Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Chat!
Badu pot
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිරන්තරව කාමයේ වරදවා හැසිරෙන කාමයන්ට ඇලිච්ච පුද්ගලයාගේ හිත පාපී ජාගර ස්වභාවයක් ගන්නවා. ඔහුගේ මරණ මංචකයේදී ඔහු විසින් කරන ලද ක්‍රියාවන් ඔහුට සිහි වෙන්න පටන් ගන්නවා. චිත්‍රපටයක් වගේ ඔහු විසින් වැරදි කාමයේ යෙදුනු හැටි ඔහු ඉදිරියේ දර්ශනය වෙනවා. මේ දේවල් සිහි වීමත් එක්කම ඔහුගේ සිත අඳුරු වෙනවා, දුක් සහිත පාපී සිතුව්ලි සමග ඔහුගේ මරණය සිද්ද වෙනවා. මරණින් මතු කෙලින්ම මහා නරකයේ තුන් වන කොටසේ නිරී සත්වයෙක් ලෙස ඔහු උපත ලබනවා.

විවාහ වීමෙන් පසුව වෙනත් ස්ත්‍රීන් හෝ පුරුෂයන් සමග සබඳතා පැවැත්වූ පුද්ගලයන් මහා නරකයේ තුන් වන කොටසේ තමය් උප්පත්තිය ලබන්නේ. මෙහිදී මෙම නිරිසත්වයින් අල්ලා ගන්නා යමපල්ලන් ඔවුන්ව ගිනි ගනිමින් පැසෙන උණු අම්ලයක් පිරුනු කටාරමකට විසිකරනවා. මෙම අම්ලයේ ගිලුණු නිරිසත්වයෙන්ගේ ශරීර වේගයෙන් දිරාපත් වෙන්න පටන් ගන්නවා. සම මස් හා ඇටකටු පවා දිරාපත් වී දියවී යනවා. මෙලෙස මෙම කටාරමේ මහත් වේදනාවක් විඳින නිරීසත්වයා ශරීරය සම්පූර්ණයෙන් දිරාපත් වීමත් සමග මරණයට පත් වෙනවා.

අම්ල කටාරමේ දිරාපත් වී මියයන නිරිසත්වයා නැවත උපත ලබන්නේ මහා නරකයේමය්. මෙහිදී එම නිරිසත්වයා අල්ලා ගන්නා යමපල්ලන් විසින් ඔහුගේ ලිංගික අවයවය තියුණු ආයුධයකින් කපා දමනවා. කපා දමන වාරයක් පාසා නැවතත් මෙම ලිංගික අවයවය හට ගන්නවා. හට ගන්නා වාරයක් පාසා යමපල්ලන් විසින් එය කපා දමනු ලබනවා. මෙලෙස නිරිසත්වයාට අනන්ත වාරයක් තම ලිංගික අවයවය කපා දැමීමේ වේදනාව විඳින්නට සිදු වෙනවා.

ඉන් පසුව මෙම නිරීසත්වයාට කර්මානුරූපව ස්ත්‍රී ලිංගික අවයවයක් හට ගන්නවා. මෙහිදී යමපල්ලන් විසින් ඉතා විශාල ගිනියම් යකඩ දණ්ඩක් මොහුගේ ස්ත්‍රී ලිංගයට ඇතුළු කරවනවා. මෙම දණ්ඩේ හැමතැනම විශාල යකඩ උල් හා ඉතාම මුවහත් තල රාශියක් පිහිටනවා. මෙම දණ්ඩ නිරිසත්වයාට ඇතුළු කිරීමේදී ඔහුගේ ශරීරය ඇතුල දරුණු ලෙස කැපී යනවා. එසේම මෙම දණ්ඩේ ඇති උල් අගින් ශරීරය දිය කල හැකි අම්ලයක් වහනය වෙනවා. මෙලෙස නිරිසතාගේ ශරීරය දියවී යන තෙක් යමපල්ලන් ඔහුගේ ස්ත්‍රී ලිංගික අවයවයට මුවහත් තල සහිත දණ්ඩ ඇතුළු කරවනු ලබනවා. ශරීරය ඇතුලතින් කැපී යමින් මහත් වේදනා විඳින්නට නිරිසතාට සිදු වෙනවා.

මෙලෙස වේදනා විඳ මියයන නිරිසත්වයා නැවතත් මහා නරකයේම උපත ලබනවා. මෙහිදී එම නිරිසත්වයා වට කරගන්නා යමපල්ලන් විසින් පුරුෂ ලිංගයක හැඩය ඇති පොලු වලින් නිරිසත්වයාට පහර දෙනු ලබනවා. මෙම පහර දීම මිය යනතෙක් සිදුවෙනවා. එසේම ඇතැම් නිරිසත්වයින් උපත ලබන්නේ ස්ත්‍රී ලිංගික අවයව ඇතුව. මෙවන් නිරිසත්වයන් වට කර ගන්නා යමපල්ලන් එම අවයව තුලට මුවහත් කඩු හා වෙනත් ආයුධ දමමින් මාරාන්තික වේදනා ඇති කරවනවා. නිරිසත්වයා වේදනාවෙන් මිය යන තෙක් එම වධහිංසා සිදුවනවා. මෙයට සමාන විවිධ ක්‍රම මගින් මහා නරකයේදී නිරිසත්වයා වේදනාවට පත් කරනු ලබනවා .....

මහා නරකයෙන් පසුව කාමයේ වරදවා හැසිරුණ පුද්ගලයා උපදින්නේ උස්සාද නරකය නම් අපායෙය්. මෙහිදී එම නරකයට නිරිසත්වයා වැටුණු වහාම පුරුෂ ශුක්රානුවක හැඩය ගත් පනුවන් මහා රාශියක් විසින් ඔහුගේ සිරුර වසා ගනු ලබනවා. මෙම පණුවන් නිරිසතාගේ ශරීරය සිදුරු කරගෙන ඇතුළු වී ශරීරය ඇතුලත කා දමනවා. දහස් ගණනක් පනුවන් සිරුර විදගෙන ඇතුළු වී ඇතුලතින් කා දමද්දී නිරිසතා මහත් වූ වේදනාවකට පත් වෙනවා.

එසේම උස්සාද නරකයේ උපත ලැබූ නිරිසත්වයා නිරන්තරව පුරුෂ ලිංගයක් බඳු හිසක් ඇති මාලුවෙක්ගෙන් පහර කෑමට ලක් වෙන්න පුළුවන්. මෙම මාළුවා නිරිසත්වයාගේ ඇඟ මස් කඩා කමින් ඔහුට මහත් වූ වේදනා ගෙන එනවා. එසේම ඇතැම් නිරීසත්වයන් උස්සාද නරකයේ ගොඩබිම ඇවිද යද්දී ඔවුන් පසුපස හඹා විත් ඇඟ මස් කඩා කමින් පීඩා කරන බල්ලන් රැලක් මගින් මහත් පීඩා විඳිනවා. මෙම බල්ලන් ඇතැම් විට පුරුෂ ලිංගයට සමාන හිසක් හෝ ස්ත්‍රී ලිංගයට සමාන හිසක් දරමින් පැමිණෙනවා. තමන් මිනිස් ලොව සිටියදී කාමයේ වරදවා හැසිරුණු ආකාරය අනුව කර්මානුරූපව එම යමලොව සත්වයන්ගේ සවභාවය වෙනස් වෙමින් පීඩා කරනවා. මෙලෙස නිරිසතාගේ ශරීරයේ මස් ගැලවී සියල්ල කැබලි වී යනතෙක් මෙම යමලොව සත්වයන් ඔහුට වධ හිංසා පමුණුවනවා.

උස්සාද නරකයේ උපත ලබන ඇතැම් නිරිසත්වයින් කර්මානුරූපව ඉතා විශාල පුරුෂ ලිංගයක් සහිතව උපත ලබනවා. මෙම පුරුෂ ලිංගය ඉතා දිගු මෙන්ම යකඩ කඳක් මෙන් අධික බරකින්ද යුක්ත වෙනවා. මේ අධික බර නිසා මෙලෙස උපත ලැබූ නිරිසත්වයාට එම ලිංගය ඇදගෙන පසුපසට ඇවිදින්නය් සිදු වෙන්නේ. මෙවන් නිරිසත්වයෙක් දකින යමපල්ලන් මුවහත් දත් ඇති බලු රැලක් බවට තම ස්වරූපය වෙනස් කර ගන්නවා. මෙම බලු රැළ නිරිසත්වයා පසුපස හඹා විත් ඔහුගේ ඇති විශාල පුරුෂ ලිංගය මුවහත් දත් මගින් සපා සිදුරු කර එහි මස් කඩා කන්නට පටන් ගන්නවා. නිරිසත්වයාට වේදනාවෙන් මිරිකෙමින් එම බලු රැලෙන් මිදීමට ඔහුගේ බරැති පුරුෂ ලිංගයත් ඇදගෙන පසුපසට දුවන්නට සිදු වෙනවා....

තවත් සමහර අවස්ථා වල යමපල්ලන් විසින් නිරිසත්වයාගේ පුරුෂ ලිංගය ලණුවක එක කෙළවරක බඳිනු ලබනවා. අනික් කෙලවර යමලොව බලු වෙසින් සිටින යමපල්ලකුගේ ගෙලේ බඳිනවා. ඉන්පසු මෙම සුනඛයා ඉතා වේගයෙන් නිරිසතාවත් ඇදගෙන දුවන්න පටන් ගන්නවා. පුරුෂ ලිංගයෙන් බැඳී ඇදී යන මෙම නිරිසත්වයා ඉතාමත් වේදනාවට පත් වෙනවා...

මෙලෙස මහා නරකයේ හා උස්සාද නරකයේ මහත් වේදනා විඳින කාමයේ වරදවා හැසිරුණු සත්වයන් ඉන්පසුව යමලෝක නම් නරකයේ උප්පත්තිය ලබනවා. එහිදීත් ඔවුන්ට කර්මානුරූපව මහත් වූ වධ වේදනා විඳින්නට සිදු වෙනවා. මෙලෙස මහත් වූ කාලයක් වධ වේදනා විඳින නිරිසත්වයාගේ අකුසල කර්මය ක්‍රමයෙන් ක්ෂය වීමත් එක්ක ඔහුට අපායගාමී ජීවිතයෙන් මිදෙන්න පුළුවන්. නමුත් කාමයේ වරදවා හැසිරීම කියන්නේ එතෙකින් නිම වෙන සරල අකුසලයක් නෙමේ. අපායගාමි ජීවිතයෙන් එලියට වැටුණු සත්වයා ඉන් පසුව ප්‍රේත හා තිරිසන් යෝනියේ ඉපදිලා තව තවත් දුක් විඳින්න සිද්ධ වෙනවා...

කාමයේ වරදවා හැසිරුණු පුද්ගලයාට ඊට පස්සේ මොකද වෙන්නේ

කාමයේ වරදවා හැසිරෙන්නාගේ අපායගාමී ජීවිතය

කල්ප ගණනාවක් අපායේ පව් ගෙව්වාට පසු කාමයේ වරදවා හැසිරුණු පුද්ගලයා ප්‍රේත ලෝකයේ ප්‍රේත උපතක් කරා තමය් ගමන් කරන්නේ. වෙනත් ප්‍රේතයන්ගේ ලිංගික අවයව වලින් වැස්සෙන කිළුටු ශ්‍රාවයන් ආහාර කොට ගන්නා ප්‍රේතයෙක් ලෙස පරදාර සේවනයේ යෙදුනු පුද්ගලයා උපත ලබනවා. එසේම තමන් මිනිස් ලොව සිටියදී කාම රතියට ඇලි සිටි ස්වභාවය අනුව වෙනස් ශරීර ස්වභාව ඇති ප්‍රේතයෙක් ලෙසත් උපත ලබන්න පුළුවන්.

සමහර ස්ත්‍රී ප්‍රේතයන් ඉතා විශාල පුරුෂ ලිංගයක් තම මුඛය තුල පිහිටන ලෙසින් උප්පත්තිය ලබනවා. යකඩ කන්දක් මෙන් මහත් බරකින් යුක්ත වන මෙම පුරුෂ ලිංගය ඇදගෙන ගමන් කිරීමට මෙම ප්‍රේතියන්ට සිදු වෙනවා ....

එසේම ඇතැම් පුරුෂ ප්‍රේතයන් ඉන්නවා, ඔවුන්ගේ ලිංගික අවයවය නිරන්තර ගින්නෙන් දැවෙමින් තිබෙන්නේ. ගිනිගෙන දැවෙන අවයවක් සමග මහත් කාලයක් වේදනා විඳීමට මෙම ප්‍රේතයන්ට සිදු වෙනවා ...

සතුන් සමග ලිංගික ක්‍රියා වල යෙදීමෙන් සතුටු වන විකෘති කාම ආශාවන් ඇති ඇතැම් පුද්ගලයන් ඉන්නවා. ඔවුන්ගේත් නියත නවාතැන වෙන්නේ මේ ප්‍රේත යෝනියම තමය්. ඔවුන් මරණින් පසු "අසුර කාය" නම් වන ප්‍රේත නිකායක උපත ලබනවා. මෙහිදී ඔවුන්ට පිහිටන්නේ මිනිස් ලොව සිටිදී ලිංගික සබඳතා පැවැත්වූ සත්වයාගේ විකෘති රූපයක්. යමෙක් සුනඛයන් හා ලිංගික ආශ්වාදය ලැබුවේ නම් බලු ඔලුවක් ඇති ප්‍රේතයෙක් ලෙස ඔහු අසුර කායේ උපත ලබනවා. සවරූපය කුමක් වුවත් ඔවුන් කුණු වී නිරන්තර පනුවන් ගැවෙසෙන ලිංගික අවයවයක් සහිතවය් උපත ලබන්නේ.

ප්‍රේත නිකායක හෝ අසුර කාය නිකායේ උපත ලබා කල්ප ගණනාවක් කර්මය ගෙවන සත්වයාට ඉන් පසුව තිරිසන් යෝනියේ උපතක් කරා යන්න පුළුවන්. දෙව් මිනිස් ලෝක වල උපතක් තවමත් පිළිබඳව මෙම සත්වයාට තවමත් කිසිම බලාපොරොත්තුවක් තියන්න බැහැ.

ප්‍රේත ලෝකයෙන් චුත වන සත්වයා ඉන් පසුව ඉතාම ප්‍රාථමික මට්ටමේ සත්වයෙක් ලෙස උපත ලබනවා. අසුචි වලක පණුවෙක් ලෙස හෝ වෙනත් පිළිකුල් සහගත තැනක ඉහඳ පණුවෙක් ලෙස ඔහුට උපත ලබන්න සිදුවෙනවා. ලිංගික සම්බන්ධතා වලදී ආශාවෙන් වැළඳ ගන්න කුණු සැරව හා තෙත් බවට ඇති ආශාවන් තමය් මෙවන් ආකාරයක් උපතක් ලබන්න හේතු වෙන්නේ....

සමහර විට සුනඛයෙක් ලෙස සුනඛ උපතක් ලැබෙන්න පුළුවන්. බහු ලිංගික සේවනයට පුරුදු කල ආශාව මෙවන් සුනඛ උප්පත්තියක් ලැබීමට හේතු වෙනවා....

බොහෝවිට පරදාර සේවනයට ප්‍රිය පුද්ගලයින්ට තම අවශ්‍යතා සපුරා ගැනීම සඳහා විවිධ පුද්ගලයින් රවට්ටන්න සිදු වෙනවා. මෙම රැවටීමට ඇති ප්‍රියභාවය නිසා මෙම පුද්ගලයා තිරිසන් යෝනියේ උපත ලබද්දී වඳුරෙක් ලෙස උපත ලබන්න පුළුවන්. අන් අය රැවටීමෙන් ලබා ගත සසර පුරුදු මෙවන් උපතක් කරා යාමට හේතු වෙනවා....

ඇතැම් විට බූරුවකු ලෙසිනුත් උපත ලබන්න පුළුවන්. තම සහකරු හෝ සහකාරිය තම නොමනා ක්‍රියා නිසා ලජ්ජාවට පත් කිරීමේ විපාක ලෙස මෙම බුරුවකු ලෙස උප්පත්තිය ලැබීම සිදු වෙනවා.....

වෙනත් කෙනෙකුගේ බිරිඳක් හෝ සැමියෙක් සමග පරදාර සේවනයේ යෙදුනු නිසා ගවයෙක් ලෙසින් උපතක් ලබන්නත් පුළුවන්....

මෙලෙස තමන් මිනිස් ලොව සිටියදී සිදුකරන ලද වැරැද්දේ ස්වභාවය හා එය තම සිතෙහි තැන්පත් වී ඇති ප්‍රමාණය අනුව විවිධ සත්ව ආත්ම භාව ලබමින් කල්ප ගණනක් තිරිසන් යෝනියේ දුක් විඳීමට සත්වයාට සිදු වෙනවා. මෙම කාලය තුල වෙනත් අකුසල කර්ම සිදුකලොත් නැවතත් අපායගාමී වීමටත් නැවත නැවතත් සසර සැඩ පහරට හසු වී දුක් විඳීමටත් සත්වයාට සිදු වෙනවා.....

තිරිසන් උපතක කල්ප ගණනක් පව් ගෙව්වට පස්සේ කාමයේ වරදවා හැසිරුණු පුද්ගලයට මිනිස් ලෝකේ මනුස්සයෙක් විදියට උප්පත්තිය ලබන්න ඉඩ ලැබෙන්න පුළුවන්.නමුත් මේ උපත සිද්ද වෙන්නේ නපුංසකයෙක් විදියට. පිරිමියෙක් විදියට උපත ලැබුවොත් ඔහු ගැහැණු ගති ලක්ෂණ පෙන්නනවා. ගැහැණු කෙනෙක් ලෙස අඳින්න පළදින්න ආස කරනවා. තාක්ෂනය දියුණු අවධියක මේ උපත සිද්ධ උනොත් ඔහු සැත්කම් මගින් ගැහැනු ලිංගික අවයව ලබාගන්න ඉඩ තියනවා. ලිංගික ආකර්ශනය ඇති කරගන්නෙත් පිරිමි පාර්ශවය ගැනම තමය්. ගැහැණු කෙනෙක් ලෙස ඉපදුනොත් ඇය බොහෝවිට ස්ත්‍රී සමලිංගික ඇසුරට ප්‍රිය කරන කෙනෙක් ලෙස තමය් උපත ලබන්නේ. නමුත් නපුංසක පිරිමි කෙනෙක් ලෙස උපත ලැබුවොත් ඔහුගේ පව් ගෙවීම වඩාත් ඉක්මන් වෙනවා. මොකද නපුන්සක පිරිමි උදවිය, නපුංසක ගැහැණු උදවියට වඩා සමාජයකින් පීඩා විඳින නිසා. ඔබ දැකල ඇති ඇතැම් පුද්ගලයින් ඉන්නවා, සමලිංගික ඇසුර ප්‍රිය කරන. මොවුන්ට නපුංසකයන් මෙන් විරුද්ධ ලිංගිකයෙක් වෙන්න නම් ආසාවක් නෑ. නමුත් විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ප්‍රිය බවකුත් නැහැ. මොවුනුත් සමාජයෙන් නින්දා විඳින කොට්ටාසයක්, ඒ වගේම සාමකාමී පින් දහම් රැස් කරගන්න පුළුවන් පවුල් ජීවිතයක සතුට මොවුන්ට හිමි වෙන්නේ නෑ. මෙවන් උපතකට හේතුවත් පෙර සසරේ කාමයේ වරදවා හැසිරීමම තමය්.

මිනිස් ආත්මභාවය ලබන කාමයේ වරදවා හැසිරුණු පුද්ගලයාට ආත්මභාව ගණනාවක් නපුංසකයෙක් හෝ සමලින්ගිකයෙක් ලෙස උපත ලබන්න සිද්ධ වෙනවා. ඒ හැම ආත්මයකදීම ඔහුට අර පරදාර සේවනයේ පාපය ටික ටික ගෙවල දාන්න වෙනවා.....

හිතන්න මේ පුද්ගලයා පෙර සසරේ කාන්තාවක් ලෙස වැඩි වාර ගණනක් කාමයේ වරදවා හැසිරිලා තියනවා කියල . එහෙම නම් ඔහු ඊළඟ ආත්ම භාවයේ සමලිංගික පිරිමියෙක් ලෙස උපත ලැබීමේ හැකියාව වැඩි. මෙහිදී ඔහු ගැහැණියෙක් ලෙසින් හැසිරෙන්න කැමති සමලිංගික පිරිමියෙක් ලෙස උපත ලබනවා....

ඒ වගේම පෙර සසරේ පිරිමියෙක් ලෙස පරදාර සේවනය කල අවස්ථා ගණන කාන්තාවක් ලෙස පරදාර සේවනය කල අවස්ථා ගණනට සමාන හෝ මඳක් වැඩි නම් ඊළඟ මනුෂ්‍ය ආත්ම භාවයේ ඔහු පිරිමි ගති ලක්ෂණ වැඩි සමලින්ගිකයෙක් ලෙස උපත ලබනවා. මෙවන් පුද්ගලයෙක්ගේ කාන්තා හැසිරීමක් පේන්නේ නැහැ. නමුත් ඔහු ලිංගිකව ආකර්ෂණය වන්නේ පුරුෂ පක්ෂයටම පමනය්....

පුරුෂයෙක් ලෙස කාන්තාවක් ලෙසට වඩා වැඩි වාර ගණනක් පරදාර සේවනයේ යෙදුනු තැනැත්තෙක් වේ නම් මෙම ආත්මයේ ඔහු සමලිංගික ඇසුර ප්‍රිය කරන කාන්තාවක් ලෙස උපත ලබනවා. මේ කාන්තාව වඩාත් පුරුෂ ගති ලක්ෂණ වලින් යුක්ත වෙන අතර ස්ත්‍රීන් කෙරෙහි ලිංගික ආකර්ෂණයකින් යුක්ත වෙනවා ....

ඒ වගේම කාන්තාවක් ලෙස පරදාර සේවනය කල අවස්ථා ගණන පිරිමියෙක් ලෙස පරදාර සේවනය කල අවස්ථා ගණනට සමාන හෝ මඳක් වැඩි වාර ගණනක් නම් එම පුද්ගලයා ඊළඟ ආත්මභාවයේ ගැහැණු ගති තියන සමලිංගික කාන්තාවක් ලෙසය් උපත ලබන්නේ....

ඔබ ගණිකාවන් දැකල ඇති. ගණිකාවන් කියන්නෙත් පෙර සසරේ පුරුෂයෙක් ලෙස කාමයේ වරදවා හැසිරුණු පුද්ගලයෙක් තමාගේ පාපය ගෙවල දාන අන්දම. එවන් උපතක ඉන්න කාන්තාවක් ඒ වනවිටත් සසරේ එක අවස්ථාවක කාමයේ වරදවා හැසිරීමේ පාපය තවමත් ඉවර කරගන්න බැරුව විඳවමින් ඉන්නවා.

ඉහත ආකාර වලින් කර්මය ක්ෂය වී ඉතාමත් සුළු අවස්ථාවකට පැමිණි පසු එම සත්වයාට විනීත සාමාන්‍ය ගැහැණු උපතක් ලැබෙනවා. නමුත් ඒ ආත්ම භාවයේ ඇයට ලැබෙන සැමියා විශ්වාසය කඩ කරන්නෙක් වෙනවා. කලින් ආත්මයක එම පුද්ගලයා විසින්ම සිදුකල පරදාර සේවනයට සමාන ක්‍රියාවන් සිදුකරන සැමියෙක් තමය් ඇයට ලැබෙන්නෙත්. එනිසා එම ආත්මයේදීත් විඳවන්න ඇයට සිද්ධ වෙනවා...

කාමයේ වරදවා හැසිරීමේ විපාකය ඉතාම සුළු අඩියකට පැමිණි පසුව එම පුද්ගලයා සතුටුදායක පවුල් ජීවිතයක් ගතකරන විශ්වාසී සැමියෙක් සිටින කාන්තාවක් ලෙස උපත ලබනවා. කාන්තාවන්ට ස්වභාවිකව උරුම වන පුරුෂයන්ට සාපේක්ෂව වේදනාකාරී බව වැඩි ලිංගික අවයව පද්දතිය හා ප්‍රජනන පද්දතියත් සැලකෙන්නේ කාමයේ වරදවා හැසිරීමේ ප්‍රතිවිපාක ලෙසය්....

කර්මය ඉතාමත් සුළු වූ විට එම පුද්ගලයාට අවිවාහක කාන්තාවක් ලෙස උපතක් කරා යන්න පුළුවන්. දරු උපත්, ලිංගික කටයුතු වලින් තොර අවිවාහක කාන්තාව විවාහක කාන්තාවකට වඩා අඩු කර්මයක් සහිත තැනැත්තෙක් ලෙසය් සැලකෙන්නේ...

කාමයේ වරදවා හැසිරීමේ කර්මය ගෙවා අවසාන වීමට ඉතාම ආසන්න වූ පසු එම තැනැත්තා උපත ලබන්නේ සිල්වත් ආගමානුකූල කාන්තාවක් ලෙසය්. මෙය කාමයේ වරදවා හැසිරීමේ කර්මය ගෙවීමට ඉතාම ආසන්න අවස්ථාවක්...

නමුත් ඉහත එක උපතකදී හෝ නැවතත් ඇය පවට වැටි කාමයේ වරදවා හැසිරීමේ අකුසලය සිදු කළහොත් නැවතත් සසර සැඩ පහරට හසුව අපායගාමී වී අනන්ත කාලයක් ප්‍රේත, අසුර හා තිරිසන් යෝනි වල ඉපදෙමින් දුක් විඳීමට සිදු වෙනවා...

- මේ කරුණු කොහෙන් උපුටාගත්තා දැයි නොදන්නා නමුත් මේ කරුණු සත්‍ය යැයි අනුමාන කල හැකිය - මුදුන පිටුව)

[QUOTE="Helo1, post: 21968068, member: 513769"] [SIZE=4]නිරන්තරව කාමයේ වරදවා හැසිරෙන කාමයන්ට ඇලිච්ච පුද්ගලයාගේ හිත පාපී ජාගර ස්වභාවයක් ගන්නවා. ඔහුගේ මරණ මංචකයේදී ඔහු විසින් කරන ලද ක්‍රියාවන් ඔහුට සිහි වෙන්න පටන් ගන්නවා. චිත්‍රපටයක් වගේ ඔහු විසින් වැරදි කාමයේ යෙදුනු හැටි ඔහු ඉදිරියේ දර්ශනය වෙනවා. මේ දේවල් සිහි වීමත් එක්කම ඔහුගේ සිත අඳුරු වෙනවා, දුක් සහිත පාපී සිතුව්ලි සමග ඔහුගේ මරණය සිද්ද වෙනවා. මරණින් මතු කෙලින්ම මහා නරකයේ තුන් වන කොටසේ නිරී සත්වයෙක් ලෙස ඔහු උපත ලබනවා. . විවාහ වීමෙන් පසුව වෙනත් ස්ත්‍රීන් හෝ පුරුෂයන් සමග සබඳතා පැවැත්වූ පුද්ගලයන් මහා නරකයේ තුන් වන කොටසේ තමය් උප්පත්තිය ලබන්නේ. මෙහිදී මෙම නිරිසත්වයින් අල්ලා ගන්නා යමපල්ලන් ඔවුන්ව ගිනි ගනිමින් පැසෙන උණු අම්ලයක් පිරුනු කටාරමකට විසිකරනවා. මෙම අම්ලයේ ගිලුණු නිරිසත්වයෙන්ගේ ශරීර වේගයෙන් දිරාපත් වෙන්න පටන් ගන්නවා. සම මස් හා ඇටකටු පවා දිරාපත් වී දියවී යනවා. මෙලෙස මෙම කටාරමේ මහත් වේදනාවක් විඳින නිරීසත්වයා ශරීරය සම්පූර්ණයෙන් දිරාපත් වීමත් සමග මරණයට පත් වෙනවා. . අම්ල කටාරමේ දිරාපත් වී මියයන නිරිසත්වයා නැවත උපත ලබන්නේ මහා නරකයේමය්. මෙහිදී එම නිරිසත්වයා අල්ලා ගන්නා යමපල්ලන් විසින් ඔහුගේ ලිංගික අවයවය තියුණු ආයුධයකින් කපා දමනවා. කපා දමන වාරයක් පාසා නැවතත් මෙම ලිංගික අවයවය හට ගන්නවා. හට ගන්නා වාරයක් පාසා යමපල්ලන් විසින් එය කපා දමනු ලබනවා. මෙලෙස නිරිසත්වයාට අනන්ත වාරයක් තම ලිංගික අවයවය කපා දැමීමේ වේදනාව විඳින්නට සිදු වෙනවා. . ඉන් පසුව මෙම නිරීසත්වයාට කර්මානුරූපව ස්ත්‍රී ලිංගික අවයවයක් හට ගන්නවා. මෙහිදී යමපල්ලන් විසින් ඉතා විශාල ගිනියම් යකඩ දණ්ඩක් මොහුගේ ස්ත්‍රී ලිංගයට ඇතුළු කරවනවා. මෙම දණ්ඩේ හැමතැනම විශාල යකඩ උල් හා ඉතාම මුවහත් තල රාශියක් පිහිටනවා. මෙම දණ්ඩ නිරිසත්වයාට ඇතුළු කිරීමේදී ඔහුගේ ශරීරය ඇතුල දරුණු ලෙස කැපී යනවා. එසේම මෙම දණ්ඩේ ඇති උල් අගින් ශරීරය දිය කල හැකි අම්ලයක් වහනය වෙනවා. මෙලෙස නිරිසතාගේ ශරීරය දියවී යන තෙක් යමපල්ලන් ඔහුගේ ස්ත්‍රී ලිංගික අවයවයට මුවහත් තල සහිත දණ්ඩ ඇතුළු කරවනු ලබනවා. ශරීරය ඇතුලතින් කැපී යමින් මහත් වේදනා විඳින්නට නිරිසතාට සිදු වෙනවා. . මෙලෙස වේදනා විඳ මියයන නිරිසත්වයා නැවතත් මහා නරකයේම උපත ලබනවා. මෙහිදී එම නිරිසත්වයා වට කරගන්නා යමපල්ලන් විසින් පුරුෂ ලිංගයක හැඩය ඇති පොලු වලින් නිරිසත්වයාට පහර දෙනු ලබනවා. මෙම පහර දීම මිය යනතෙක් සිදුවෙනවා. එසේම ඇතැම් නිරිසත්වයින් උපත ලබන්නේ ස්ත්‍රී ලිංගික අවයව ඇතුව. මෙවන් නිරිසත්වයන් වට කර ගන්නා යමපල්ලන් එම අවයව තුලට මුවහත් කඩු හා වෙනත් ආයුධ දමමින් මාරාන්තික වේදනා ඇති කරවනවා. නිරිසත්වයා වේදනාවෙන් මිය යන තෙක් එම වධහිංසා සිදුවනවා. මෙයට සමාන විවිධ ක්‍රම මගින් මහා නරකයේදී නිරිසත්වයා වේදනාවට පත් කරනු ලබනවා ..... . මහා නරකයෙන් පසුව කාමයේ වරදවා හැසිරුණ පුද්ගලයා උපදින්නේ උස්සාද නරකය නම් අපායෙය්. මෙහිදී එම නරකයට නිරිසත්වයා වැටුණු වහාම පුරුෂ ශුක්රානුවක හැඩය ගත් පනුවන් මහා රාශියක් විසින් ඔහුගේ සිරුර වසා ගනු ලබනවා. මෙම පණුවන් නිරිසතාගේ ශරීරය සිදුරු කරගෙන ඇතුළු වී ශරීරය ඇතුලත කා දමනවා. දහස් ගණනක් පනුවන් සිරුර විදගෙන ඇතුළු වී ඇතුලතින් කා දමද්දී නිරිසතා මහත් වූ වේදනාවකට පත් වෙනවා. . එසේම උස්සාද නරකයේ උපත ලැබූ නිරිසත්වයා නිරන්තරව පුරුෂ ලිංගයක් බඳු හිසක් ඇති මාලුවෙක්ගෙන් පහර කෑමට ලක් වෙන්න පුළුවන්. මෙම මාළුවා නිරිසත්වයාගේ ඇඟ මස් කඩා කමින් ඔහුට මහත් වූ වේදනා ගෙන එනවා. එසේම ඇතැම් නිරීසත්වයන් උස්සාද නරකයේ ගොඩබිම ඇවිද යද්දී ඔවුන් පසුපස හඹා විත් ඇඟ මස් කඩා කමින් පීඩා කරන බල්ලන් රැලක් මගින් මහත් පීඩා විඳිනවා. මෙම බල්ලන් ඇතැම් විට පුරුෂ ලිංගයට සමාන හිසක් හෝ ස්ත්‍රී ලිංගයට සමාන හිසක් දරමින් පැමිණෙනවා. තමන් මිනිස් ලොව සිටියදී කාමයේ වරදවා හැසිරුණු ආකාරය අනුව කර්මානුරූපව එම යමලොව සත්වයන්ගේ සවභාවය වෙනස් වෙමින් පීඩා කරනවා. මෙලෙස නිරිසතාගේ ශරීරයේ මස් ගැලවී සියල්ල කැබලි වී යනතෙක් මෙම යමලොව සත්වයන් ඔහුට වධ හිංසා පමුණුවනවා. . උස්සාද නරකයේ උපත ලබන ඇතැම් නිරිසත්වයින් කර්මානුරූපව ඉතා විශාල පුරුෂ ලිංගයක් සහිතව උපත ලබනවා. මෙම පුරුෂ ලිංගය ඉතා දිගු මෙන්ම යකඩ කඳක් මෙන් අධික බරකින්ද යුක්ත වෙනවා. මේ අධික බර නිසා මෙලෙස උපත ලැබූ නිරිසත්වයාට එම ලිංගය ඇදගෙන පසුපසට ඇවිදින්නය් සිදු වෙන්නේ. මෙවන් නිරිසත්වයෙක් දකින යමපල්ලන් මුවහත් දත් ඇති බලු රැලක් බවට තම ස්වරූපය වෙනස් කර ගන්නවා. මෙම බලු රැළ නිරිසත්වයා පසුපස හඹා විත් ඔහුගේ ඇති විශාල පුරුෂ ලිංගය මුවහත් දත් මගින් සපා සිදුරු කර එහි මස් කඩා කන්නට පටන් ගන්නවා. නිරිසත්වයාට වේදනාවෙන් මිරිකෙමින් එම බලු රැලෙන් මිදීමට ඔහුගේ බරැති පුරුෂ ලිංගයත් ඇදගෙන පසුපසට දුවන්නට සිදු වෙනවා.... . තවත් සමහර අවස්ථා වල යමපල්ලන් විසින් නිරිසත්වයාගේ පුරුෂ ලිංගය ලණුවක එක කෙළවරක බඳිනු ලබනවා. අනික් කෙලවර යමලොව බලු වෙසින් සිටින යමපල්ලකුගේ ගෙලේ බඳිනවා. ඉන්පසු මෙම සුනඛයා ඉතා වේගයෙන් නිරිසතාවත් ඇදගෙන දුවන්න පටන් ගන්නවා. පුරුෂ ලිංගයෙන් බැඳී ඇදී යන මෙම නිරිසත්වයා ඉතාමත් වේදනාවට පත් වෙනවා... . මෙලෙස මහා නරකයේ හා උස්සාද නරකයේ මහත් වේදනා විඳින කාමයේ වරදවා හැසිරුණු සත්වයන් ඉන්පසුව යමලෝක නම් නරකයේ උප්පත්තිය ලබනවා. එහිදීත් ඔවුන්ට කර්මානුරූපව මහත් වූ වධ වේදනා විඳින්නට සිදු වෙනවා. මෙලෙස මහත් වූ කාලයක් වධ වේදනා විඳින නිරිසත්වයාගේ අකුසල කර්මය ක්‍රමයෙන් ක්ෂය වීමත් එක්ක ඔහුට අපායගාමී ජීවිතයෙන් මිදෙන්න පුළුවන්. නමුත් කාමයේ වරදවා හැසිරීම කියන්නේ එතෙකින් නිම වෙන සරල අකුසලයක් නෙමේ. අපායගාමි ජීවිතයෙන් එලියට වැටුණු සත්වයා ඉන් පසුව ප්‍රේත හා තිරිසන් යෝනියේ ඉපදිලා තව තවත් දුක් විඳින්න සිද්ධ වෙනවා... . ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬ . කාමයේ වරදවා හැසිරුණු පුද්ගලයාට ඊට පස්සේ මොකද වෙන්නේ කාමයේ වරදවා හැසිරෙන්නාගේ අපායගාමී ජීවිතය . කල්ප ගණනාවක් අපායේ පව් ගෙව්වාට පසු කාමයේ වරදවා හැසිරුණු පුද්ගලයා ප්‍රේත ලෝකයේ ප්‍රේත උපතක් කරා තමය් ගමන් කරන්නේ. වෙනත් ප්‍රේතයන්ගේ ලිංගික අවයව වලින් වැස්සෙන කිළුටු ශ්‍රාවයන් ආහාර කොට ගන්නා ප්‍රේතයෙක් ලෙස පරදාර සේවනයේ යෙදුනු පුද්ගලයා උපත ලබනවා. එසේම තමන් මිනිස් ලොව සිටියදී කාම රතියට ඇලි සිටි ස්වභාවය අනුව වෙනස් ශරීර ස්වභාව ඇති ප්‍රේතයෙක් ලෙසත් උපත ලබන්න පුළුවන්. . සමහර ස්ත්‍රී ප්‍රේතයන් ඉතා විශාල පුරුෂ ලිංගයක් තම මුඛය තුල පිහිටන ලෙසින් උප්පත්තිය ලබනවා. යකඩ කන්දක් මෙන් මහත් බරකින් යුක්ත වන මෙම පුරුෂ ලිංගය ඇදගෙන ගමන් කිරීමට මෙම ප්‍රේතියන්ට සිදු වෙනවා .... . එසේම ඇතැම් පුරුෂ ප්‍රේතයන් ඉන්නවා, ඔවුන්ගේ ලිංගික අවයවය නිරන්තර ගින්නෙන් දැවෙමින් තිබෙන්නේ. ගිනිගෙන දැවෙන අවයවක් සමග මහත් කාලයක් වේදනා විඳීමට මෙම ප්‍රේතයන්ට සිදු වෙනවා ... . සතුන් සමග ලිංගික ක්‍රියා වල යෙදීමෙන් සතුටු වන විකෘති කාම ආශාවන් ඇති ඇතැම් පුද්ගලයන් ඉන්නවා. ඔවුන්ගේත් නියත නවාතැන වෙන්නේ මේ ප්‍රේත යෝනියම තමය්. ඔවුන් මරණින් පසු "අසුර කාය" නම් වන ප්‍රේත නිකායක උපත ලබනවා. මෙහිදී ඔවුන්ට පිහිටන්නේ මිනිස් ලොව සිටිදී ලිංගික සබඳතා පැවැත්වූ සත්වයාගේ විකෘති රූපයක්. යමෙක් සුනඛයන් හා ලිංගික ආශ්වාදය ලැබුවේ නම් බලු ඔලුවක් ඇති ප්‍රේතයෙක් ලෙස ඔහු අසුර කායේ උපත ලබනවා. සවරූපය කුමක් වුවත් ඔවුන් කුණු වී නිරන්තර පනුවන් ගැවෙසෙන ලිංගික අවයවයක් සහිතවය් උපත ලබන්නේ. . ප්‍රේත නිකායක හෝ අසුර කාය නිකායේ උපත ලබා කල්ප ගණනාවක් කර්මය ගෙවන සත්වයාට ඉන් පසුව තිරිසන් යෝනියේ උපතක් කරා යන්න පුළුවන්. දෙව් මිනිස් ලෝක වල උපතක් තවමත් පිළිබඳව මෙම සත්වයාට තවමත් කිසිම බලාපොරොත්තුවක් තියන්න බැහැ. . ප්‍රේත ලෝකයෙන් චුත වන සත්වයා ඉන් පසුව ඉතාම ප්‍රාථමික මට්ටමේ සත්වයෙක් ලෙස උපත ලබනවා. අසුචි වලක පණුවෙක් ලෙස හෝ වෙනත් පිළිකුල් සහගත තැනක ඉහඳ පණුවෙක් ලෙස ඔහුට උපත ලබන්න සිදුවෙනවා. ලිංගික සම්බන්ධතා වලදී ආශාවෙන් වැළඳ ගන්න කුණු සැරව හා තෙත් බවට ඇති ආශාවන් තමය් මෙවන් ආකාරයක් උපතක් ලබන්න හේතු වෙන්නේ.... . සමහර විට සුනඛයෙක් ලෙස සුනඛ උපතක් ලැබෙන්න පුළුවන්. බහු ලිංගික සේවනයට පුරුදු කල ආශාව මෙවන් සුනඛ උප්පත්තියක් ලැබීමට හේතු වෙනවා.... . බොහෝවිට පරදාර සේවනයට ප්‍රිය පුද්ගලයින්ට තම අවශ්‍යතා සපුරා ගැනීම සඳහා විවිධ පුද්ගලයින් රවට්ටන්න සිදු වෙනවා. මෙම රැවටීමට ඇති ප්‍රියභාවය නිසා මෙම පුද්ගලයා තිරිසන් යෝනියේ උපත ලබද්දී වඳුරෙක් ලෙස උපත ලබන්න පුළුවන්. අන් අය රැවටීමෙන් ලබා ගත සසර පුරුදු මෙවන් උපතක් කරා යාමට හේතු වෙනවා.... . ඇතැම් විට බූරුවකු ලෙසිනුත් උපත ලබන්න පුළුවන්. තම සහකරු හෝ සහකාරිය තම නොමනා ක්‍රියා නිසා ලජ්ජාවට පත් කිරීමේ විපාක ලෙස මෙම බුරුවකු ලෙස උප්පත්තිය ලැබීම සිදු වෙනවා..... . වෙනත් කෙනෙකුගේ බිරිඳක් හෝ සැමියෙක් සමග පරදාර සේවනයේ යෙදුනු නිසා ගවයෙක් ලෙසින් උපතක් ලබන්නත් පුළුවන්.... . මෙලෙස තමන් මිනිස් ලොව සිටියදී සිදුකරන ලද වැරැද්දේ ස්වභාවය හා එය තම සිතෙහි තැන්පත් වී ඇති ප්‍රමාණය අනුව විවිධ සත්ව ආත්ම භාව ලබමින් කල්ප ගණනක් තිරිසන් යෝනියේ දුක් විඳීමට සත්වයාට සිදු වෙනවා. මෙම කාලය තුල වෙනත් අකුසල කර්ම සිදුකලොත් නැවතත් අපායගාමී වීමටත් නැවත නැවතත් සසර සැඩ පහරට හසු වී දුක් විඳීමටත් සත්වයාට සිදු වෙනවා..... . තිරිසන් උපතක කල්ප ගණනක් පව් ගෙව්වට පස්සේ කාමයේ වරදවා හැසිරුණු පුද්ගලයට මිනිස් ලෝකේ මනුස්සයෙක් විදියට උප්පත්තිය ලබන්න ඉඩ ලැබෙන්න පුළුවන්.නමුත් මේ උපත සිද්ද වෙන්නේ නපුංසකයෙක් විදියට. පිරිමියෙක් විදියට උපත ලැබුවොත් ඔහු ගැහැණු ගති ලක්ෂණ පෙන්නනවා. ගැහැණු කෙනෙක් ලෙස අඳින්න පළදින්න ආස කරනවා. තාක්ෂනය දියුණු අවධියක මේ උපත සිද්ධ උනොත් ඔහු සැත්කම් මගින් ගැහැනු ලිංගික අවයව ලබාගන්න ඉඩ තියනවා. ලිංගික ආකර්ශනය ඇති කරගන්නෙත් පිරිමි පාර්ශවය ගැනම තමය්. ගැහැණු කෙනෙක් ලෙස ඉපදුනොත් ඇය බොහෝවිට ස්ත්‍රී සමලිංගික ඇසුරට ප්‍රිය කරන කෙනෙක් ලෙස තමය් උපත ලබන්නේ. නමුත් නපුංසක පිරිමි කෙනෙක් ලෙස උපත ලැබුවොත් ඔහුගේ පව් ගෙවීම වඩාත් ඉක්මන් වෙනවා. මොකද නපුන්සක පිරිමි උදවිය, නපුංසක ගැහැණු උදවියට වඩා සමාජයකින් පීඩා විඳින නිසා. ඔබ දැකල ඇති ඇතැම් පුද්ගලයින් ඉන්නවා, සමලිංගික ඇසුර ප්‍රිය කරන. මොවුන්ට නපුංසකයන් මෙන් විරුද්ධ ලිංගිකයෙක් වෙන්න නම් ආසාවක් නෑ. නමුත් විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ප්‍රිය බවකුත් නැහැ. මොවුනුත් සමාජයෙන් නින්දා විඳින කොට්ටාසයක්, ඒ වගේම සාමකාමී පින් දහම් රැස් කරගන්න පුළුවන් පවුල් ජීවිතයක සතුට මොවුන්ට හිමි වෙන්නේ නෑ. මෙවන් උපතකට හේතුවත් පෙර සසරේ කාමයේ වරදවා හැසිරීමම තමය්. . මිනිස් ආත්මභාවය ලබන කාමයේ වරදවා හැසිරුණු පුද්ගලයාට ආත්මභාව ගණනාවක් නපුංසකයෙක් හෝ සමලින්ගිකයෙක් ලෙස උපත ලබන්න සිද්ධ වෙනවා. ඒ හැම ආත්මයකදීම ඔහුට අර පරදාර සේවනයේ පාපය ටික ටික ගෙවල දාන්න වෙනවා..... . හිතන්න මේ පුද්ගලයා පෙර සසරේ කාන්තාවක් ලෙස වැඩි වාර ගණනක් කාමයේ වරදවා හැසිරිලා තියනවා කියල . එහෙම නම් ඔහු ඊළඟ ආත්ම භාවයේ සමලිංගික පිරිමියෙක් ලෙස උපත ලැබීමේ හැකියාව වැඩි. මෙහිදී ඔහු ගැහැණියෙක් ලෙසින් හැසිරෙන්න කැමති සමලිංගික පිරිමියෙක් ලෙස උපත ලබනවා.... . ඒ වගේම පෙර සසරේ පිරිමියෙක් ලෙස පරදාර සේවනය කල අවස්ථා ගණන කාන්තාවක් ලෙස පරදාර සේවනය කල අවස්ථා ගණනට සමාන හෝ මඳක් වැඩි නම් ඊළඟ මනුෂ්‍ය ආත්ම භාවයේ ඔහු පිරිමි ගති ලක්ෂණ වැඩි සමලින්ගිකයෙක් ලෙස උපත ලබනවා. මෙවන් පුද්ගලයෙක්ගේ කාන්තා හැසිරීමක් පේන්නේ නැහැ. නමුත් ඔහු ලිංගිකව ආකර්ෂණය වන්නේ පුරුෂ පක්ෂයටම පමනය්.... . පුරුෂයෙක් ලෙස කාන්තාවක් ලෙසට වඩා වැඩි වාර ගණනක් පරදාර සේවනයේ යෙදුනු තැනැත්තෙක් වේ නම් මෙම ආත්මයේ ඔහු සමලිංගික ඇසුර ප්‍රිය කරන කාන්තාවක් ලෙස උපත ලබනවා. මේ කාන්තාව වඩාත් පුරුෂ ගති ලක්ෂණ වලින් යුක්ත වෙන අතර ස්ත්‍රීන් කෙරෙහි ලිංගික ආකර්ෂණයකින් යුක්ත වෙනවා .... . ඒ වගේම කාන්තාවක් ලෙස පරදාර සේවනය කල අවස්ථා ගණන පිරිමියෙක් ලෙස පරදාර සේවනය කල අවස්ථා ගණනට සමාන හෝ මඳක් වැඩි වාර ගණනක් නම් එම පුද්ගලයා ඊළඟ ආත්මභාවයේ ගැහැණු ගති තියන සමලිංගික කාන්තාවක් ලෙසය් උපත ලබන්නේ.... . ඔබ ගණිකාවන් දැකල ඇති. ගණිකාවන් කියන්නෙත් පෙර සසරේ පුරුෂයෙක් ලෙස කාමයේ වරදවා හැසිරුණු පුද්ගලයෙක් තමාගේ පාපය ගෙවල දාන අන්දම. එවන් උපතක ඉන්න කාන්තාවක් ඒ වනවිටත් සසරේ එක අවස්ථාවක කාමයේ වරදවා හැසිරීමේ පාපය තවමත් ඉවර කරගන්න බැරුව විඳවමින් ඉන්නවා. . ඉහත ආකාර වලින් කර්මය ක්ෂය වී ඉතාමත් සුළු අවස්ථාවකට පැමිණි පසු එම සත්වයාට විනීත සාමාන්‍ය ගැහැණු උපතක් ලැබෙනවා. නමුත් ඒ ආත්ම භාවයේ ඇයට ලැබෙන සැමියා විශ්වාසය කඩ කරන්නෙක් වෙනවා. කලින් ආත්මයක එම පුද්ගලයා විසින්ම සිදුකල පරදාර සේවනයට සමාන ක්‍රියාවන් සිදුකරන සැමියෙක් තමය් ඇයට ලැබෙන්නෙත්. එනිසා එම ආත්මයේදීත් විඳවන්න ඇයට සිද්ධ වෙනවා... . කාමයේ වරදවා හැසිරීමේ විපාකය ඉතාම සුළු අඩියකට පැමිණි පසුව එම පුද්ගලයා සතුටුදායක පවුල් ජීවිතයක් ගතකරන විශ්වාසී සැමියෙක් සිටින කාන්තාවක් ලෙස උපත ලබනවා. කාන්තාවන්ට ස්වභාවිකව උරුම වන පුරුෂයන්ට සාපේක්ෂව වේදනාකාරී බව වැඩි ලිංගික අවයව පද්දතිය හා ප්‍රජනන පද්දතියත් සැලකෙන්නේ කාමයේ වරදවා හැසිරීමේ ප්‍රතිවිපාක ලෙසය්.... . කර්මය ඉතාමත් සුළු වූ විට එම පුද්ගලයාට අවිවාහක කාන්තාවක් ලෙස උපතක් කරා යන්න පුළුවන්. දරු උපත්, ලිංගික කටයුතු වලින් තොර අවිවාහක කාන්තාව විවාහක කාන්තාවකට වඩා අඩු කර්මයක් සහිත තැනැත්තෙක් ලෙසය් සැලකෙන්නේ... . කාමයේ වරදවා හැසිරීමේ කර්මය ගෙවා අවසාන වීමට ඉතාම ආසන්න වූ පසු එම තැනැත්තා උපත ලබන්නේ සිල්වත් ආගමානුකූල කාන්තාවක් ලෙසය්. මෙය කාමයේ වරදවා හැසිරීමේ කර්මය ගෙවීමට ඉතාම ආසන්න අවස්ථාවක්... . නමුත් ඉහත එක උපතකදී හෝ නැවතත් ඇය පවට වැටි කාමයේ වරදවා හැසිරීමේ අකුසලය සිදු කළහොත් නැවතත් සසර සැඩ පහරට හසුව අපායගාමී වී අනන්ත කාලයක් ප්‍රේත, අසුර හා තිරිසන් යෝනි වල ඉපදෙමින් දුක් විඳීමට සිදු වෙනවා... - මේ කරුණු කොහෙන් උපුටාගත්තා දැයි නොදන්නා නමුත් මේ කරුණු සත්‍ය යැයි අනුමාන කල හැකිය - මුදුන පිටුව) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom