මෙහෙමයි.
දුම්රිය ටිකට්පත් ගමනේ දවසට හරියට දවස් තිහකට කලින් ඕපන් කරනවා. කොටුවේ කවුන්ටරේට ඇවිත් කරගන්න පුළුවන්.
ඔයාට ජුලි 10 බදුල්ලේ යන්න ඕනනම්, ජුනි 10 බූක් කරගන්න ඕන. පෝලිමේ ඉදන් තමයි කරගන්න වෙන්නේ.
පෝලිමේ ඉදලත් කරගන්න බැරිවෙච්ච වෙලාවල් ඕනෑතරම් තියෙනවා.
සීමිත ටිකට් ටිකක් තමයි දුරකථන ජාල ක්රියාත්මක කරන යේ අතරේ බෙදී යන්නේ. එක කතාකරල කරගන්න පුළුවන්.
පහල ලින්කුව බාවිතා කරන්න ඔන්ලයින් කරනවානම්
https://seatreservation.railway.gov.lk/mtktwebslr/