Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Bajaj CT 100 පෙට්රල් කරාමයක් සහ ටැංකියක් ඕන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="saradiyel_uk" data-source="post: 27910764" data-attributes="member: 283034"><p>බයික් එකේ ටැංකියේ මලකඩ ටිකක් තියනවා. ඒක නිසා කාබ් 1කෙන් පෙට්රල් Overflow වෙනවා වෙලාවකට. ඒක නිසා මම කරාමේ වහනවා එන්ජින් 1ක නවත්තන වෙලාවකට. කලින් ඔරිජිනල් ඇවිල්ලා තිබ්බ කරාමේ වැහෙන්නේ නැතුව ගියාත පස්සේ ලෝකල් කරාමයක් දැම්මා 1800ක් දීලා. ටික දවසකින් ඒකෙන් පෙට්රල් වැක්කෙරෙන්න ගත්තා. රිසවු එකේදිත් වැක්කෙරෙනවා ඔන් එකේදිත් වැක්කෙරෙනවා. ගරාජ් 1කේ එකා ගාවට ගෙනිච්චට පස්සේ කරාමේ ගලවලා සුද්ද කරලා ටැංකියත් පෙට්රල් අයින් කරලා සුද්ද කරලා පෙට්රල් ටික රෙදි කෑල්ලකින් පෙරලා ආපහු දැම්මා. ටිකදවසකට පස්සේ ආපහු ලීක් වෙනවා බං. මේ දවස් වල තෙල් බින්දුවත් වටිනවානේ. මේකට කරන්න පුලුවන් මොකක්ද? අලව්ව පැත්තේ බයික් කඩන තැනක් තියනවා කීවා. එතෙන්ටවත් ගිහින් බලන්න හිතෙනවා කරාමයක්. ටැංකියේ මලකඩ අයින් කරන්න මොකක්ද කරන්න ඕනි. ෆිල්ටරෙත් අලුතින් දැම්මා. ඒත් තාම පෙට්රල් Overflow වෙනවා කාබ් එකෙන්. වයික් එක කලින් පැදපු කෙනා පෙටුල් Full කරලා නෑ. මම Full කලාට පස්සේ තමා ඔය කේස් එක ආවේ. දැන් පෙටුල් වහලා තිබ්බත් පෙට්රල් සුවදයි බයික් එක ගාවා. ටැංකියේ පොඩි සිදුරක් තිබිලා ගම් දැම්මා. ඊට පස්සේ ඒක නම් හරි ගියා. ටැංකියක් තියන්නත් 16000ක් යනවා. මේ දවස්වල බිස්නස් අඩු නිසා එච්චර සල්ලියක් ටැංකියකට යට කරන්න බෑ. අමාරුවෙන් දුවන්නේ.</p></blockquote><p></p>
[QUOTE="saradiyel_uk, post: 27910764, member: 283034"] බයික් එකේ ටැංකියේ මලකඩ ටිකක් තියනවා. ඒක නිසා කාබ් 1කෙන් පෙට්රල් Overflow වෙනවා වෙලාවකට. ඒක නිසා මම කරාමේ වහනවා එන්ජින් 1ක නවත්තන වෙලාවකට. කලින් ඔරිජිනල් ඇවිල්ලා තිබ්බ කරාමේ වැහෙන්නේ නැතුව ගියාත පස්සේ ලෝකල් කරාමයක් දැම්මා 1800ක් දීලා. ටික දවසකින් ඒකෙන් පෙට්රල් වැක්කෙරෙන්න ගත්තා. රිසවු එකේදිත් වැක්කෙරෙනවා ඔන් එකේදිත් වැක්කෙරෙනවා. ගරාජ් 1කේ එකා ගාවට ගෙනිච්චට පස්සේ කරාමේ ගලවලා සුද්ද කරලා ටැංකියත් පෙට්රල් අයින් කරලා සුද්ද කරලා පෙට්රල් ටික රෙදි කෑල්ලකින් පෙරලා ආපහු දැම්මා. ටිකදවසකට පස්සේ ආපහු ලීක් වෙනවා බං. මේ දවස් වල තෙල් බින්දුවත් වටිනවානේ. මේකට කරන්න පුලුවන් මොකක්ද? අලව්ව පැත්තේ බයික් කඩන තැනක් තියනවා කීවා. එතෙන්ටවත් ගිහින් බලන්න හිතෙනවා කරාමයක්. ටැංකියේ මලකඩ අයින් කරන්න මොකක්ද කරන්න ඕනි. ෆිල්ටරෙත් අලුතින් දැම්මා. ඒත් තාම පෙට්රල් Overflow වෙනවා කාබ් එකෙන්. වයික් එක කලින් පැදපු කෙනා පෙටුල් Full කරලා නෑ. මම Full කලාට පස්සේ තමා ඔය කේස් එක ආවේ. දැන් පෙටුල් වහලා තිබ්බත් පෙට්රල් සුවදයි බයික් එක ගාවා. ටැංකියේ පොඩි සිදුරක් තිබිලා ගම් දැම්මා. ඊට පස්සේ ඒක නම් හරි ගියා. ටැංකියක් තියන්නත් 16000ක් යනවා. මේ දවස්වල බිස්නස් අඩු නිසා එච්චර සල්ලියක් ටැංකියකට යට කරන්න බෑ. අමාරුවෙන් දුවන්නේ. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom