bad cholesterol

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,856
    5,407
    113
    උඹට පිටි තෙල් සීනි නැත්තටම නැති කරලා දාන්න පුලුවන් නං ඕක ඉක්මණට රිවර්ස් කරගන්න පුලුවන්. ඒ එක්කම දවසකට අඩුම පැය භාගයක් ටිකක් හයියෙන් ඇවිද්දාම උඹේ දැනටමත් ආර්ටරීස් බ්ලොක් වෙලා නං තියෙන්නෙ ඒවා බයිපාස් කරගන ඉබේම නාල හැදෙනවා. හැබැයි බර එක්සසයිස් නෙමේ. බස්සෙකට පරක්කු උනාම ටග් ගාල ඇවිදන් යන්නෙ. අන්න ඒ ගානට පැය බාගයක් ඇවිදින්න පුලුවන් නං හරි.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    උඹට පිටි තෙල් සීනි නැත්තටම නැති කරලා දාන්න පුලුවන් නං ඕක ඉක්මණට රිවර්ස් කරගන්න පුලුවන්. ඒ එක්කම දවසකට අඩුම පැය භාගයක් ටිකක් හයියෙන් ඇවිද්දාම උඹේ දැනටමත් ආර්ටරීස් බ්ලොක් වෙලා නං තියෙන්නෙ ඒවා බයිපාස් කරගන ඉබේම නාල හැදෙනවා. හැබැයි බර එක්සසයිස් නෙමේ. බස්සෙකට පරක්කු උනාම ටග් ගාල ඇවිදන් යන්නෙ. අන්න ඒ ගානට පැය බාගයක් ඇවිදින්න පුලුවන් නං හරි.
    ammo ban mara case hodey
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,641
    14,776
    113
    Good cholesterol <=> Bad cholesterol

    Good oil <=> Bad oil

    Good protein <=> Bad protein

    Good exercise <=> bad exercise

    Good sugar <=> Bad sugar

    Good carbohydrate <=> Bad carbohydrate