Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
BADA THADI ELAKIRI SIRLA BE CAREFUL
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මතුගම ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයෙකු විසින් සිය 23 හැවිරිදි රූමත් පෙම්වතිය සමඟ අනියම් ඇසුරක් පැවැත්වූ බව කියන 49 හැවිරිදි දෙදරු පියෙකු නාවල පරණ පාරේදී මෝටර් රථයක් තුළදී පිහියෙන් ඇන ඝාතනය කර තිබේ. කොස්වත්ත ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කළ කවීෂා නැමැති තරුණිය සහ එම ආයතනයේම වෙළෙඳ කළමනාකරු ලෙස කටයුතු කළ මනෝජ් කුමාර අතර

ගොඩනැගී තිබූ අනියම් සම්බන්ධතාවය මෙම අපරාධයට ආසන්නතම හේතුව වී ඇත. සැකකාර තරුණයා වසර හතරක පමණ කාලයක් තිස්සේ මෙම තරුණිය සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර, ඇය රැකියාවට ගිය පසු ඇතිකරගත් මෙම නව සම්බන්ධතාව නවත්වන ලෙස ඔහු අවස්ථා කිහිපයකදී ඉල්ලා සිටියද එය ඉටු නොවීම මත මෙම ඝාතනය සිදු කළ බව පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබේ.

සිද්ධිය වූ පසුගිය 18 වැනිදා සවස් කාලයේ කොළඹ ප්‍රදේශයට තද වැසි ඇද හැලෙමින් පැවති අතර, නාවල කොස්වත්ත ප්‍රදේශයේ බස් නැවතුම්පොළක සිටි කවීෂා වර්ෂාව හේතුවෙන් නිවසට යාමට නොහැකිව සිට ඇත. එම අවස්ථාවේදී ඇය සිය ආයතනයේ කළමනාකරු වූ මනෝජ්ට දුරකථන ඇමතුමක් ලබා දී තමා සිටින තැනට පැමිණෙන ලෙස දන්වා තිබේ. මනෝජ් සිය මෝටර් රථයෙන් පැමිණ ඇයව නංවාගෙන නාවල දෙසට ගමන් කරමින් සිටියදී, කවීෂාගේ පැරණි පෙම්වතා යතුරුපැදියකින් ඔවුන් පසුපස හඹා විත් ඇත. නාවල පරණ පාරේදී මෝටර් රථය හරස් කොට එය නතර කරගත් තරුණයා, රථයේ පසුපස දොරින් ඇතුළු වී රියැදුරු අසුනේ සිටි මනෝජ්ට සහ සිය පෙම්වතියට තදින් දෝෂාරෝපණය කර තිබේ.

මෝටර් රථය තුළදී තිදෙනා අතර බහින්බස්වීමක් සිදුව ඇති අතර, තමන්ව ආපසු යතුරුපැදිය තිබූ ස්ථානයට ඇරලවන ලෙස තරුණයා පවසා ඇත.

එම ගමන අතරතුරදී තරුණිය විසින් තමාට මනෝජ් සමඟ සම්බන්ධයක් ඇති බවත්, පැරණි පෙම්වතා සමඟ තවදුරටත් සම්බන්ධයක් අනවශ්‍ය බවත් මුහුණටම ප්‍රකාශ කර තිබේ. ඇයගේ මෙම ප්‍රකාශයත් සමඟම මනෝජ් ද එම සම්බන්ධතාව අනුමත කර ඇත. මෙයින් දැඩි ලෙස කෝපයට පත් සැකකාර තරුණයා ළඟ සඟවාගෙන සිටි පිහියක් ගෙන එකවරම රියැදුරු අසුනේ සිටි මනෝජ්ට ප්‍රහාරයක් එල්ල කර ඇත. එය වැළැක්වීමට තරුණිය උත්සාහ කළ අවස්ථාවේදී ඇයගේ අතටද කැපුම් තුවාල සිදුව තිබේ.

පිහි පහර කෑ මනෝජ් බරපතළ තුවාල ලබා සිටියදී සැකකරු මෝටර් රථයෙන් බැස පලා යාමට උත්සාහ කර ඇත. එහෙත් තරුණියගේ කෑගැසීමත් සමඟ එම අවස්ථාවේ රාජකාරි කටයුත්තක් සඳහා සිවිල් ඇඳුමින් එම මාර්ගයේ ගමන් ගත් වැලිකඩ පොලිසියේ නිලධාරියෙකු වහාම ක්‍රියාත්මක වී සැකකරු අල්ලාගෙන තිබේ. අවට පිරිසගේ සහාය ඇතිව තුවාලකරු නාවල පෞද්ගලික රෝහලක් වෙත ගෙන ගියද ඒ වන විටත් ඔහු මියගොස් සිට ඇත. අත්අඩංගුවට ගත් සැකකරු මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර, නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණියගේ උපදෙස් මත වැලිකඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ජයසිංහ ඇතුළු කණ්ඩායම වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

[QUOTE="hichchiputha, post: 31144337, member: 565736"] මතුගම ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයෙකු විසින් සිය 23 හැවිරිදි රූමත් පෙම්වතිය සමඟ අනියම් ඇසුරක් පැවැත්වූ බව කියන 49 හැවිරිදි දෙදරු පියෙකු නාවල පරණ පාරේදී මෝටර් රථයක් තුළදී පිහියෙන් ඇන ඝාතනය කර තිබේ. කොස්වත්ත ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කළ කවීෂා නැමැති තරුණිය සහ එම ආයතනයේම වෙළෙඳ කළමනාකරු ලෙස කටයුතු කළ මනෝජ් කුමාර අතර ගොඩනැගී තිබූ අනියම් සම්බන්ධතාවය මෙම අපරාධයට ආසන්නතම හේතුව වී ඇත. සැකකාර තරුණයා වසර හතරක පමණ කාලයක් තිස්සේ මෙම තරුණිය සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර, ඇය රැකියාවට ගිය පසු ඇතිකරගත් මෙම නව සම්බන්ධතාව නවත්වන ලෙස ඔහු අවස්ථා කිහිපයකදී ඉල්ලා සිටියද එය ඉටු නොවීම මත මෙම ඝාතනය සිදු කළ බව පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබේ. සිද්ධිය වූ පසුගිය 18 වැනිදා සවස් කාලයේ කොළඹ ප්‍රදේශයට තද වැසි ඇද හැලෙමින් පැවති අතර, නාවල කොස්වත්ත ප්‍රදේශයේ බස් නැවතුම්පොළක සිටි කවීෂා වර්ෂාව හේතුවෙන් නිවසට යාමට නොහැකිව සිට ඇත. එම අවස්ථාවේදී ඇය සිය ආයතනයේ කළමනාකරු වූ මනෝජ්ට දුරකථන ඇමතුමක් ලබා දී තමා සිටින තැනට පැමිණෙන ලෙස දන්වා තිබේ. මනෝජ් සිය මෝටර් රථයෙන් පැමිණ ඇයව නංවාගෙන නාවල දෙසට ගමන් කරමින් සිටියදී, කවීෂාගේ පැරණි පෙම්වතා යතුරුපැදියකින් ඔවුන් පසුපස හඹා විත් ඇත. නාවල පරණ පාරේදී මෝටර් රථය හරස් කොට එය නතර කරගත් තරුණයා, රථයේ පසුපස දොරින් ඇතුළු වී රියැදුරු අසුනේ සිටි මනෝජ්ට සහ සිය පෙම්වතියට තදින් දෝෂාරෝපණය කර තිබේ. මෝටර් රථය තුළදී තිදෙනා අතර බහින්බස්වීමක් සිදුව ඇති අතර, තමන්ව ආපසු යතුරුපැදිය තිබූ ස්ථානයට ඇරලවන ලෙස තරුණයා පවසා ඇත. එම ගමන අතරතුරදී තරුණිය විසින් තමාට මනෝජ් සමඟ සම්බන්ධයක් ඇති බවත්, පැරණි පෙම්වතා සමඟ තවදුරටත් සම්බන්ධයක් අනවශ්‍ය බවත් මුහුණටම ප්‍රකාශ කර තිබේ. ඇයගේ මෙම ප්‍රකාශයත් සමඟම මනෝජ් ද එම සම්බන්ධතාව අනුමත කර ඇත. මෙයින් දැඩි ලෙස කෝපයට පත් සැකකාර තරුණයා ළඟ සඟවාගෙන සිටි පිහියක් ගෙන එකවරම රියැදුරු අසුනේ සිටි මනෝජ්ට ප්‍රහාරයක් එල්ල කර ඇත. එය වැළැක්වීමට තරුණිය උත්සාහ කළ අවස්ථාවේදී ඇයගේ අතටද කැපුම් තුවාල සිදුව තිබේ. පිහි පහර කෑ මනෝජ් බරපතළ තුවාල ලබා සිටියදී සැකකරු මෝටර් රථයෙන් බැස පලා යාමට උත්සාහ කර ඇත. එහෙත් තරුණියගේ කෑගැසීමත් සමඟ එම අවස්ථාවේ රාජකාරි කටයුත්තක් සඳහා සිවිල් ඇඳුමින් එම මාර්ගයේ ගමන් ගත් වැලිකඩ පොලිසියේ නිලධාරියෙකු වහාම ක්‍රියාත්මක වී සැකකරු අල්ලාගෙන තිබේ. අවට පිරිසගේ සහාය ඇතිව තුවාලකරු නාවල පෞද්ගලික රෝහලක් වෙත ගෙන ගියද ඒ වන විටත් ඔහු මියගොස් සිට ඇත. අත්අඩංගුවට ගත් සැකකරු මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර, නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණියගේ උපදෙස් මත වැලිකඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ජයසිංහ ඇතුළු කණ්ඩායම වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom