Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Bad neighbors help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉස්සෙල්ල ඉදපු එවුනුත් අඩුවට උබලගෙ ඇගේ ගහල යන්න ඇත්තේ ඕකුන් එක්ක ඉන්න බැරි නිසා වෙන්න ඇති බන්  ගෙයක් ගන්න කලින් වටපිටාවේ ඉන්න මිනිස්සු ගැනත් හොයල බලන්න ඕනි PHI contactකරල ඔය සීන් එක ගැන පැමිණිලි කරහන් (නීතියෙන් ඔය වැඩේ කරන එවුන්ට තමා බඩු සෙට් වෙන්නේ ) ඉන්නේ නූගත්ම සෙට් එකක්නම් එකක් එවර වෙද්දී තව ඔය වගේ ගොන් වැඩක් ආයේ දෙනවා උබලට රිද්දන්න

උබලට විතරක් නෙමි බන් අපිටත් ඔය වගේම වැඩ වෙලා තියෙනවා, අපේ එහා ගෙදර එවුනුත් මොනවද මන්ද රසායනික පොහොර කුඩු බෑග් හෝදලා ආයේ ඒ උර අලුත් කරන මොකක්ද ගොබ්බ බිස්නස් එකක් පටන් ගත්ත, ටික දවසක් යද්දී අපිට ගෙදර ඉන්න බෑ මචං මුන් බෑග් ගසද්දී අර කුඩු ඔක්කොම හුළගට එනවා ගේ පුරාම  දෙතුන් පාරක් උන්ව ගෙන්නලා පෙන්නුවා උන් කරන වැඩේ වැරදියි කියල  ඒත් උන් ලෝර්ඩ් පකීර්ල වගේ කනකට ගත්තේ නැතුව දිගටම කරන් ගියා  වට පිටාවේ උන් තරහ කරගන්න හොද නෑනේ කියල තව ටිකක් ඉවසුව  හරියන්නෙම නැති තැන මමම ගේමට බැස්සා  ගත්තා කොළ ටිකක්, ලිවුවා ලිවුම් හතර වටේට  පරිසර දුෂණ අධිකාරියට, AG office, PHI and ග්රාමසේවකට  ලියපු ලිවුම් ලිවුවා අරුන්ට හික් ගැවෙන්නම  සතියයි ගියේ බන් අරුන්ට 30000ක දඩයකුත් කාලා  ඔක්කොම කුඩු බෑග් ටිකත් අරන් අකුලවගෙනම වෙන තැනකට යන්න වුනා  ඉවසිමේත් සීමාවක් තියාගන්න ඕනි මචං  හොද දෙයක් නෙමිනේ මචං, වැඩේ වැරදි නිසයි අකුලවගෙනම යන්න දුන්නේ, පස්සේ සති දෙකකට විතර පස්සේ අපේ තාප්පේ එහා පැත්තෙන් කුණු මාළු ගොඩක් බැග් එකකට දාල තියල ගිහින් අපිට ඉන්න බැරිවෙන්න  ඒකත් අරන් ගිහින් උන්ගෙම ගේට්ටුවට උඩින් දාල ආවා තාත්තා  පස්සේ කිසිම හුම්ම් සද්දයක් නෑ උන් දැන් පාඩුවේ ඉන්නවා බල්ලො වගේ

ඉස්සෙලම හොදට හොයල බලහන් හරියටම මොකක්ද සීන් එක කියල, ඊට පස්සේ කරන දෙයක් හොදට planකරල කරහන්  තමන් වැරදි නැත්නම් මොකෙකුටවත් බය වෙන්න දෙයක් නෑ  ජය..!

[QUOTE="Rahula Kasun, post: 23411481, member: 458791"] [SIZE="4"]:sorry: ඉස්සෙල්ල ඉදපු එවුනුත් අඩුවට උබලගෙ ඇගේ ගහල යන්න ඇත්තේ ඕකුන් එක්ක ඉන්න බැරි නිසා වෙන්න ඇති බන් :rolleyes: ගෙයක් ගන්න කලින් වටපිටාවේ ඉන්න මිනිස්සු ගැනත් හොයල බලන්න ඕනි :nerd:PHI contactකරල ඔය සීන් එක ගැන පැමිණිලි කරහන් (නීතියෙන් ඔය වැඩේ කරන එවුන්ට තමා බඩු සෙට් වෙන්නේ:yes: ) ඉන්නේ නූගත්ම සෙට් එකක්නම් එකක් එවර වෙද්දී තව ඔය වගේ ගොන් වැඩක් ආයේ දෙනවා උබලට රිද්දන්න :nerd: උබලට විතරක් නෙමි බන් අපිටත් ඔය වගේම වැඩ වෙලා තියෙනවා, අපේ එහා ගෙදර එවුනුත් මොනවද මන්ද රසායනික පොහොර කුඩු බෑග් හෝදලා ආයේ ඒ උර අලුත් කරන මොකක්ද ගොබ්බ බිස්නස් එකක් පටන් ගත්ත, ටික දවසක් යද්දී අපිට ගෙදර ඉන්න බෑ මචං මුන් බෑග් ගසද්දී අර කුඩු ඔක්කොම හුළගට එනවා ගේ පුරාම :sorry: දෙතුන් පාරක් උන්ව ගෙන්නලා පෙන්නුවා උන් කරන වැඩේ වැරදියි කියල :eek: ඒත් උන් ලෝර්ඩ් පකීර්ල වගේ කනකට ගත්තේ නැතුව දිගටම කරන් ගියා :sorry: වට පිටාවේ උන් තරහ කරගන්න හොද නෑනේ කියල තව ටිකක් ඉවසුව :rolleyes: හරියන්නෙම නැති තැන මමම ගේමට බැස්සා :lol: ගත්තා කොළ ටිකක්, ලිවුවා ලිවුම් හතර වටේට :lol: පරිසර දුෂණ අධිකාරියට, AG office, PHI and ග්රාමසේවකට :lol::lol: ලියපු ලිවුම් ලිවුවා අරුන්ට හික් ගැවෙන්නම :lol::lol: සතියයි ගියේ බන් අරුන්ට 30000ක දඩයකුත් කාලා :lol: ඔක්කොම කුඩු බෑග් ටිකත් අරන් අකුලවගෙනම වෙන තැනකට යන්න වුනා :lol::lol: ඉවසිමේත් සීමාවක් තියාගන්න ඕනි මචං :yes::yes: හොද දෙයක් නෙමිනේ මචං, වැඩේ වැරදි නිසයි අකුලවගෙනම යන්න දුන්නේ, පස්සේ සති දෙකකට විතර පස්සේ අපේ තාප්පේ එහා පැත්තෙන් කුණු මාළු ගොඩක් බැග් එකකට දාල තියල ගිහින් අපිට ඉන්න බැරිවෙන්න :lol::lol: ඒකත් අරන් ගිහින් උන්ගෙම ගේට්ටුවට උඩින් දාල ආවා තාත්තා :lol: පස්සේ කිසිම හුම්ම් සද්දයක් නෑ උන් දැන් පාඩුවේ ඉන්නවා බල්ලො වගේ :lol::lol: ඉස්සෙලම හොදට හොයල බලහන් හරියටම මොකක්ද සීන් එක කියල, ඊට පස්සේ කරන දෙයක් හොදට planකරල කරහන් :yes: තමන් වැරදි නැත්නම් මොකෙකුටවත් බය වෙන්න දෙයක් නෑ :yes::yes::yes: ජය..! [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom