන කාලෙට අහපන් ඒ ගැන. උදව් ඕනිනම් දෙන්නම්.[/SIZE] [SIZE=4]ක්ලාස් යනවනම් අවරුදු 3 ටම ලක්ෂ 1.1-1.5 ක් වත් යනවා. තව යුනිවසිටියට ගෙවන්න 50,000/- ක් විතර තියනවා. සේරම ලක්ෂ දෙකක් විතර. රිපීට් උනොත් සබ්ජෙක්ට් එකකට තව 1000 ගානේ යනවා. තව අවරුදු අදුනන උනොත් එතනට year registration කියලා 3,500 ක් විතර යනවා. [/SIZE] [SIZE=4]උඹ හරියට කලොත් අවරුදු 3න් ගොඩ. මම ජොබ් කරන ගමන් self study කරලා කරන්න අවරුදු 4 ක් ගියා. [/SIZE] [SIZE=4]දෙවෙනි අව්රුද්ද කරනගනම් හරි ඉවර වෙලා හරි training දාපන් එතකොට අනිවා 50,000 ට වැඩිය start-up salary එකක් ගන්න පුළුවන්.[/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom