:baffled: odyssey of Seethawaka

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,725
    12,752
    113
    5TNv0MT.png

    :baffled: :baffled:

    Passengers on the ‘Seethawaka Odyssey’ will be able to see waterfalls such as the Ranmudu Ella, Kumari Ella, and Goraka Ella, as well as other tourist attractions such as the Seethawaka Wet Zone Botanic Gardens.

    මෙම දුම්රියෙන් සුන්දර සීතාවක පුරවරයට පැමිණෙන ඔබට,
    📌️
    ලඹුගම ජලාශය
    📌️
    කලටුවාව ජලාශය
    📌️
    සීතාව උද්හිත උද්‍යානය
    📌️
    ගොරකා ඇල්ල
    📌️
    රන්මුදු ඇල්ල
    📌️
    කුමාරි ඇල්ල
    📌️
    ඇල්ල උඩ ඇල්ල
    📌️
    තුම්මෝදර වැල් පාලම
    📌️
    ගල් බංගලාව
    📌️
    කොඩිගල කදු පන්තිය, වැනි සංචාරක ස්ථාන රැසක් නැරඹීමේ හැකියාව ලැබේ.


    දන්නා එකෙක් කියපල්ලා මේවා කෝච්චි පාරේ ද තියෙන්නේ
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මම හිතන්නේ බස් එකේ නේද ඔය තැන් බලන්න යන්නේ? ඊට පස්සේ ආපහු කෝච්චියෙන් කට්ටිය කොටුවට එන සීන් එකක් තමා ඊයේ නිව්ස්වලට කිව්වේ.