Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Badu ganne kohenda
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් මම දන්නා විදිහට කියන්නම්.

MITEC එකෙන් වැරදිලාවත් බඩු ගන්න එපා warranty ඉවර වෙනකන් බඩු වැඩ කලොත් හොදයි බන් නැත්නම් සොරි ඩොට් කොම් තමයි.warranty මාරු කරන්න ගිහාම පට්ට දවසක් ඉන්න ඕනේ.එතකොට උබට හිතෙයි අලුතින් එකක් ගත්තනම් හොදයි කියල.

Barclays හොදයි හැබැයි ගණන් චුට්ටක් විතර වැඩ්යි.ඒ උනාට උන්ගේ after sales service එක මරු.මම MOTHERBOARD 2 ක් warranty වලට ගිහින් එවෙලේම මාරු කරන අරන් ඇවිත් තියනවා.ඒ අතින් ගත්තම උන්ගේ service එක හොදයි.

Techno Zone එකත් හොදයි මචන් හැබැයි එකේ warranty බඩු මාරු කරන්න ගිහින් නෑ(ඒ කියන්න ගත්ත ඔක්කොම හොදට වැඩ).උන්ගේ ගණන් අඩුයි company වලටනම් ටික දවසක් බඩු ගත්තොත් credit වලට ගන්නත් පුළුවන්.

PC HOUSE නමට හොදයි.බිල් එක පහලින් දාල උඩට ගිහින් ස්ටෝර්ස් වලින් තමයි බඩු ගන්න ඕනේ පොඩ්ඩක් කට්ට කන්න ඕනේ.ලගදිනම් ගියේ නෑ දැන් කොහොමද දන්නේ නෑ.warranty බඩු මාරු කරන්න ගියත් ඔය සිද්දියම තමයි.

තවත් company සෙට් එකක් තියනවා අනිත් උන් ගැනනම් එච්චර කියන්න දන්නේ නෑ,

[QUOTE="Ditzone, post: 10697451, member: 320911"] [SIZE=4]මචන් මම දන්නා විදිහට කියන්නම්. MITEC එකෙන් වැරදිලාවත් බඩු ගන්න එපා warranty ඉවර වෙනකන් බඩු වැඩ කලොත් හොදයි බන් නැත්නම් සොරි ඩොට් කොම් තමයි.warranty මාරු කරන්න ගිහාම පට්ට දවසක් ඉන්න ඕනේ.එතකොට උබට හිතෙයි අලුතින් එකක් ගත්තනම් හොදයි කියල. Barclays හොදයි හැබැයි ගණන් චුට්ටක් විතර වැඩ්යි.ඒ උනාට උන්ගේ after sales service එක මරු.මම MOTHERBOARD 2 ක් warranty වලට ගිහින් එවෙලේම මාරු කරන අරන් ඇවිත් තියනවා.ඒ අතින් ගත්තම උන්ගේ service එක හොදයි. Techno Zone එකත් හොදයි මචන් හැබැයි එකේ warranty බඩු මාරු කරන්න ගිහින් නෑ(ඒ කියන්න ගත්ත ඔක්කොම හොදට වැඩ).උන්ගේ ගණන් අඩුයි company වලටනම් ටික දවසක් බඩු ගත්තොත් credit වලට ගන්නත් පුළුවන්. PC HOUSE නමට හොදයි.බිල් එක පහලින් දාල උඩට ගිහින් ස්ටෝර්ස් වලින් තමයි බඩු ගන්න ඕනේ පොඩ්ඩක් කට්ට කන්න ඕනේ.ලගදිනම් ගියේ නෑ දැන් කොහොමද දන්නේ නෑ.warranty බඩු මාරු කරන්න ගියත් ඔය සිද්දියම තමයි. තවත් company සෙට් එකක් තියනවා අනිත් උන් ගැනනම් එච්චර කියන්න දන්නේ නෑ,[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom