Bad news 4 sl porn lovers

lasa_dal

Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    මම හිතන්න්නේ ඒක ගන්න කෙනාටම ‍තෝරන්න දුන්නොත් තමා හොද,මොකද ඕවා ලමයින් සමග එකතු වුනොත් තමා අවුල නැත්නම් ඉතින් ලොකු අවුලක් වෙනවා කියලා නම් මම හිතන්නේ නෑ ,අනික ඕවත් සමාජයේ තිබිය යුතුදේවල් .අසභයයි කිවුවට ලිංගිකත්වය සහ ලිංගික දේවල් අපිට අවශය දේවල් .ලමයින් මේවා සමග මුහු වීම වැලැක් වීම තමා වෙන්න ඕන මූලිකම දේ අනික කෙනෙක් මේවා බලලා සතු‍ටු වුනාට ඕවා තහනම් කරන්න පුදුම විදිහට වෙහෙසෙන අයට නම් (ඔය ඇමති සහ ලොකු ලොකු අයට වගේ)ඕවා ප්‍රයෝගිකවම හැමදාම මදිනොකියන්න ලැබෙනවනේ......


    sirawatama.
     

    ranndeera

    Member
    Dec 26, 2007
    1,051
    8
    0
    maharagama
    යම් ගෙදරකට internet ගන්නවානම් ඔය අසභ්‍යයි කියන ඒවා ලමයින්ගෙන් ඈත් කරන්න ඕන තරම් කරන්න දේවල් තියනවා .ඕකට ලොකු ලොකු වැඩ ඕන නෑ අනික අවු 16 වගේ කෙනෙක් වගේනම් තමන් ඕවා සමග කොපමන දුරට ගැටෙනවද කියන එක තීරනය කරගන්න පුලුවන් වෙන්න ඕන ඕක පිස්සුවක් කර ගත්තොත් තමා වැඩේ අප්සට් යන්නේ .අනික ඊට ඉස්සර වෙලා ඔය ඇමතිලගේ සහ ඔවුන්ගේ හෙන්චයියන්ගේ ගනිකා මඩම් ටික වහලා දැම්මා නම් කොච්චර හොදද ?ඇමති පුතාලා ගෙන්නන මත් පෙති නැවැත්තුවොත් මොකද?උන්ගේ නයිට් ක්ලබ් වැහුවොත් කොච්චර හොදද?

    හැම දාමත් ඔය කට්ටිය කලේ පොඩි මිනිහගේ ආතල් එක කඩ කඩ උන් ලොකු ලොකු ආතල් ගත්ත එක තමා උන් ගනිකාමඩම් වලට යනගමන් ගෑනු දෙතුන් දෙනා නඩත්තු කරන ගමන් අපිට මේ විඩියෝ එකක් බලලා පොඩි සතුටක් ගන්න එපා කියන එක කොච්චර හරිද .......බලමුකො කරන හැටි

    මම ආයෙමත් කියන්න කැමති ඕවා පොඩි අය අතට යනවා කියන එකයි නවත්තන්න ඕන....
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    pisuu hadai meya kohomeda okome block kerane there millions of those sites how can he block everything

    මෙකේ දාලා තියෙන්නේ 2009 කියලා නේ
    දැන් 2009 ත් ඉවර වෙන්න ළගයි
    ඉතින් මේක බොරැනේ ඔය කට්ටිය බලන්නේ තාම :rofl::rofl::rofl: