backtrack vs kali linux

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,150
    4,041
    113
    invoke db "Injected Memory"
    Kali කියන්නෙ backTrack 6 එක වගේ තමයි, ඒත් ගොඩක් වෙනස් කම් නම් තියෙනවා, ඒත් Develop කරන්නෙ එකම සෙට් එක.

    Backtrack තිබ්බෙ ubuntu උඩ, ඒත් කාලි ආවෙ Debian උඩ

    Kali නම් දැනට Beta එකේ ඉදන්ම Daily use කරනවා Backtrack වලට වඩා Stable ඒත් ඉතින් මුල ඉදන්ම Customize කරන්න ඔන නැත්නම් අපිට හරි යන්නෙ නැ,
     
    Last edited:

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    Kali කියන්නෙ backTrack 6 එක වගේ තමයි, ඒත් ගොඩක් වෙනස් කම් නම් තියෙනවා, ඒත් Develop කරන්නෙ එකම සෙට් එක.

    Backtrack තිබ්බෙ ubuntu උඩ, ඒත් කාලි ආවෙ Debian උඩ

    Kali නම් දැනට Beta එකේ ඉදන්ම Daily use කරනවා Backtrack වලට වඩා Stable ඒත් ඉතින් මුල ඉදන්ම Customize කරන්න ඔන නැත්නම් අපිට හරි යන්නෙ නැ,

    :yes::yes::yes:
    Kali දාගන්න BackTrack ඉවරයි දැං එකම team එක develop කරන්නේ.
    offensive security :cool:
    සැ.යු : මචං ඔය tool ටික වෙන වෙනම උනත් linux distro එකට install කරගන්න පුළුවං. ප්‍රධාන වාසිය වෙන්නේ සාමාන්ය්‍ය වැඩත් පහසුවෙන් කරගන්න පුළුවං.
    අවාසිය වෙන්නේ data ගොඩක් යනවා install කරගන්න.. අනිවා install කරන් ඉවර උනාම ආය පාවිච්චි කරන්න පුළුවං විදියට backup එකක් දාගන්න මුළු OS එකේම..
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    දැන් බ්ලැක්ට්‍රැක් වහලා
    ඒ සෙට් එකම තමයි කලි ඩිවලොප් කරන්නේ (මටනම් එච්චර දිරවන්නෑ කලි)
    ඕනිම ලිනක්ස් මැසිමකට ඔය ටූල් දාගත්තෑකි
    මං කියන්නේ ෆෙඩෝරා දාගෙන ටූල් ටික දාගන්න කියලා :yes: