Baby Toys
නාරාහේන්පිට ගබඩාවක තිබී ගුවන් යානයක් සොයා ගනී
නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ ගබඩාවක සඟවා තිබූ කුඩා ප්‍රමාණයේ ගුවන් යානයක් පොලීසිය විසින් සොයා ගනු ලැබ තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ, කිසියම් පිරිසක් විසින් අදාළ ගුවන් යානය රැගෙන යාමට උත්සාහ දරන බවට නාරාහේන්පිට පොලීසියට ලද තොරතුරක් මත කළ පරීක්ෂාවකදී මෙම ගුවන් යානය සොයා ගත් බව ය.
newsfirst.lk