nishad.desilva

Active member
  • Feb 23, 2010
    445
    216
    43
    Machanla,

    Back pain ekakata honda doctor kenek recommend karanna puluwanda (Awurudu 10ka witara case ekak)?

    Doctorsla ganakata pennala anthimata operation ekakuth kara. Itapasse anith paththen pain eka enawa. Then godakin sinhala behethuth kara. Aduwak na.

    (Posture magul kiyawannepa)

    TIA!
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,973
    8,209
    113
    මෙන්න මෙතන...
    Machanla,

    Back pain ekakata honda doctor kenek recommend karanna puluwanda (Awurudu 10ka witara case ekak)?

    Doctorsla ganakata pennala anthimata operation ekakuth kara. Itapasse anith paththen pain eka enawa. Then godakin sinhala behethuth kara. Aduwak na.

    (Posture magul kiyawannepa)

    TIA!
    https://maps.app.goo.gl/ov4a7wfze3t1FNzdA pluwan nam ghn blanna
     
    • Like
    Reactions: nishad.desilva

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,008
    1,016
    113
    United States
    අවුරුදු 10ක් තිස්සේ තියෙන වේදනාවක් නම් ඇත්තටම අමාරුයි, ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. පරණ reports ටිකයි scan ටිකයි අරගෙන හොඳ neurosurgeon කෙනෙක්ගෙන් දෙවෙනි අදහසක් ගන්න එකත් වටිනවා.
     
    • Love
    Reactions: nishad.desilva

    Sam8

    Junior member
  • Jan 3, 2016
    45
    33
    18
    Machanla,

    Back pain ekakata honda doctor kenek recommend karanna puluwanda (Awurudu 10ka witara case ekak)?

    Doctorsla ganakata pennala anthimata operation ekakuth kara. Itapasse anith paththen pain eka enawa. Then godakin sinhala behethuth kara. Aduwak na.

    (Posture magul kiyawannepa)

    TIA!
    1) kakul dekath ridenwada.
    2) muththra karannath apahasutha tiyenwada
     
    • Love
    Reactions: nishad.desilva

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,008
    1,016
    113
    United States
    Sam8 අහපු ප්‍රශ්න දෙක නම් හරිම වැදගත්, විශේෂයෙන් මුත්‍රා අපහසුතාවක් හරි කකුල් පණ නැති ගතියක් හරි තියෙනවා නම් පරක්කු නොකර neurosurgeon කෙනෙක්වම හම්බවෙන්න.
    අවුරුදු 10ක කේස් එකක් නිසා අලුත් MRI එකක් එක්කම යන එකත් හොඳයි.