Badata exercise karaama

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    mata gastic auruddak withara thibila passe hoda krgtta amnaruwen
    dan masayk wtra beheth bonneth na kisima aulakuth na
    eeye man batada me exercise eka kara
    3ee6c45589beca1b26ef44f3d9.jpg


    passe bada puarawadaala gastic enna gaththane, aulak ynna kemak kaweth na
    ubalatat mhema wela thiyenawada?
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,792
    113
    උබට කෙල්ලෙක් හිටියා නම් බඩ නිකන්ම අඩු කරගන්න තිබ්බ ඒකිට බඩ උඩ වැඩිවෙන්න කියලා
     
    • Like
    Reactions: Mohowk

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උඹ කොච්චර වෙලා ඉන්නවද? මටනං එහෙම අවුලක් ඇවිත් නෑ.

    හැබැයි එක දිගට විනාඩි 3.5 වගේ තමයි ඉන්න පුලුවන්.
    apo echchara ba winadiye eewa hathak atak karanne
    උබට කෙල්ලෙක් හිටියා නම් බඩ නිකන්ම අඩු කරගන්න තිබ්බ ඒකිට බඩ උඩ වැඩිවෙන්න කියලා
    man oyalage gedara ennamko :love2:
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,804
    6,687
    113
    38
    Galle
    උඹ කොච්චර වෙලා ඉන්නවද? මටනං එහෙම අවුලක් ඇවිත් නෑ.

    හැබැයි එක දිගට විනාඩි 3.5 වගේ තමයි ඉන්න පුලුවන්.
    Mata 2 min thama
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මේ exercise එකේ නිකන් ඔහොම ඉන්න තියෙන්නෙ නේද? බන්ඩිය අඩු වෙනවද බන් ඕකෙන්?
     
    • Like
    Reactions: Ryan08

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,804
    6,687
    113
    38
    Galle
    මේ exercise එකේ නිකන් ඔහොම ඉන්න තියෙන්නෙ නේද? බන්ඩිය අඩු වෙනවද බන් ඕකෙන්?
    bada nam adu wenne na. I mean fat layer nam bahinne na. but core muscles strengthen wenawa
     
    • Like
    Reactions: Any.key