BAD ESN කියන්නේ මොකද්ද බං?

Hunter4U

Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    BAD ESN කියන්නේ මොකද්ද බං?

    BAD ESN කියන්නේ මොකද්ද බං? :eek::nerd:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    What does bad ESN mean when you are trying to buy a cell phone?

    Best Answer - Chosen by Asker

    It means "Do Not Buy". A bad ESN simply means the phone is locked or for some other reason you CAN NOT get it activated. Ask the seller for the ESN number, call the carrier of the phone and ask them can they run a check on the esn of that phone and they will tell you why the ESN is bad.

    Source : Yahoo Answers
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    What does bad ESN mean when you are trying to buy a cell phone?

    Best Answer - Chosen by Asker

    It means "Do Not Buy". A bad ESN simply means the phone is locked or for some other reason you CAN NOT get it activated. Ask the seller for the ESN number, call the carrier of the phone and ask them can they run a check on the esn of that phone and they will tell you why the ESN is bad.

    Source : Yahoo Answers

    මන් ඕක දැක්ක බං..මට දන ගන්න ඕන එහෙනම් ෆොන් මෙහෙ පාවිච්චි කරන්න.අන්ලොක් කරන්න බැරිද ඒවගේ මොනාද තියෙන වෙනස් කම් කියලා...
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Phone eka adala carrier eka use karanna wath eaken unlock kara ganna wath baa.
    Mata theruna hatiyata. 3 rd,party unlock karanna puluwan..
     
    Trickzstar

    Member
    Jul 12, 2013
    142
    8
    0
    ඒකේ තේරුම ඒ රටේ ඒ ජාලයේ ආයෙත් යූස් කරන්න බැහැ කියන එක! ලංකාවෙ ගින්දර වගේ වැඩ
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    ඒකේ තේරුම ඒ රටේ ඒ ජාලයේ ආයෙත් යූස් කරන්න බැහැ කියන එක! ලංකාවෙ ගින්දර වගේ වැඩ

    ලොක් එකක් උනොත් මෙහෙ අන්ලොක් කරන්න පුලුවන්ද?:nerd:
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    එද්දිම ලොක් තමා. මෙහෙම තමා අන්ලොක් කලේ!

    එතකොට උබ කියන්නේ US,UK BAD ESN ෆොන් එකක් අපි මෙහෙ පාවිච්ච් කරන්න ගත්තොත් අවුලක් නැ කියලද උබ කියන්නේ?:)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔය කතන්දරේ තියෙන්නෙ මචං CDMA Mobile Devices (Phones, Tabs, Laptops) වල. US වල Verizon, US Cellular වගේ CDMA Carriers දෙන ෆෝන් වල සිම් දාන්න නෑ. ඒවගේ ESN එකෙන් තමයි Network එකේ Register කරන්නෙ. ESN කියන්නෙ GSM ෆෝන් වල IMEI එක වගේ. ඒත් CDMA ෆේන් වල ESN එකෙන් Network එකේ රෙජිස්ටර් වෙන නිසා ෆෝන් එක හොරකං කලොත්, Bill එක නොගෙවුවොත් ඒ ESN එක Network එකෙන් Blacklist කරනව. GSM Phones වල වගේ Sim එක මාරු කලාට හරි යන්නෙ නෑ.

    ඒත් Verizon වගේ නෙට්වර්ක් වලින් Global Phones දෙනවා Verizon CDMA Locked ඒත් Sim දාන්න පුලුවන්. උදාහරණයක් තමා Droid Razor Maxx ෆෝන් එක. ඒ වගේ ෆෝන් එකක් Bad Esn උනාට අව්ලක් නෑ අපිට මෙහෙ ගෙනැල්ලා GSM Unlock කරල පාවිච්චි කරන්න පුලුවන්.

    CDMA විතරත් තියන ෆෝන් ගේන්න එපා බං ලංකාවෙ වැඩ නෑ. වැඩ කරන විදියට හදාගන්න සෑහෙන කට්ටක් කන්න වෙනවා. මෙහෙ Mobile CDMA නැති නිසා Land Line Number එකකින් Activate කලත් Legal case යන්න පුලුවන්. එහෙම කරන්න පුලුවන් Dialog, SLT, Lankabell වගේ මොකක හරි දන්න එකෙක් ඉන්නවනම්.
     
    Last edited:

    Trickzstar

    Member
    Jul 12, 2013
    142
    8
    0
    එතකොට උබ කියන්නේ US,UK BAD ESN ෆොන් එකක් අපි මෙහෙ පාවිච්ච් කරන්න ගත්තොත් අවුලක් නැ කියලද උබ කියන්නේ?:)
    අවුලක් නැහැ. හැබැයි හොඳට බලලා සිම් ස්ලොට් එක තියෙන එකක් ගනින්. ඔය පැටියා කියලා තියෙනවා වගේ සී.ඩී.එම්.ඒ නම් ගන්න එපා ඒවට සිම් ස්ලොට් එකක් හයි කරන්න ගියාම මෙමරි ස්ලොට් එක රිප්ලේස් වෙනවා. අනික එහෙම හරි ගොඩ දා ගන්න පුලුවන් ෆෝන් තියෙන්නෙ අතේ ඇඟිලි ගානට අඩුවෙන්
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    පැටියා;15321889 said:
    ඔය කතන්දරේ තියෙන්නෙ මචං CDMA Mobile Devices (Phones, Tabs, Laptops) වල. US වල Verizon, US Cellular වගේ CDMA Carriers දෙන ෆෝන් වල සිම් දාන්න නෑ. ඒවගේ ESN එකෙන් තමයි Network එකේ Register කරන්නෙ. ESN කියන්නෙ GSM ෆෝන් වල IMEI එක වගේ. ඒත් CDMA ෆේන් වල ESN එකෙන් Network එකේ රෙජිස්ටර් වෙන නිසා ෆෝන් එක හොරකං කලොත්, Bill එක නොගෙවුවොත් ඒ ESN එක Network එකෙන් Blacklist කරනව. GSM Phones වල වගේ Sim එක මාරු කලාට හරි යන්නෙ නෑ.

    ඒත් Verizon වගේ නෙට්වර්ක් වලින් Global Phones දෙනවා Verizon CDMA Locked ඒත් Sim දාන්න පුලුවන්. උදාහරණයක් තමා Droid Razor Maxx ෆෝන් එක. ඒ වගේ ෆෝන් එකක් Bad Esn උනාට අව්ලක් නෑ අපිට මෙහෙ ගෙනැල්ලා GSM Unlock කරල පාවිච්චි කරන්න පුලුවන්.

    CDMA විතරත් තියන ෆෝන් ගේන්න එපා බං ලංකාවෙ වැඩ නෑ. වැඩ කරන විදියට හදාගන්න සෑහෙන කට්ටක් කන්න වෙනවා. මෙහෙ Mobile CDMA නැති නිසා Land Line Number එකකින් Activate කලත් Legal case යන්න පුලුවන්. එහෙම කරන්න පුලුවන් Dialog, SLT, Lankabell වගේ මොකක හරි දන්න එකෙක් ඉන්නවනම්.

    අවුලක් නැහැ. හැබැයි හොඳට බලලා සිම් ස්ලොට් එක තියෙන එකක් ගනින්. ඔය පැටියා කියලා තියෙනවා වගේ සී.ඩී.එම්.ඒ නම් ගන්න එපා ඒවට සිම් ස්ලොට් එකක් හයි කරන්න ගියාම මෙමරි ස්ලොට් එක රිප්ලේස් වෙනවා. අනික එහෙම හරි ගොඩ දා ගන්න පුලුවන් ෆෝන් තියෙන්නෙ අතේ ඇඟිලි ගානට අඩුවෙන්

    :) තැන්ක්ස් මචං ලා