Bajaj Discover පදින මිතුරනි අදහස් අවස්යයි...

Max_r

Well-known member
  • May 10, 2007
    13,127
    1
    15,944
    113
    ඩිස්කවරි 100/125/135/150 මොඩෙල් එනවා නෙද බන්?
    එකෙන් 150 කැපැසිටි වැඩි උනාට
    අනිත් මොඩෙල් වලට සාපෙක්ශව ගාන අඩු ඇයි බන්?

    V නම්බර් 135 එහෙම 200k + යන්නෙ
    W නම්බර් 150 එහෙම 200- යන්නෙ,

    150 එකක් ගන්න අයිඩියා එකක් තියෙනව,
    ඩේලි 10km වගෙ සහ මාසෙකට පාරක් 2පාරක් 100km+ යන එක ව්තරයි වෙන්නෙ..

    අදහස් යෝජනා,
    අවුල්,
    මෙන්ටෙනස් කේසස්?

    ගැන දන්න දෙවල් දාගෙන යන්න බෝයිස්
    ......
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    Bump

    කදු පැත්තක ඉන්නවනම් at least 125cc ගනින්...
     
    • Like
    Reactions: NRTG

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113
    Discover 135 එක කියන්නෙ සුපිරිම බයික් එකක් බං. දුර යන්න උනත් අවුලක් නැති හෙන කම්ෆටබල් ගතියක් තියනවා අනිත් ඔය රේන්ජ් එකේ ඉන්දියන් බයික් වලට සාපේක්ශව. තෙලුත් හොදට කරනවා හොදට මේන්ටේන් කරපු එකකනං ලෙඩක් එන්නෙම
    නැතිතරං. පිකප් එක රයිඩිං එක එහෙමත් සෑහෙන්න හොදයි අනිත් ඒවට සාපේක්ෂව. Bajaj discover series එකේ ආපු සුපිරිම බයික් එක තමා 135 එක මටනම්
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,127
    1
    15,944
    113
    Thanks bro
    Bump

    කදු පැත්තක ඉන්නවනම් at least 125cc ගනින්...
    කදු නම් නැ බන්, අකලට එකක් දෙකක් තියෙනවා...
    Discover 135 එක කියන්නෙ සුපිරිම බයික් එකක් බං. දුර යන්න උනත් අවුලක් නැති හෙන කම්ෆටබල් ගතියක් තියනවා අනිත් ඔය රේන්ජ් එකේ ඉන්දියන් බයික් වලට සාපේක්ශව. තෙලුත් හොදට කරනවා හොදට මේන්ටේන් කරපු එකකනං ලෙඩක් එන්නෙම
    නැතිතරං. පිකප් එක රයිඩිං එක එහෙමත් සෑහෙන්න හොදයි අනිත් ඒවට සාපේක්ෂව. Bajaj discover series එකේ ආපු සුපිරිම බයික් එක තමා 135 එක මටනම්
    ඒක වෙන්න ඔනේ බන් මාර්කෙට් එක බහින්නෙ නැත්තේ...
    kalu engima ganin
    8-)(y)(y)

    Pulser 150 ehekata yanna 2nd gen wage ... maintains aduyi.. nathnam Pluser 135 1st gen
    ප්ලසර් එකත් අවුලක් නැ,
    135 නම් පට්ටෙට දෙදරනවා වගෙ බන්, යාලුවෙක් ලඟ තිබ්බා එකක් BA අකුරල් ජෙන් එක නම් නොදනි :(
     
    • Like
    Reactions: NRTG

    V3RT3X

    Well-known member
  • Jan 6, 2024
    449
    607
    93
    Discover 135 එකක් ගනින් හොද condition තියෙන එකක්. හොදට maintain කරනවනම් ලෙඩ දෙන්නෙ නැති තරම්. දුර පදින්න අව්ලක්ම නෑ
     
    • Like
    Reactions: NRTG and KrishanL89

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    Discover 135 එක කියන්නෙ සුපිරිම බයික් එකක් බං. දුර යන්න උනත් අවුලක් නැති හෙන කම්ෆටබල් ගතියක් තියනවා අනිත් ඔය රේන්ජ් එකේ ඉන්දියන් බයික් වලට සාපේක්ශව. තෙලුත් හොදට කරනවා හොදට මේන්ටේන් කරපු එකකනං ලෙඩක් එන්නෙම
    නැතිතරං. පිකප් එක රයිඩිං එක එහෙමත් සෑහෙන්න හොදයි අනිත් ඒවට සාපේක්ෂව. Bajaj discover series එකේ ආපු සුපිරිම බයික් එක තමා 135 එක මටනම්
    Sira oi I have. Dan nam malakada tikak enawa. Kohomath Indian yakadane. Habai thered dapu eka ganna yanne loka ledak oya 150 eka eka kali thiyenne bajaj series wala apuwa.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ඕකෙ හොඳම මොඩ්ල් එක 135 එක... පරණයි හැබැයි... 100 එකනං මදි...
    125 එක ඉතිං ප්ලැටින වගේ තමයි, 100, 125 දෙකම 60, 70 පැන්නම තෙල් පිච්චෙනව වගේ සීන් තියෙනව...
    150 ගැනනං දන්නෙ නෑ ලොකුවට.. තෙල් කරන්නෙ නැතුව ඇති මම හිතන්නෙ...
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,258
    15,361
    113
    ඩිස්කවරි 100/125/135/150 මොඩෙල් එනවා නෙද බන්?
    එකෙන් 150 කැපැසිටි වැඩි උනාට
    අනිත් මොඩෙල් වලට සාපෙක්ශව ගාන අඩු ඇයි බන්?

    V නම්බර් 135 එහෙම 200k + යන්නෙ
    W නම්බර් 150 එහෙම 200- යන්නෙ,

    150 එකක් ගන්න අයිඩියා එකක් තියෙනව,
    ඩේලි 10km වගෙ සහ මාසෙකට පාරක් 2පාරක් 100km+ යන එක ව්තරයි වෙන්නෙ..

    අදහස් යෝජනා,
    අවුල්,
    මෙන්ටෙනස් කේසස්?

    ගැන දන්න දෙවල් දාගෙන යන්න බෝයිස්
    ......
    150 thel karanawa adui

    ඕකෙ හොඳම මොඩ්ල් එක 135 එක... පරණයි හැබැයි... 100 එකනං මදි...
    125 එක ඉතිං ප්ලැටින වගේ තමයි, 100, 125 දෙකම 60, 70 පැන්නම තෙල් පිච්චෙනව වගේ සීන් තියෙනව...
    150 ගැනනං දන්නෙ නෑ ලොකුවට.. තෙල් කරන්නෙ නැතුව ඇති මම හිතන්නෙ...
    135 kiyanne deyyoh of Discover! :love:
    ------ Post added on Mar 13, 2024 at 7:07 AM
     
    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    135 ekath ekkama apu Discover 125 ekakuth thibuna. Same design colour eka witharai wenas.Super bike eka. Nickle clour silencer ekak awe.
     
    • Like
    Reactions: NRTG

    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113

    Attachments

    • 2F785158-1B9F-48C5-A28F-4E79503C69AB.jpeg
      2F785158-1B9F-48C5-A28F-4E79503C69AB.jpeg
      205.3 KB · Views: 56
    • Like
    Reactions: NRTG

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,127
    1
    15,944
    113
    Discover 135 එකක් ගනින් හොද condition තියෙන එකක්. හොදට maintain කරනවනම් ලෙඩ දෙන්නෙ නැති තරම්. දුර පදින්න අව්ලක්ම නෑ
    Thank you bro
    Sira oi I have. Dan nam malakada tikak enawa. Kohomath Indian yakadane. Habai thered dapu eka ganna yanne loka ledak oya 150 eka eka kali thiyenne bajaj series wala apuwa.
    150 case da bn echcharama?
    mn tama itim padapu ungen ahala balana gaman 100% confirm naa ganna eka
    ඕකෙ හොඳම මොඩ්ල් එක 135 එක... පරණයි හැබැයි... 100 එකනං මදි...
    125 එක ඉතිං ප්ලැටින වගේ තමයි, 100, 125 දෙකම 60, 70 පැන්නම තෙල් පිච්චෙනව වගේ සීන් තියෙනව...
    150 ගැනනං දන්නෙ නෑ ලොකුවට.. තෙල් කරන්නෙ නැතුව ඇති මම හිතන්නෙ...
    thank you bro..
    135 tamay gananma dn balan yaddi :D
    150 thel karanawa adui

    135 kiyanne deyyoh of Discover! :love:
    ------ Post added on Mar 13, 2024 at 7:07 AM
    🙏 🙏
    135 ekath ekkama apu Discover 125 ekakuth thibuna. Same design colour eka witharai wenas.Super bike eka. Nickle clour silencer ekak awe.
    model kipayak tiyenawa, tikk confused wena jathiye
     
    • Like
    Reactions: NRTG and PHBhagya

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,734
    2,213
    113
    Nugegoda
    ඉන්ධන කාර්යක්ෂමතාව තමයි ප්‍රධාන හේතුව. මම දන්නෙ නෑ ඇයි 135 හදන එක නැවැත්තුවෙ කියල.
     
    • Like
    Reactions: NRTG

    webhash

    Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    Hodata use karapu 135 ekak ganin machan, mama Brand New gaththa 2009 di 1.56ta. U number ekak. 2023 wikunuwa. 235i dunne. Kisima karadarayak deepu nathi supiri Balanced bike ekak