machan oke patrol 60+ withara wada karanawa. uba bara daala 60+ kmph da yanne?
ඔව් මචන් 70Kg +45KG. හරියට කලාම 55-60 විතර වැඩ කරනවා වගේ. කොහොම වුනත් මම මේ බයික් එක ගැන Satis.
machan oke patrol 60+ withara wada karanawa. uba bara daala 60+ kmph da yanne?
මා ගාවත් කලින් තිබ්බේ CD 200 Road Master බයික් එකක්. Fuel+Repair වලට සෑහෙන වියදමක් යන නිසා මම ඒක විකුනලා මේ ජාතියේ බයික් එකක් (Discover 125ST) ගත්තා මීට මාස 3කට කලින්. මේ වෙනකොට කි.මී. 3000ක් දුවලා තියෙනවා. රු. 8000/= ක තෙල් ගහල තියෙනවා. (4පාරක් ෆුල්ටෑන්ක් කලා. අන්තිම පාර ෆුල් ටෑන්ක් ගහපු එකෙන් 1/2ක් විතර තවම ටැංකියේ) ඉතින් මට හිතෙන විදියට නම් 45-50 විතර තෙල් වැඩ කරනවා. බයික් එකේ නම් කියන්න තරම් අවුලක් නැහැ. සී.ඩී. 200 එක අවුරුදු 4ක් පැද්දා, තෙල් වලට යන විදමයි ස්පෙයාර් පාර්ට්ස් වලට යන වියදමයි බැලුවම ලොකු වෙනසක් තියෙන්වා. Comfortable එක නම් CD 200 එකේ තරම් නැහැ. මගේ Normal Speed එක 60- 80 KMPH ඒත් මේ වෙනකන් Break වල අවුලක් වෙලා නම් නැහැ. දෙපාරක් Service කලා කිසිම පාර්ට් එකක් මාරු කලේ නැහැ. මම ගත්ත එකේ පිටිපස්සේ ටයර් එක ඉස්සරහ එකට වඩා ලොකුයි. අවුරුද්දක් පැදලා මේක විකුනල තව එකක් ගන්නවා. මගේ යාළුවෙක් මම ගන්න කලින් මේ ජාතියේම බයික් එකක් ගත්තා, ඒකේ පිටිපස්සේ ටයර් එකත් ඉස්සරහ ටයර් එක වගේමයි. මම හිතන විදියට අලුතින් එන ඒවායේ පිටි පස්සේ ටයර් එක වෙනස් කරලා තියෙන්නේ. තව දෙයක් fuel consumption එක ගණන් බලන කොට pillion rider කෙනෙක් ඉන්නවා නම් ඒකත් බලපානවා. මම වැඩට යන්නේ මේ බයික් එකෙ pillion rider කෙනෙකුත් දාගෙනයි.
Break කරද්දී පුරුද්දක් විදියට ගියර් වෙනස් කරන්නත් පුදුරු වෙන්න. එතකොට Break එකටම වැඩි බරක් යෙදෙන්නේ නැහැ. මට නම් 4 wheel drive කලත් 2 wheel ride කලත් ඒ දේ කරන්න හුරු වෙලා තියෙන්නේ.
ඕක 50ක් 55ක් තෙල් කරනවා කියලයි කියන්නේ....![]()
Contact රත්තරං
Contact රත්තරං
Contact රත්තරං
Contact රත්තරං
Contact රත්තරං
Contact රත්තරං
Contact රත්තරං
මං මගේ අත්දැකීම් විස්තර කරන්නම්කෝ
මම ගාව තියෙන්නේ ඔය ජාතියෙ එකක්. මම නං ගත්ත ගමං පිටිපස්සට ලොකු බැලූන් ටයර් එකක් දැම්ම. මම මේක 60 kmph ට වැඩිය පදින්නෙ කලාතුරකින්. 40 kmph ත් 60 kmph ත් අතර යන්නේ. ඒ නිසා ලීටරයකට 60ක් 65ක් අතර වගේ කරනව. මේ බයික් එකයි අනිත් ඩිස්කවර් එකට වඩා බරයි ඒ වගේම බැලන්ස් (ඉස්සරහ රෝදෙය normal discover එකට වඩා බර දෙනව). මට ඔය රෝද උඩයන, ලිස්සන ප්‍රශ්න මුකුත්ම ආවේ නෑ (වැහි දිනවලදි පවා). මම මේ බයික් එක ගැන සමස්තයක් ලෙස සැටිස් ඒ වුනත් පොඩි පොඩි ප්‍රශ්න වගයකුත් කියෙනව වගේ. මේකෙ 4 ගියර් එකේ ඉඳල 5 ගියර් එකට යද්දි කලාතුරකින් ටිකක් හිරවෙනව වගේ .ගියර් එච්චර smooth නෑ වගේ. ගියර් පද්දතිය ගැන මං නං එච්චර සතුටු නෑ(නියුට්‍රල් කරන්න ටිකක් අමාරුයි 1 up 4 down)
මං මගේ අත්දැකීම් විස්තර කරන්නම්කෝ
මම ගාව තියෙන්නේ ඔය ජාතියෙ එකක්. මම නං ගත්ත ගමං පිටිපස්සට ලොකු බැලූන් ටයර් එකක් දැම්ම. මම මේක 60 kmph ට වැඩිය පදින්නෙ කලාතුරකින්. 40 kmph ත් 60 kmph ත් අතර යන්නේ. ඒ නිසා ලීටරයකට 60ක් 65ක් අතර වගේ කරනව. මේ බයික් එකයි අනිත් ඩිස්කවර් එකට වඩා බරයි ඒ වගේම බැලන්ස් (ඉස්සරහ රෝදෙය normal discover එකට වඩා බර දෙනව). මට ඔය රෝද උඩයන, ලිස්සන ප්‍රශ්න මුකුත්ම ආවේ නෑ (වැහි දිනවලදි පවා). මම මේ බයික් එක ගැන සමස්තයක් ලෙස සැටිස් ඒ වුනත් පොඩි පොඩි ප්‍රශ්න වගයකුත් කියෙනව වගේ. මේකෙ 4 ගියර් එකේ ඉඳල 5 ගියර් එකට යද්දි කලාතුරකින් ටිකක් හිරවෙනව වගේ .ගියර් එච්චර smooth නෑ වගේ. ගියර් පද්දතිය ගැන මං නං එච්චර සතුටු නෑ(නියුට්‍රල් කරන්න ටිකක් අමාරුයි 1 up 4 down)
රත්තරං;12705752 said:![]()
ඔන්න අද රත්තරං හොටේ හොට් නිවුස් එකක් අරන් ආවා අලුත්ම ඩිස්කවර් එක ගැන. ඉස්සෙල්ලම මුගේ නම බලමුකෝ------ Bajaj Discover 125 ST
ඔය ST කියන්නේ Sports Tourer කියන එක නොවෑ
මූ එලිබැහැලා තියෙන්නේ මැයි 14 වෙනිදා.. මූ ඇවිත් වෑල් 4ක එයාර් කූල් 4ස්ටොක්, 124.6cc දාරිතාවකින්යුතු මෝලක් තියෙන එකෙක්. මුගේ උපරිම බලය 9000RPM දී 12.8ක්bhp හා උපරිම ටෝර්ක් එක 7000rpm දී 11bhp වෙනවා. හැබැයි පුතෝ මූව විකුනන්න පටන් ගන්නේ ජූනි මාසේ ඉදන් .. මුගේ ඉස්සරහ ෆෝර්ක් දෙල ටෙලස්කෝප් මාදිලියෙනුත් පිටිපස්සේ තනි nitrox monoshock rear suspension කිනුත් යුක්තයි.. ආ ඒවගෙම මූ ඩබල් ඩිස්ක් බයික් එකක්
හැබෑටම වෙන මොනවද මුගේ තියෙන අලුත් දේවල්????
- පිටුපස මොනො ශොක් එන්නේ විශේශයෙන්ම
- පැඩල් ඩිස්ක් බ්‍රේක්.. ඒ වගෙම අලුත් මෆ්ලට් එකකුත් තියෙනවා
- ටැන්කියයි හෙඩ් ලයිට් එකයි තනිකරම අලුතෙන් ඩිසයින් කරලා තියෙන්නේ
- අලුත් ඇලෝවීල් සෙට් එකක් වගෙම කම්පනයට ඔරොත්තු දෙන විශේශයෙන් හදපු ෆ්‍රේම් එකකුත් තියෙනවා
- මඩ්ගාර්ඩ් එකයි සීට් එකයිත් හැන්ඩි පෙනුමකට හදලා තියෙනවා
- විවෘත්ත වූ O-රින්ග් බේස්ඩ් ඩ්‍රයිවු චේන් එකකුත් එකතු කරලා තියෙන්නේ
![]()
![]()
![]()
අපි දැන් බලමු මීටර් පැනල් එකේ මොනවද තියෙන්නේ කියලා
digital plus analogue combo console.
digital speedometer.
digital trip meter (expected)
analogue odometer
analogue fuel gauge
analogue tachometer.
![]()
![]()
මෙන්න මේ පාටවලින් ගන්නත් පුලුවන්
Grey, Black, Blue, Red
ආ අනික මුගේ ගියර් 5ක ගියර් පෙට්ටියකුත් තියෙනවා
මෙන්න අනිත් විස්තර ටික
Top Speed: 105kph
Gears: 5 Speed
Clutch: Wet Multi Plate Type
Chassis Type: Semi Double Cradle Frame
Cooling Type: Air Cooling
Weight: 124.50 kg
Ground Clearance: 170.00 mm
Fuel Tank: 10.00 ltrs
Wheelbase: 1305.00 mm
Electrical System: DC Ignition, Digital CDI
Headlamp: 35/35W
Wheel Type: Alloys
Wheel Size: 2.75x17" - 3.00x17" mm
Tubeless:
![]()
![]()
මචන් පැදලා බලනකන් නම් මොකුත් කියන්න බෑ. ඒත් බන් පරන ඩිස්කවර් 125 එකත් එක්ක ගත්තහමනම් මූ ටිකක් බල සම්පන්නයි . ගියර් 5කුත් තියෙනවනේ.. පරන එකත් එක්ක පොඩ්ඩක් සංසන්දනය කරලා බලමුද?
මෙන්න පරන එක
Top Speed: 91kph
Displacement: 111.63cc
Engine: 4-Stroke, Air Cooled
Maximum Power: 8.51ps@7500rpm
Maximum Torque: 9.37nm@4500rpm
Gears: 4 Speed
මෙන්න අලුත් එක
Top Speed: 105kph
Displacement: 124.6cc
Engine: 124.6cc, 4-stroke
Maximum Power: 12.8 Bhp @ 9000 rpm
Maximum Torque: 11 Nm @ 7000 rpm
Gears: 5 Speed
![]()
![]()
මචන් දැන් ලංකාවේ බයික් එකක මිල වෙන රටක පාවිච්චි කරපු වාහනේක මිලට සමානයිනේ.ලෝකේ ලොකුම ඇමති මන්ඩලේ නඩත්තු කරන්නත් එපායෑ ඉතින්... අපිට නැතත් ඇස්ටින් මාර්ටින් හරි අපේ සල්ලි වලින් ගේනකොට කාටද ආඩම්බර?? මචන් අපි යන්තර ගෙවල් වෙනුවෙන් මාසෙකට 10000ක් ඉතුරු කලොත් බයික් එකක් ගන්න අව්රුදු 2.5න් පුලුවන්, කාර් එකක් ගන්න අව්රුදු 30න් පුලුවන්, ගෙයක් හදාගන්න අව්රුදු 40න් පුලුවන්.. මේ සේරටම අව්රුදු 72යි නේ බන් යන්නේ... අනේ මරා මාමේ එක්කෝ කාබාසිනියා කාරී ලෝකේ ලොකුම ඇමති මන්ඩලේ දියවන්නාවට වීසිකරලා රටේ ආර්තිකේ හදන්න.. නැත්නම් අපේ ආයුශ වැඩි කරලා දෙන්න අව්රුදු 200ක් ඉතර. එතකොට අපිටත් පුලුවන් යන්තම් මැරෙන්න කලින් වාහනයක් අරන් ගෙයක් හදන් මිනිහෙක් වෙන්න
එහෙනම් බලලා ආතල් එකක් ගත්තනම් රෙප් පාරක්දීලා බම්ප් එකක් දාලා යන්න අමතක කරන්න එපා....
SUZUKI GN125 එකත් නියුට්‍රල් කරන්න මාර ගේමක් දෙන්න වෙනවා......oya awla 1 down 4 up gear thiyena evvage enawa. neutral karanna amarui.