Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Today at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Bajaj Bike Service
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට නම් මෙච්චර කාලෙකට මුකුත් අප්සෙට් එකක් වුනේ නම් නෑ. මගේ යාලුවෙකුගේ ඩිස්කවර් එකක් සේවිස් කරාට පස්සේ ඩිස්එක හිරවුනා. පොර හිමින් යන එකෙක් හින්ද අනතුරක් වෙන්නැතිව බේරුනා.

මෙන්න මන් සේවිස් කරන තැන කරන වැඩ ටික. මේව තැනින් තැනට කරන කෙනාගෙන් කෙනාට ටික ටික වෙනස් වෙන්න පුලුවන්.

1. සීට්, ටැංකිය, සයිඩ් කප් ගලවල සෝදනව.

2. හුලං අල්ලල වේලනව.

3. එන්ජන් ඔයිල් යවන ඇණේ ඇරල ඔයිල් අයින් වෙන්න තියනව.

4. ඔයිල් අයින් වෙනකන් ඇක්සලරේටර් කේබල්, කල්ච් කේබල් වලට ඔයිල් දානව. බැටරි වතුර දානව, එයාර් ෆිල්ටර් හුලං අල්ලල සුද්ද කරනව, බෙරේක් ඇජස්ට් කරනව, චේන් එක ඇජස්ට් කරනව, කලච් එක ඇජස්ට් කරනව.

5. ඔයිල් අයින් වුනාට පස්සේ අපසු අලුත් ඔයිල් පුරෝනව.

6. ඔක්කොම ලයිට් ටික ටෙස්ට් කරනව. පිච්චිලා තියෙනවනම් ඒවා දාන්න කියනව.

7. ඔක්කොම ගලෝවපුව ආපසු හයිකරල තව මොනවද අල්ලනව. ඔයිල්ද කොහොද. ඊට පස්සේ රෙදි කෑල්ලකින් පිහ දානව. එත කොට ඕන කසල ගොඩක්වගේ එකක් වුනත් දිලිසෙන්න ගන්නව.

8. අන්තිමට එතන සේවිස් කරන තැන ඉන්න ලොකුම පොරට දෙනව බයික් එක ට්රයල් එකක් බලන්න. එතකොට අඩුපාඩු තියෙනවනම් ආය හදන්න කියනව. ආය හැදුවට පස්සේ ට්රයල් එකක් ගිහින් ඕකේ නම් බිල ගෙවල අරයන් යන්න කියනව.

සම්පූර්ණ ගාන රු. 1460.00 යිද කොහොද.

(මට නම් සේවිස් එක අවුලක් නෑ. එක පාරක් මගේ බයික් එකේ තියෙන ගොඩක් අඩු පාඩු හැදුව. පෙට්රල් මීටර් එක, ඉන්ඩිකේටර් ලයිට් ටික, චේන් එකේ පුරුකක් අයින් කරල ආපහු චේන් එක දැම්ම ඔය වගේ ගොඩක් දේවල්. මට කරන්න ගියානම් දවසක්ම යනව. අනික මන් ගාව ඒව කරන්න හරියටම හරියන බඩු ටිකත් නෑ)

උබගේ බයික් එකක් තියෙන යාළුවෙක්ගෙන් අහල ඔය පැත්තේ හොදට සේවිස් කරන බජාජ් සේවිස් සේන්ටර් එකකටම යන්න. නැත්නම් වොරන්ටි නැති වෙයි. උන් කරන ටික උඹටත් ගෙදරදිම කරගන්න පුලුවන් වගේ නම් ඊලග පාර ඉදල ගෙදර කරගන්න. උඹට සයිඩ් මිර්ස් දෙකවත් තනියෙන් ඇජස්ට් කරගන්නත් බැරිනම් උඩින් කිව්ව වැඩ ටික ගෙදර කරන එක සැක සහිතයි. මම නම් බජාජ් එකෙන් සේවිස් කරන ටික විතරමයි. බයික් එක හොදන්නෙවත් නෑ. ඊලග සේවිස් එකක වෙනකම්ම. ඕවට ගොඩක් සැප දුන්නම ලෙඩ වැඩි වෙනව.

[QUOTE="ASR, post: 16822995, member: 20543"] [SIZE="4"]මට නම් මෙච්චර කාලෙකට මුකුත් අප්සෙට් එකක් වුනේ නම් නෑ. මගේ යාලුවෙකුගේ ඩිස්කවර් එකක් සේවිස් කරාට පස්සේ ඩිස්එක හිරවුනා. පොර හිමින් යන එකෙක් හින්ද අනතුරක් වෙන්නැතිව බේරුනා. මෙන්න මන් සේවිස් කරන තැන කරන වැඩ ටික. මේව තැනින් තැනට කරන කෙනාගෙන් කෙනාට ටික ටික වෙනස් වෙන්න පුලුවන්. 1. සීට්, ටැංකිය, සයිඩ් කප් ගලවල සෝදනව. 2. හුලං අල්ලල වේලනව. 3. එන්ජන් ඔයිල් යවන ඇණේ ඇරල ඔයිල් අයින් වෙන්න තියනව. 4. ඔයිල් අයින් වෙනකන් ඇක්සලරේටර් කේබල්, කල්ච් කේබල් වලට ඔයිල් දානව. බැටරි වතුර දානව, එයාර් ෆිල්ටර් හුලං අල්ලල සුද්ද කරනව, බෙරේක් ඇජස්ට් කරනව, චේන් එක ඇජස්ට් කරනව, කලච් එක ඇජස්ට් කරනව. 5. ඔයිල් අයින් වුනාට පස්සේ අපසු අලුත් ඔයිල් පුරෝනව. 6. ඔක්කොම ලයිට් ටික ටෙස්ට් කරනව. පිච්චිලා තියෙනවනම් ඒවා දාන්න කියනව. 7. ඔක්කොම ගලෝවපුව ආපසු හයිකරල තව මොනවද අල්ලනව. ඔයිල්ද කොහොද. ඊට පස්සේ රෙදි කෑල්ලකින් පිහ දානව. එත කොට ඕන කසල ගොඩක්වගේ එකක් වුනත් දිලිසෙන්න ගන්නව. 8. අන්තිමට එතන සේවිස් කරන තැන ඉන්න ලොකුම පොරට දෙනව බයික් එක ට්රයල් එකක් බලන්න. එතකොට අඩුපාඩු තියෙනවනම් ආය හදන්න කියනව. ආය හැදුවට පස්සේ ට්රයල් එකක් ගිහින් ඕකේ නම් බිල ගෙවල අරයන් යන්න කියනව. සම්පූර්ණ ගාන රු. 1460.00 යිද කොහොද. (මට නම් සේවිස් එක අවුලක් නෑ. එක පාරක් මගේ බයික් එකේ තියෙන ගොඩක් අඩු පාඩු හැදුව. පෙට්රල් මීටර් එක, ඉන්ඩිකේටර් ලයිට් ටික, චේන් එකේ පුරුකක් අයින් කරල ආපහු චේන් එක දැම්ම ඔය වගේ ගොඩක් දේවල්. මට කරන්න ගියානම් දවසක්ම යනව. අනික මන් ගාව ඒව කරන්න හරියටම හරියන බඩු ටිකත් නෑ) උබගේ බයික් එකක් තියෙන යාළුවෙක්ගෙන් අහල ඔය පැත්තේ හොදට සේවිස් කරන බජාජ් සේවිස් සේන්ටර් එකකටම යන්න. නැත්නම් වොරන්ටි නැති වෙයි. උන් කරන ටික උඹටත් ගෙදරදිම කරගන්න පුලුවන් වගේ නම් ඊලග පාර ඉදල ගෙදර කරගන්න. උඹට සයිඩ් මිර්ස් දෙකවත් තනියෙන් ඇජස්ට් කරගන්නත් බැරිනම් උඩින් කිව්ව වැඩ ටික ගෙදර කරන එක සැක සහිතයි. මම නම් බජාජ් එකෙන් සේවිස් කරන ටික විතරමයි. බයික් එක හොදන්නෙවත් නෑ. ඊලග සේවිස් එකක වෙනකම්ම. ඕවට ගොඩක් සැප දුන්නම ලෙඩ වැඩි වෙනව.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom