Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Backstreet Boys
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද මචන්ලා ලෝක ප්රකට සංගීත කණ්ඩායමක් ගැන තාම කියන්න යන්නේ.ආයෙ ඉතින් කියන්න දෙකුත් නැ.කිව්ව ගමන් මුළු ලෝකෙම දන්නවා.

Band එක තමා Backstreet Boys!!!

BSB කියලත් කව්රුත් දන්නා මේ සෙට් එක Music Industry එකට ඇවිත් තියෙන්නේ 1993.එදා ඉඳන් අද වෙනකන් ජනප්රිය මට්ටමේ ඉහලින්ම ඉන්න band එක කියලා කිව්වොත් මං නිවැරදි.

මේ සෙට් එක තමන්ගේ සංගීත ගමන පටන් අරන් තියෙන්නේ තමන්ගේ උපන් ගම් පළාත වෙන Orlando, Florida වලින්.

Set එකේ Members 5 දෙනෙක් ඉන්නවා.

1. A. J. McLean

2. Howie Dorough

3. Nick Carte

4. Kevin Richardson

5. Brian Littrell

Backstreet Boys තමන්ගේ පළමු වන Album එක ඒ කිව්වේ පළමු වන International Album එක Release කරලා තියෙන්නේ 1996.

මේ තියෙන්නේ Backstreet Boys Release කරපු Studio Albums

1. Backstreet Boys (1996)

2. Backstreet's Back (1997)

3. Millennium (1999)

4. Black & Blue (2000)

5. Never Gone (2005)

6. Unbreakable (2007)

7. This Is Us (2009)

8. In a World Like This (2013)

මීට අමතරව තව Live Album 1, Compilation Albums 1, Music Videos 25 කරලා තියෙනවා.

කණ්ඩායමේ හැම කෙනාම 1993 ඉඳන් අද වෙනකන් ඉන්නවා.නමුත් Kevin Richardson 1993 ඉඳන් 2006 වෙනකන් ඉඳල කණ්ඩායමෙන් ඉවත් වෙනවා.ඒ අතරතුර කණ්ඩායම Albums දෙකක් Release කරනවා.පස්සේ කණ්ඩායම 2012 නිවේදනය කරනවා නැවත Kevin Richardson කණ්ඩායමට එකතු වෙන බව.මේ එකතු වීමෙන් පස්සේ කණ්ඩායම 2013 Latest Album එක වෙන In a World Like This Release කරනවා.

වැඩේ කියන්නේ මේ set එක Release කරපු හැම album එකක්ම Super Hit උනා.

Backstreet Boys කණ්ඩායමේ 20 වෙනි සංවත්සරය වෙනුවෙන් කණ්ඩායම documentary movie එකක් 2015 ජනවාරි Release කරන්න කටයුතු කරමින් ඉන්නවා.

"Backstreet Boys: Show 'Em What You're Made"

මේ කණ්ඩායමේ Album මිලියන 130 වඩා ලොව පුරා අලෙවි වෙලා තියෙනවා.

මේ කණ්ඩායම තමා ලෝකේ එතෙක් මෙතෙක් ඉතිහාසයේ බිහිවෙච්ච Best-selling boy bands එක.

මේ නිසා මේ කණ්ඩායමට 2013 April 22 වෙනිදා Hollywood Walk of Fame සම්මානයෙන් පිදුම් ලැබුවා.ඊට අමතරව සම්මාන අති විශාල ප්රමාණයක් අද වෙනකන් දිනා තිබෙනවා.

"වැඩේ හොඳ නම් සලකා බලලා යන්න අමතක කරන්න එපා."

[QUOTE="Mavintha, post: 17607876, member: 519504"] අද මචන්ලා ලෝක ප්රකට සංගීත කණ්ඩායමක් ගැන තාම කියන්න යන්නේ.ආයෙ ඉතින් කියන්න දෙකුත් නැ.කිව්ව ගමන් මුළු ලෝකෙම දන්නවා.:D:D:D Band එක තමා Backstreet Boys!!!:D:D:D BSB කියලත් කව්රුත් දන්නා මේ සෙට් එක Music Industry එකට ඇවිත් තියෙන්නේ 1993.එදා ඉඳන් අද වෙනකන් ජනප්රිය මට්ටමේ ඉහලින්ම ඉන්න band එක කියලා කිව්වොත් මං නිවැරදි. මේ සෙට් එක තමන්ගේ සංගීත ගමන පටන් අරන් තියෙන්නේ තමන්ගේ උපන් ගම් පළාත වෙන Orlando, Florida වලින්. Set එකේ Members 5 දෙනෙක් ඉන්නවා. 1. A. J. McLean 2. Howie Dorough 3. Nick Carte 4. Kevin Richardson 5. Brian Littrell Backstreet Boys තමන්ගේ පළමු වන Album එක ඒ කිව්වේ පළමු වන International Album එක Release කරලා තියෙන්නේ 1996. මේ තියෙන්නේ Backstreet Boys Release කරපු Studio Albums 1. Backstreet Boys (1996) 2. Backstreet's Back (1997) 3. Millennium (1999) 4. Black & Blue (2000) 5. Never Gone (2005) 6. Unbreakable (2007) 7. This Is Us (2009) 8. In a World Like This (2013) මීට අමතරව තව Live Album 1, Compilation Albums 1, Music Videos 25 කරලා තියෙනවා. කණ්ඩායමේ හැම කෙනාම 1993 ඉඳන් අද වෙනකන් ඉන්නවා.නමුත් Kevin Richardson 1993 ඉඳන් 2006 වෙනකන් ඉඳල කණ්ඩායමෙන් ඉවත් වෙනවා.ඒ අතරතුර කණ්ඩායම Albums දෙකක් Release කරනවා.පස්සේ කණ්ඩායම 2012 නිවේදනය කරනවා නැවත Kevin Richardson කණ්ඩායමට එකතු වෙන බව.මේ එකතු වීමෙන් පස්සේ කණ්ඩායම 2013 Latest Album එක වෙන In a World Like This Release කරනවා. වැඩේ කියන්නේ මේ set එක Release කරපු හැම album එකක්ම Super Hit උනා.:D:D:D Backstreet Boys කණ්ඩායමේ 20 වෙනි සංවත්සරය වෙනුවෙන් කණ්ඩායම documentary movie එකක් 2015 ජනවාරි Release කරන්න කටයුතු කරමින් ඉන්නවා. [SIZE="5"]"Backstreet Boys: Show 'Em What You're Made" [/SIZE] මේ කණ්ඩායමේ Album මිලියන 130 වඩා ලොව පුරා අලෙවි වෙලා තියෙනවා. මේ කණ්ඩායම තමා ලෝකේ එතෙක් මෙතෙක් ඉතිහාසයේ බිහිවෙච්ච Best-selling boy bands එක. මේ නිසා මේ කණ්ඩායමට 2013 April 22 වෙනිදා Hollywood Walk of Fame සම්මානයෙන් පිදුම් ලැබුවා.ඊට අමතරව සම්මාන අති විශාල ප්රමාණයක් අද වෙනකන් දිනා තිබෙනවා.:love::love::love: [SIZE="6"][B]"වැඩේ හොඳ නම් සලකා බලලා යන්න අමතක කරන්න එපා."[/B][/SIZE]:rolleyes::rolleyes::rolleyes: [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom