Backstreet Boys

Mavintha

Junior member
  • Dec 7, 2014
    108
    16
    18
    අද මචන්ලා ලෝක ප්‍රකට සංගීත කණ්ඩායමක් ගැන තාම කියන්න යන්නේ.ආයෙ ඉතින් කියන්න දෙකුත් නැ.කිව්ව ගමන් මුළු ලෝකෙම දන්නවා.:D:D:D
    Band එක තමා Backstreet Boys!!!:D:D:D

    BSB කියලත් කව්රුත් දන්නා මේ සෙට් එක Music Industry එකට ඇවිත් තියෙන්නේ 1993.එදා ඉඳන් අද වෙනකන් ජනප්‍රිය මට්ටමේ ඉහලින්ම ඉන්න band එක කියලා කිව්වොත් මං නිවැරදි.

    මේ සෙට් එක තමන්ගේ සංගීත ගමන පටන් අරන් තියෙන්නේ තමන්ගේ උපන් ගම් පළාත වෙන Orlando, Florida වලින්.

    Set එකේ Members 5 දෙනෙක් ඉන්නවා.
    1. A. J. McLean
    2. Howie Dorough
    3. Nick Carte
    4. Kevin Richardson
    5. Brian Littrell

    Backstreet Boys තමන්ගේ පළමු වන Album එක ඒ කිව්වේ පළමු වන International Album එක Release කරලා තියෙන්නේ 1996.

    මේ තියෙන්නේ Backstreet Boys Release කරපු Studio Albums
    1. Backstreet Boys (1996)
    2. Backstreet's Back (1997)
    3. Millennium (1999)
    4. Black & Blue (2000)
    5. Never Gone (2005)
    6. Unbreakable (2007)
    7. This Is Us (2009)
    8. In a World Like This (2013)
    මීට අමතරව තව Live Album 1, Compilation Albums 1, Music Videos 25 කරලා තියෙනවා.

    කණ්ඩායමේ හැම කෙනාම 1993 ඉඳන් අද වෙනකන් ඉන්නවා.නමුත් Kevin Richardson 1993 ඉඳන් 2006 වෙනකන් ඉඳල කණ්ඩායමෙන් ඉවත් වෙනවා.ඒ අතරතුර කණ්ඩායම Albums දෙකක් Release කරනවා.පස්සේ කණ්ඩායම 2012 නිවේදනය කරනවා නැවත Kevin Richardson කණ්ඩායමට එකතු වෙන බව.මේ එකතු වීමෙන් පස්සේ කණ්ඩායම 2013 Latest Album එක වෙන In a World Like This Release කරනවා.

    වැඩේ කියන්නේ මේ set එක Release කරපු හැම album එකක්ම Super Hit උනා.:D:D:D

    Backstreet Boys කණ්ඩායමේ 20 වෙනි සංවත්සරය වෙනුවෙන් කණ්ඩායම documentary movie එකක් 2015 ජනවාරි Release කරන්න කටයුතු කරමින් ඉන්නවා.
    "Backstreet Boys: Show 'Em What You're Made"

    මේ කණ්ඩායමේ Album මිලියන 130 වඩා ලොව පුරා අලෙවි වෙලා තියෙනවා.

    මේ කණ්ඩායම තමා ලෝකේ එතෙක් මෙතෙක් ඉතිහාසයේ බිහිවෙච්ච Best-selling boy bands එක.
    මේ නිසා මේ කණ්ඩායමට 2013 April 22 වෙනිදා Hollywood Walk of Fame සම්මානයෙන් පිදුම් ලැබුවා.ඊට අමතරව සම්මාන අති විශාල ප්‍රමාණයක් අද වෙනකන් දිනා තිබෙනවා.:love::love::love:

    "වැඩේ හොඳ නම් සලකා බලලා යන්න අමතක කරන්න එපා.":rolleyes::rolleyes::rolleyes:
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    අන්තිමට ගහපුවා හරි මදි බන් :( මම ආසම සෙට් එකක් තමයි මුන්...incomplete තමයි මම ආසම සින්දුව...:D
     

    Mavintha

    Junior member
  • Dec 7, 2014
    108
    16
    18
    As long as you love me
    I want it that way
    Quit playing games

    Oya songs 3 thama lassanama mata nam

    me tikath puluwan nam ahala balanna.ahala tiyenawada nam danne na habae.:):):)
    1. Poster Girl
    2. Drowning
    3. Anywhere For You
    4. All I Have To Give
    5. Trust Me
    6. Inconsolable (Main Version)
     

    Mavintha

    Junior member
  • Dec 7, 2014
    108
    16
    18
    anthimata awa album nam tikak aul tama.eth honda quality sindu keepayak tiyenawa.one nam list ekak dennam...:):):)