Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Bad neighbors help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබේ අසල වැසිය ගෙන් ඔබට සිදුවන කරදර නැවත ගැනීමට පහසු මග.

වුවමනා දෑ:

නැතිබංගස්ථාන කර දැමීමට වුවමනා පුද්ගලයෙක් (ඉතාම තදින් මිථ්‍යා විශ්වාස වල එල්බගත් අයෙක් විය යුතු ය)

තරමක් මහත කහ නූලක් හෝ එකට අඹරාගත් සිහින් කහ නූල් හතක්

මල් වර්ග හතක්

එක නැට්ටේ දෙහි

බිත්තරයක්

ඉන්ජෙක්ෂන් කටුවක්

රතු පැහැති කුකුල් සායම් හෝ ෆේක් බ්ලඩ් ස්වල්පයක් (සත්‍ය සත්ව හෝ මනුෂ්‍ය ලේ ද භාවිතා කළ හැක)

කුඩා තඹ පත් ඉරුවක්

ඇණයක්

රතු නිල් හා කහ පැහැති නූල්

විනිවිද පෙනෙන කුඩා කුප්පියක් හා ඊට සරිළන පොරොප්ප ඇබයක්

කුඩා සත්වයෙක්ගේ ඇට කැබලි (තරමක් දිරාපත් වූ ඒවා නම් වඩාත් සුදුසු ය)

අළු අවශ්‍ය තරමට (මිනී අළු වඩාත් සුදුසු ය)

පෙර සූදානම:

ප්‍රථමයෙන් කහ නූල ගෙන එහි මැදට වන්නට ගැට විසි එකක් දමන්න. එය පසෙකින් තබන්න. දැන් කුකුල් සායම් හෝ ෆේක් බ්ලඩ් ගෙන අවශ්‍ය ප්‍රමාණයට ලේ වාගේ පෙනෙන සේ සකසා ගන්න. ඉන්පසු බිත්තරය ගෙන ඉන්ජෙක්ෂන් කටුවේ ආධාරයෙන් ඉතාම පරිස්සමට බිත්තරයේ කට්ට සියුම් ලෙස සිදුරු කර ඊට ලේ විදගන්න. එක නැට්ටේ දෙහි ගෙඩි වලට ද එලෙසම ලේ විදගන්න.

දැන් කුඩා තඹ පත්ඉරුව ගෙන ඇණය මගින් යන්තරයක් ලෙස බොහෝ දුරට පෙනෙන අයුරින් ඕනෑම යමක් ඇඳගන්න. එහි අකුරු සිංහල හා දමිළ අකුරු ළඟින් යන හැඩයේ ඒවා වීම පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න. ඉන්පසු එය හොඳින් රෝල් කර රතු නිල් හා කහ පැහැති නූලෙන් එක නූලකට ගැට හතක් බැගින් එන සේ ගැට විසි එකක් යොදා ගැට ගසන්න. එසේ පිළිවෙලකට ගැට ගසාගත් තඹ රෝල පොඩි කුප්පිය තුළට දමා පොරොප්පය ගසා තද කර වසා දමන්න.

දැන් ඔබ නිවරදි ලෙස අවශ්‍ය දේ ඉටු කිරීමට සූදානම් වී ඇත.

නැතිබංගස්ථාන කරන ආකාරය:

කෙම්මුර දිනක අදාළ පුද්ගලයා නින්දට ගිය පසු හොරෙන්ම ඔහුගේ නිවසේ ඉදිරි දොර වෙත යන්න.

කලින් පිළියෙල කර ගත් කහ පැහැති නූල පාපිස්ස යටින් හෝ දොර ඉදිරිපස පස් යටට හෝ දමා මදක් පෙනෙන සේ වසා දමන්න.

එක නැට්ටේ දෙහි ගෙන හිසේ ගෑවෙන නොගෑවෙන තරමට උළුවස්සේ එල්ලන්න.

දොරකඩ ඉදිරිපස හොඳින් පෙනෙන තැනක කුඩා කවයකට සිටින සේ මල් වර්ග හත තැන්පත් කරන්න.

එය මැදට වන්නට කලින් පිළියෙල කරගත් බිත්තරය තබන්න.

දැන් සත්ව ඇට කැබලි ටික ගෙන කැමති ආකාරයට ඒ මල් කවය හා බිත්තරය මැද හිඩැස් සරසා ගන්න. සැරසිල්ල හැකිතාක් ගුප්ත වන අයුරින් නිර්මාණය කරන්නට වග බලා ගන්න.

ඉන්පසු අළු ගෙන ඒ සැරසිල්ල වටා හොඳින් පෙනෙන සේ කවයක් සළකුණු කරන්න.

අළු ස්වල්පයක් ගෙන ඉදිරිපස දොරේ කැමති ඕනෑම ආකාරයක සළකුණක් අඳින්න.

දැන් වත්ත කෙළවරකට ගොස් කලින් පිළියෙල කරගත් කුප්පිය වළලන්න. (ගැඹුරට වළක් හෑරීම අවශ්‍ය නොවේ. පස් වලට යට වීම ප්‍රමාණවත් ය)

අළු ඉතුරු වී ඇත්නම් ගේට්ටුවේ හා අවශේෂ ජනෙල් දොරවල් වල ද ගුප්ත සළකුණු ඇඳීම වඩාත් හොඳ ය.

දැන් ඔබ අවැසි සියල්ලම පාහේ සිදු කර ඇත. දැන් ඇත්තේ බලා සිටීම පමණි.

පසු දින හිරු උදාවත් සමගම අදාළ පුද්ගලයා තමන්ට කවුරුන්හෝ “හූනියමක්” කර ඇති බව වටහාගනු ඇත. එතැන් පටන් ඔහුගේ මනසට විෂබීජ එන්නත් කිරීම හා ඔහුගේ කාලයත්, මානසික සුවයත්, මුදලුත් විනාස කර දැමීම ඔහු වටේ පිටේ සිටින සියළුම දෙනා හා, හූනියම කැපීමට ඔහු හයර් කරන කට්ටඬියන් ඉටු කරනු ඇත.

***රෑට නිවසේදී විවිධ ක්‍රම යොදාගෙන බිය වැද්දීම හා ඉන්පසු උදාවන සෑම කෙම්මුර දිනකම ඉදිරිපස දොරේ සත්ව ලේ වලින් විවිධ දෑ ලියා තැබීම වැනි දෑ කිරීමෙන් ඔබට අවශ්‍ය දේ වඩාත් ඉක්මණින් කරගත හැකි ය.***

සැ. යු.

මෙය අයහපත් දේට යොදා නොගන්න. යහපත් දේට පමණක් යොදාගන්න. මෙය හොඳට හෝ නරකට යෙදීමට ගොස් සිදුවන කිසිම දෙයකට කිසිසේත්ම කතෲ වග කියනු නොලැබෙන බව සළකන්න. එසේම අදාළ පුද්ගලයා නින්දට යන තුරු නොඉඳ කඩි කුලප්පුවෙන් මෙය කිරීමට යෑමෙන් සිදුවන හදිසි අනතුරු වලට වග කියනු නොලැබෙන බවද කරුණාවෙන් සළකන්න.

සෝස් (පාන් කන රෙද්ද නෙමයි බං ගත්තු මුලාශ්‍රය )

https://notoriousjournal.wordpress.com/page/1/

[QUOTE="virajkavn, post: 23429635, member: 48463"] [COLOR="Blue"][SIZE="5"] [COLOR="Red"]ඔබේ අසල වැසිය ගෙන් ඔබට සිදුවන කරදර නැවත ගැනීමට පහසු මග. [/COLOR] [IMG]http://www.thanayampala.com/wp-content/uploads/2015/12/2.jpg[/IMG] වුවමනා දෑ: නැතිබංගස්ථාන කර දැමීමට වුවමනා පුද්ගලයෙක් (ඉතාම තදින් මිථ්‍යා විශ්වාස වල එල්බගත් අයෙක් විය යුතු ය) තරමක් මහත කහ නූලක් හෝ එකට අඹරාගත් සිහින් කහ නූල් හතක් මල් වර්ග හතක් එක නැට්ටේ දෙහි බිත්තරයක් ඉන්ජෙක්ෂන් කටුවක් රතු පැහැති කුකුල් සායම් හෝ ෆේක් බ්ලඩ් ස්වල්පයක් (සත්‍ය සත්ව හෝ මනුෂ්‍ය ලේ ද භාවිතා කළ හැක) කුඩා තඹ පත් ඉරුවක් ඇණයක් රතු නිල් හා කහ පැහැති නූල් විනිවිද පෙනෙන කුඩා කුප්පියක් හා ඊට සරිළන පොරොප්ප ඇබයක් කුඩා සත්වයෙක්ගේ ඇට කැබලි (තරමක් දිරාපත් වූ ඒවා නම් වඩාත් සුදුසු ය) අළු අවශ්‍ය තරමට (මිනී අළු වඩාත් සුදුසු ය) පෙර සූදානම: ප්‍රථමයෙන් කහ නූල ගෙන එහි මැදට වන්නට ගැට විසි එකක් දමන්න. එය පසෙකින් තබන්න. දැන් කුකුල් සායම් හෝ ෆේක් බ්ලඩ් ගෙන අවශ්‍ය ප්‍රමාණයට ලේ වාගේ පෙනෙන සේ සකසා ගන්න. ඉන්පසු බිත්තරය ගෙන ඉන්ජෙක්ෂන් කටුවේ ආධාරයෙන් ඉතාම පරිස්සමට බිත්තරයේ කට්ට සියුම් ලෙස සිදුරු කර ඊට ලේ විදගන්න. එක නැට්ටේ දෙහි ගෙඩි වලට ද එලෙසම ලේ විදගන්න. දැන් කුඩා තඹ පත්ඉරුව ගෙන ඇණය මගින් යන්තරයක් ලෙස බොහෝ දුරට පෙනෙන අයුරින් ඕනෑම යමක් ඇඳගන්න. එහි අකුරු සිංහල හා දමිළ අකුරු ළඟින් යන හැඩයේ ඒවා වීම පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න. ඉන්පසු එය හොඳින් රෝල් කර රතු නිල් හා කහ පැහැති නූලෙන් එක නූලකට ගැට හතක් බැගින් එන සේ ගැට විසි එකක් යොදා ගැට ගසන්න. එසේ පිළිවෙලකට ගැට ගසාගත් තඹ රෝල පොඩි කුප්පිය තුළට දමා පොරොප්පය ගසා තද කර වසා දමන්න. දැන් ඔබ නිවරදි ලෙස අවශ්‍ය දේ ඉටු කිරීමට සූදානම් වී ඇත. නැතිබංගස්ථාන කරන ආකාරය: කෙම්මුර දිනක අදාළ පුද්ගලයා නින්දට ගිය පසු හොරෙන්ම ඔහුගේ නිවසේ ඉදිරි දොර වෙත යන්න. කලින් පිළියෙල කර ගත් කහ පැහැති නූල පාපිස්ස යටින් හෝ දොර ඉදිරිපස පස් යටට හෝ දමා මදක් පෙනෙන සේ වසා දමන්න. එක නැට්ටේ දෙහි ගෙන හිසේ ගෑවෙන නොගෑවෙන තරමට උළුවස්සේ එල්ලන්න. දොරකඩ ඉදිරිපස හොඳින් පෙනෙන තැනක කුඩා කවයකට සිටින සේ මල් වර්ග හත තැන්පත් කරන්න. එය මැදට වන්නට කලින් පිළියෙල කරගත් බිත්තරය තබන්න. දැන් සත්ව ඇට කැබලි ටික ගෙන කැමති ආකාරයට ඒ මල් කවය හා බිත්තරය මැද හිඩැස් සරසා ගන්න. සැරසිල්ල හැකිතාක් ගුප්ත වන අයුරින් නිර්මාණය කරන්නට වග බලා ගන්න. ඉන්පසු අළු ගෙන ඒ සැරසිල්ල වටා හොඳින් පෙනෙන සේ කවයක් සළකුණු කරන්න. අළු ස්වල්පයක් ගෙන ඉදිරිපස දොරේ කැමති ඕනෑම ආකාරයක සළකුණක් අඳින්න. දැන් වත්ත කෙළවරකට ගොස් කලින් පිළියෙල කරගත් කුප්පිය වළලන්න. (ගැඹුරට වළක් හෑරීම අවශ්‍ය නොවේ. පස් වලට යට වීම ප්‍රමාණවත් ය) අළු ඉතුරු වී ඇත්නම් ගේට්ටුවේ හා අවශේෂ ජනෙල් දොරවල් වල ද ගුප්ත සළකුණු ඇඳීම වඩාත් හොඳ ය. දැන් ඔබ අවැසි සියල්ලම පාහේ සිදු කර ඇත. දැන් ඇත්තේ බලා සිටීම පමණි. පසු දින හිරු උදාවත් සමගම අදාළ පුද්ගලයා තමන්ට කවුරුන්හෝ “හූනියමක්” කර ඇති බව වටහාගනු ඇත. එතැන් පටන් ඔහුගේ මනසට විෂබීජ එන්නත් කිරීම හා ඔහුගේ කාලයත්, මානසික සුවයත්, මුදලුත් විනාස කර දැමීම ඔහු වටේ පිටේ සිටින සියළුම දෙනා හා, හූනියම කැපීමට ඔහු හයර් කරන කට්ටඬියන් ඉටු කරනු ඇත. ***රෑට නිවසේදී විවිධ ක්‍රම යොදාගෙන බිය වැද්දීම හා ඉන්පසු උදාවන සෑම කෙම්මුර දිනකම ඉදිරිපස දොරේ සත්ව ලේ වලින් විවිධ දෑ ලියා තැබීම වැනි දෑ කිරීමෙන් ඔබට අවශ්‍ය දේ වඩාත් ඉක්මණින් කරගත හැකි ය.*** සැ. යු. මෙය අයහපත් දේට යොදා නොගන්න. යහපත් දේට පමණක් යොදාගන්න. මෙය හොඳට හෝ නරකට යෙදීමට ගොස් සිදුවන කිසිම දෙයකට කිසිසේත්ම කතෲ වග කියනු නොලැබෙන බව සළකන්න. එසේම අදාළ පුද්ගලයා නින්දට යන තුරු නොඉඳ කඩි කුලප්පුවෙන් මෙය කිරීමට යෑමෙන් සිදුවන හදිසි අනතුරු වලට වග කියනු නොලැබෙන බවද කරුණාවෙන් සළකන්න.[/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="5"]සෝස් (පාන් කන රෙද්ද නෙමයි බං ගත්තු මුලාශ්‍රය )[/SIZE][/COLOR] [URL="https://notoriousjournal.wordpress.com/page/1/"]https://notoriousjournal.wordpress.com/page/1/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom