Bajaj CT 100 පෙට්‍රල් කරාමයක් සහ ටැංකියක් ඕන

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,650
    3,535
    113
    බයික් එකේ ටැංකියේ මලකඩ ටිකක් තියනවා. ඒක නිසා කාබ් 1කෙන් පෙට්‍රල් Overflow වෙනවා වෙලාවකට. ඒක නිසා මම කරාමේ වහනවා එන්ජින් 1ක නවත්තන වෙලාවකට. කලින් ඔරිජිනල් ඇවිල්ලා තිබ්බ කරාමේ වැහෙන්නේ නැතුව ගියාත පස්සේ ලෝකල් කරාමයක් දැම්මා 1800ක් දීලා. ටික දවසකින් ඒකෙන් පෙට්‍රල් වැක්කෙරෙන්න ගත්තා. රිසවු එකේදිත් වැක්කෙරෙනවා ඔන් එකේදිත් වැක්කෙරෙනවා. ගරාජ් 1කේ එකා ගාවට ගෙනිච්චට පස්සේ කරාමේ ගලවලා සුද්ද කරලා ටැංකියත් පෙට්‍රල් අයින් කරලා සුද්ද කරලා පෙට්‍රල් ටික රෙදි කෑල්ලකින් පෙරලා ආපහු දැම්මා. ටිකදවසකට පස්සේ ආපහු ලීක් වෙනවා බං. මේ දවස් වල තෙල් බින්දුවත් වටිනවානේ. මේකට කරන්න පුලුවන් මොකක්ද? අලව්ව පැත්තේ බයික් කඩන තැනක් තියනවා කීවා. එතෙන්ටවත් ගිහින් බලන්න හිතෙනවා කරාමයක්. ටැංකියේ මලකඩ අයින් කරන්න මොකක්ද කරන්න ඕනි. ෆිල්ටරෙත් අලුතින් දැම්මා. ඒත් තාම පෙට්‍රල් Overflow වෙනවා කාබ් එකෙන්. වයික් එක කලින් පැදපු කෙනා පෙටුල් Full කරලා නෑ. මම Full කලාට පස්සේ තමා ඔය කේස් එක ආවේ. දැන් පෙටුල් වහලා තිබ්බත් පෙට්‍රල් සුවදයි බයික් එක ගාවා. ටැංකියේ පොඩි සිදුරක් තිබිලා ගම් දැම්මා. ඊට පස්සේ ඒක නම් හරි ගියා. ටැංකියක් තියන්නත් 16000ක් යනවා. මේ දවස්වල බිස්නස් අඩු නිසා එච්චර සල්ලියක් ටැංකියකට යට කරන්න බෑ. අමාරුවෙන් දුවන්නේ.
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    උබ කියන එක පැහැදිලි නැනේ .කාබ් එකෙන් ඔෆ්ලෝ වෙනවනම් කාබ් එකේ ජෙට් එක හරියට වැඩකරන්නේ නෑ ටැංකියේ මලකඩ කාලනම් රු 50 ෆිල්ටර් එකක් දාන්න තෙල් බටේට එතකොට කොහෙද ලෙඩේ කියල අල්ලගන්න පුළුවන්
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඕවට බඩු තියනවනෙ, ජෙනුයින් කරාමයක් තියන්න
    ටැන්කියෙ මලකඩ යන්න rust removal තියනවා, නැත්නන් ගොඩ ක්‍ර්මත් තියනව, මිකැනික් කෙනෙක්ගෙන් අහල බලන්න

    කාබ් ජෙට් ගෙවුනමත් overflow වෙනව
    කාබ් එකත් බලල ඉන්න
     
    • Like
    Reactions: kinkon

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,161
    1
    16,004
    113
    ct100 කාර්බ් එක ඔවර්ෆ්ලො කියන්නෙ උපන් ලෙඩ...
    මමත් කරන්නෙ කරාමෙ වහන එක තමයි

    මම ලගදි (මාස 2ක් නැ) කරාමයක් දැම්මා 1000යි (වැරක් වගෙ නම තිබ්බ බ්‍රැන්ඩ් එකක්)

    තව ටැංකියෙ මලකඩ නම් ෆිල්ටර් එකක් දාන්න
    ඒක කාලෙන් කාලෙට මාරු කරන්න....

    -------
    කාර්බ් එකෙ නීඩල් එහෙම ගෙවිලද කියලා බලන්නත් වෙයි..
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,650
    3,535
    113
    උබ කියන එක පැහැදිලි නැනේ .කාබ් එකෙන් ඔෆ්ලෝ වෙනවනම් කාබ් එකේ ජෙට් එක හරියට වැඩකරන්නේ නෑ ටැංකියේ මලකඩ කාලනම් රු 50 ෆිල්ටර් එකක් දාන්න තෙල් බටේට එතකොට කොහෙද ලෙඩේ කියල අල්ලගන්න පුළුවන්
    කාබ් 1කේ නීඩ්ල් 1ක අලුතෙන් දැම්මා. ෆිල්ටර් 1කත් මාරු කලා. කරාමෙ වහන කෑලේලෙ වටෙන් තෙල් ලීක් වෙනවා බං. පෙට්‍රල් වහන්නේ නැතුව තිබ්බොත් කාබ් 1කෙන් Overflow වෙනවා.

    ct100 කාර්බ් එක ඔවර්ෆ්ලො කියන්නෙ උපන් ලෙඩ...
    මමත් කරන්නෙ කරාමෙ වහන එක තමයි

    මම ලගදි (මාස 2ක් නැ) කරාමයක් දැම්මා 1000යි (වැරක් වගෙ නම තිබ්බ බ්‍රැන්ඩ් එකක්)

    තව ටැංකියෙ මලකඩ නම් ෆිල්ටර් එකක් දාන්න
    ඒක කාලෙන් කාලෙට මාරු කරන්න....

    -------
    කාර්බ් එකෙ නීඩල් එහෙම ගෙවිලද කියලා බලන්නත් වෙයි..
    නීඩ්ල් 1ක මාරු කලා, අලුත් ෆිල්ටර් 1ත් දැම්මා. ඒත් ඒ විදියමයි බං. කරාමේ දැම්මේ රිසව් එකටයි ඔන් එකටයි දෙකට වෙන වෙනම ටැංකිය ඇතුලෙන් ලයින් දෙකක් එන එකක්. දැන් බයික් කඩන තැනකට ගිහින් recondition එකක් ගෙනත් දාන්න හිතන් ඉන්නේ.
    ------ Post added on Jul 5, 2022 at 11:33 PM
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    කාබ් 1කේ නීඩ්ල් 1ක අලුතෙන් දැම්මා. ෆිල්ටර් 1කත් මාරු කලා. කරාමෙ වහන කෑලේලෙ වටෙන් තෙල් ලීක් වෙනවා බං. පෙට්‍රල් වහන්නේ නැතුව තිබ්බොත් කාබ් 1කෙන් Overflow වෙනවා.

    නීඩ්ල් 1ක මාරු කලා, අලුත් ෆිල්ටර් 1ත් දැම්මා. ඒත් ඒ විදියමයි බං. කරාමේ දැම්මේ රිසව් එකටයි ඔන් එකටයි දෙකට වෙන වෙනම ටැංකිය ඇතුලෙන් ලයින් දෙකක් එන එකක්. දැන් බයික් කඩන තැනකට ගිහින් recondition එකක් ගෙනත් දාන්න හිතන් ඉන්නේ.
    ------ Post added on Jul 5, 2022 at 11:33 PM
    උබට දෙන්න තියෙන උපදෙස නම් වැඩේ උඩු දුවල වගේ පෙන්නේ .ඕක හරියටම හදාගන්න නම් ඉස්සෙල්ලා ටැංකියේ මලකඩ කන හදන්න මොක කෙරුවත් වැඩක් නෑ නැත්නම් අන්තිමේදී ටැංකිය වටේට ගොම ගැව වගේ කැට ලොයි ගගා ඉන්න වෙයි .ඔය වැල් එකේ රබර් බුෂ් එකක් එන්නේ තව් එක්ක බලන්න එක විතරක් අරන් ගොඩදාගන්න පුලුවන්ද කියල .ඕවට මේ මක බාස්ල පස්සේ යන්න එපා බන් පොඩ්ඩක් ගලෙව්වහම මොකද වෙලාතියෙන්නේ කියල පේනවා (කාබ් එහෙම නෙවෙයි හොදේ )
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,650
    3,535
    113
    ඕවට බඩු තියනවනෙ, ජෙනුයින් කරාමයක් තියන්න
    ටැන්කියෙ මලකඩ යන්න rust removal තියනවා, නැත්නන් ගොඩ ක්‍ර්මත් තියනව, මිකැනික් කෙනෙක්ගෙන් අහල බලන්න

    කාබ් ජෙට් ගෙවුනමත් overflow වෙනව
    කාබ් එකත් බලල ඉන්න
    Rust Remuval 1ක් පාවිච්චි කලොත් ටැංකිය හිල් වෙන්න බලයිද
    ජෙනුයින් කරාම ගන්න තැනක් දන්නවාද. මම මාවනැල්ලේ බැලුවා කොහෙවත් නෑ