මම අලුතින් බයික් එකක් ගත්තා මට දැන් තියෙන අවුල තමයි සර්විස් කරන එක. ෆ්‍රී තිබුනට කිසිම විශ්වාසයක් නෑ සර්විස් සෙන්ටර් වල ඉන්න උන් ගැන. උන් බයික් හූරනව. සමහර දේවල් හරියට හයි කරන්නෙත් නෑ, උන්ට අපේ බයික් එක තවත් එක් බයික් එකක් විතරයි. 

මට හොඳට අත්දැකීම් තියෙන කෙනෙක්ගෙන් දැන ගන්න ඕන. ඔය සර්විස් සෙන්ටර් වල සර්විස් කරනවා කියල කරන්නේ මොකකද්? බයික් එක ඔක්කොම ගලවනවද? අපිටම ගෙදරදි මේක කරගන්න පුලුවන්ද?
මට ලිස්ට් එකක් විදියට කියන්න බලන්න මෙයාල සර්විස් කරනවා කියල කරන ඔක්කොම දේවල් ටික.
පෙරේදා සයිඩ් මිරර්ස් ඇජෙස්ට් කරගන්න ගිහින්. කේබල් එකක් උඩින් අරන් පහතට දම්ම සයිට් ලයිට් එක දෙකට නැමුන. මගේ පපුව හෝස් ගාල ගියා. මොනව හරි උනානම් දෙන්නගෙන් එකෙක් මැරෙනව.

ගණනුත් අඩුයි....
වල්ගම කිව්වේ අතුරුගීරියේ නේද.....?? මම එනවා ඔය පැත්තේ බස් සර්විස් කරන්න.....