bada enawa

dananjaya696

Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    හොඳට බඩ යන තැනක් හොයල කොත්තුවක් කාපන් සතියක් විතර බඩ ගියාම ඇඟ බැහැල එයි.
    ජීවනි පැකට් ටිකකුත් ගෙනත් තියාගනින් බඩයන ගානේ හදල බොන්න නැත්තං මැරෙයි. අත්දැකීමෙන් කියන්නෙ.
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,408
    2,795
    113
    හපෝ බන්. රෑට නම් කන්නම එපා. දවසට වේල් දෙකක් කාපන්. මගේ අනික් නසරානි වැඩ ඔක්කොම තියෙනවා. හැබැයි වේල් දෙකයි කන්නේ. ඒකෙන් බඩ පැක් එක පේන ගානට තියෙනවා. මම එක්සයිස් කරන්නේ එහෙම නෑ හොදද. ඒත් පැක් එක පේන ගානට තියේ. ජිම් ගියා මාස දෙකයි නැවැත්තුවා.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,903
    113
    Fantasy
    හපෝ බන්. රෑට නම් කන්නම එපා. දවසට වේල් දෙකක් කාපන්. මගේ අනික් නසරානි වැඩ ඔක්කොම තියෙනවා. හැබැයි වේල් දෙකයි කන්නේ. ඒකෙන් බඩ පැක් එක පේන ගානට තියෙනවා. මම එක්සයිස් කරන්නේ එහෙම නෑ හොදද. ඒත් පැක් එක පේන ගානට තියේ. ජිම් ගියා මාස දෙකයි නැවැත්තුවා.
    රෑට බඩ දන්නෙ නැද්ද
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,519
    36,488
    113
    මැදමහනුවර
    හපෝ බන්. රෑට නම් කන්නම එපා. දවසට වේල් දෙකක් කාපන්. මගේ අනික් නසරානි වැඩ ඔක්කොම තියෙනවා. හැබැයි වේල් දෙකයි කන්නේ. ඒකෙන් බඩ පැක් එක පේන ගානට තියෙනවා. මම එක්සයිස් කරන්නේ එහෙම නෑ හොදද. ඒත් පැක් එක පේන ගානට තියේ. ජිම් ගියා මාස දෙකයි නැවැත්තුවා.
    Bicycle පැක් එකක් ද
     
    • Sad
    Reactions: sherek

    Sen-lu

    Well-known member
  • හපෝ බන්. රෑට නම් කන්නම එපා. දවසට වේල් දෙකක් කාපන්. මගේ අනික් නසරානි වැඩ ඔක්කොම තියෙනවා. හැබැයි වේල් දෙකයි කන්නේ. ඒකෙන් බඩ පැක් එක පේන ගානට තියෙනවා. මම එක්සයිස් කරන්නේ එහෙම නෑ හොදද. ඒත් පැක් එක පේන ගානට තියේ. ජිම් ගියා මාස දෙකයි නැවැත්තුවා.
    2පාර කන සීන් එකටත් වඩා ඒ උඹේ ජාන නිසා බං.