Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Today at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Bad neighbors help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එතකොට අලුතෙන් ගත්තු එකා ඔය දුකම විඳිනවා නේද පුතේ ? අපේ දෙමව්පියෝ නම් අපට උගන්වලා තියෙන්නෙ උඔට කන්න බැරි නම් අනික් උන්ට දෙන්න එපා එක උන්ටත් හොඳ නැ කියලා.

@ G.D.1.nirmal

මම ඔයාට අපේ හිතවත් අංකල් කෙනෙකුට උනු සිද්ධියක් කියන්නම් කෙටියෙන්,අංකල් නුවර පැත්තෙ කට්ටි කරලා විකුණපු තේ වත්තක බංගලාවක් ගත්තා අක්කර 15 විතර ඉඩමක් එක්ක,වටේ පිටේ ඉතිරි ඉඩම් කොටස් අරන් තියෙන්නෙ ගොඩක් ගමේ අයම තමයි,මේ වත්තෙ බංගලාවට යන්න තියෙන්නෙ කුඩා අතුරු පාරකින්,මුල කාලේ ඉඳන්ම මේ බංගලාවට යන පාරේ තැනින් තැන බංගලාවට යන පාර කියලා නාම පුවරු එහෙම ගහලා තිබිලා තියනවා,අංකල් බංගලාව අරන් ටික දවසකින් මේ පුවරු ටික කවුද ගලවලා,අංකල්ගේ ගොඩක් නැදැයෝ යාලුවෝ එහෙම රට රටවලින් එනකොට බංගලාව හොයන්න පට්ට කට්ටක් කන්න වෙනවා බොර්ඩ් කැලි ටික නැතුව මේ නිසා අංකල් අයෙත් මේ ටික ගහලා,ආයෙත් උදේ බලනකොට එවා කවුද ගලවලාලු,අංකල් කොළඔ 7 ජිවත් උනු පොරක් දරුවෝ ඔක්කොම ඉන්නෙ රට,මේ මනුස්සයාට ඔසි වල සිටිසන් තියාගන ලංකාවේ ඉන්නෙ පොරට පිටරටවල් අල්ලන්නෙ නැති නිසා,ඔන්න දවසක් මනුස්සයා ගමේ කඩේට ගිහින් බඩු ගන්න වෙලාවේ මනුස්සයෙක් කියනවාලු අනේ ඔය බෙන්ස් වල යන උන් අපිටනම් ලොකු නැ කියලා,අංකල් ට තමයි මේ හාදයා මෙ ඇහෙන්න කියන්නෙ,එ පොර පාරේ දැක්කත් අංකල් දිහා බලන්නෙ නැල්ලු,දවසක් මනුස්සයා පරේ යනකොට අංකල් කාර් එක නවත්තලා කාර් එකට නගින්න කියලා,මු ලැජ්ජාවෙන් වගේ නැගලා,පස්සෙ පෝරව බංගලාවට අරන් ගිහින් තේ හිටන් දිලා,අංකල් කියනවා එ පොර ලු අංකල්ට අන්ච් ඇදපු ගමේ එකා,එ හාදයා තමයි අර බොර්ඩ් එහෙම ගලවලා තියෙන්න ඉරිසියාවට,පස්සෙ එ මනුස්සයම තමයි දැන් අංකල්ට සප් එක දෙන්නෙ,ඔකෙන් ගන්න තියෙනෙ මෙච්චරයි ගම් වල ඉන්නවා පට්ට ඉරිසියාකාරයෝ නමුත් උන්ගෙන් බෙරිලා ඉන්න නම් උන්ගේ ඔලුව අතගාගන උන්ට කරුණාව පාල ඉන්න ඔනෙ,එහෙමත් බැරිනම් තමයි වෙන විදියක් කල්පනා කරන්න ඔනේ,හැබැයි මේ ක්රමයෙන් ගොඩක් දෙවල් කරගන්න පුලුවන්.

[QUOTE="001flyD, post: 23416702, member: 311432"] [SIZE="3"]එතකොට අලුතෙන් ගත්තු එකා ඔය දුකම විඳිනවා නේද පුතේ ? අපේ දෙමව්පියෝ නම් අපට උගන්වලා තියෙන්නෙ උඔට කන්න බැරි නම් අනික් උන්ට දෙන්න එපා එක උන්ටත් හොඳ නැ කියලා. [/SIZE] [SIZE="5"] @ G.D.1.nirmal [/SIZE] [SIZE="3"]මම ඔයාට අපේ හිතවත් අංකල් කෙනෙකුට උනු සිද්ධියක් කියන්නම් කෙටියෙන්,අංකල් නුවර පැත්තෙ කට්ටි කරලා විකුණපු තේ වත්තක බංගලාවක් ගත්තා අක්කර 15 විතර ඉඩමක් එක්ක,වටේ පිටේ ඉතිරි ඉඩම් කොටස් අරන් තියෙන්නෙ ගොඩක් ගමේ අයම තමයි,මේ වත්තෙ බංගලාවට යන්න තියෙන්නෙ කුඩා අතුරු පාරකින්,මුල කාලේ ඉඳන්ම මේ බංගලාවට යන පාරේ තැනින් තැන බංගලාවට යන පාර කියලා නාම පුවරු එහෙම ගහලා තිබිලා තියනවා,අංකල් බංගලාව අරන් ටික දවසකින් මේ පුවරු ටික කවුද ගලවලා,අංකල්ගේ ගොඩක් නැදැයෝ යාලුවෝ එහෙම රට රටවලින් එනකොට බංගලාව හොයන්න පට්ට කට්ටක් කන්න වෙනවා බොර්ඩ් කැලි ටික නැතුව මේ නිසා අංකල් අයෙත් මේ ටික ගහලා,ආයෙත් උදේ බලනකොට එවා කවුද ගලවලාලු,අංකල් කොළඔ 7 ජිවත් උනු පොරක් දරුවෝ ඔක්කොම ඉන්නෙ රට,මේ මනුස්සයාට ඔසි වල සිටිසන් තියාගන ලංකාවේ ඉන්නෙ පොරට පිටරටවල් අල්ලන්නෙ නැති නිසා,ඔන්න දවසක් මනුස්සයා ගමේ කඩේට ගිහින් බඩු ගන්න වෙලාවේ මනුස්සයෙක් කියනවාලු අනේ ඔය බෙන්ස් වල යන උන් අපිටනම් ලොකු නැ කියලා,අංකල් ට තමයි මේ හාදයා මෙ ඇහෙන්න කියන්නෙ,එ පොර පාරේ දැක්කත් අංකල් දිහා බලන්නෙ නැල්ලු,දවසක් මනුස්සයා පරේ යනකොට අංකල් කාර් එක නවත්තලා කාර් එකට නගින්න කියලා,මු ලැජ්ජාවෙන් වගේ නැගලා,පස්සෙ පෝරව බංගලාවට අරන් ගිහින් තේ හිටන් දිලා,අංකල් කියනවා එ පොර ලු අංකල්ට අන්ච් ඇදපු ගමේ එකා,එ හාදයා තමයි අර බොර්ඩ් එහෙම ගලවලා තියෙන්න ඉරිසියාවට,පස්සෙ එ මනුස්සයම තමයි දැන් අංකල්ට සප් එක දෙන්නෙ,ඔකෙන් ගන්න තියෙනෙ මෙච්චරයි ගම් වල ඉන්නවා පට්ට ඉරිසියාකාරයෝ නමුත් උන්ගෙන් බෙරිලා ඉන්න නම් උන්ගේ ඔලුව අතගාගන උන්ට කරුණාව පාල ඉන්න ඔනෙ,එහෙමත් බැරිනම් තමයි වෙන විදියක් කල්පනා කරන්න ඔනේ,හැබැයි මේ ක්රමයෙන් ගොඩක් දෙවල් කරගන්න පුලුවන්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom