BADUMA THAMA

baddysl

Banned
Mar 22, 2008
724
46
0
පදියතලාව යලිත් හෙල්ලෙයි
2012 මැයි මස 26 22:42:05 | . , අම්පාර වාර්තාකරු

Share අද රාත්‍රී 9.50ට පමණ පදියතලාවට සුළු භූචලනයක් වූ බව පදියතලාව පොලීසිය කියයි.
ශබ්දයක් සමග පොලොව හෙල්ලී ගිය බවත්, තත්ත්පර 30කට අඩු කාලයකින් සෙලවීම නැතිවූ බවත් රජයේ නිලධරයෝ කීප දෙනෙක් කීය.
 

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
ජෝතිෂ්‍යය කාරයෝ මහින්දගේ ගුලිය කාලා පත්තරේට දායිද දන්නේ නෑ ඉස්සරහට මෙහෙම
"දේශ ද්‍රෝහී SF නිදහස් කර නිසා මහ පොළව අද කම්පා වේ". :P
 

madawa_1

Well-known member
  • Oct 28, 2006
    1,455
    71
    48
    43
    IT DEPT.
    apitath denunaaa eee welawe mama hitiyeee kirulapana 3rt floor ekeee hondhata denunaa eeeth eeeka echchara ekak newei MAP

    5.0

    2012/05/26 17:18:02

    -4.938

    103.072

    66.6

    SOUTHERN SUMATRA, INDONESIA