Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Technical Help
Bajaj Pulsar හෙල්ප්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

01. පෙට්රල් තියනවද කියල චෙක් කරන්න.

02.මම හරියටම දන්නේ නැහැ pulser 135 එකේ පෙට්රල් එන්නේ vaccum control ද කියල, එහෙම නැත නම් carb එක ගාවින් ගලවල බලන්න පෙට්රල් හරියටම එනවද කියල.

03.spark plug එක ගලවල බලන්න spark වෙනවද කියල

04.තව spark plug එකේ පාටත් බලන්න.

05. choke එක අදාල start කරලා බලන්න.ස්ටාර්ට් වුනේ නැතත් spark plug එක ගලවපුවම ටිකක් කළු පාට වෙලා තියෙන්න ඕන.

*සාමන්යෙන් ටිකක් වෙලා පද්දට පස්සේ off වෙලා යන්නේ ignition coil වල අවුල් හින්ද.මොකද ඕක වැඩ කරනකොට රත් වෙන හින්ද මොනවා හරි අවුලක් තිබුනොත් වැඩ කරන්නේ නැතුව යනවා.

*තව දෙයක් engine bore එකේ compression අඩු උනොත් start වෙන්නෙත් නැහැ.මොකද මුලදී නිවිලා තියන හින්ද start උනත් රත් වෙනකොට bore එක රත් වෙලා පරතරය ටිකක් වැඩි වෙනකොට compression නැතුව යනවා.

*ඇයි ඕකට SAE 40 දාන්නේ.ඕවට එන්නේ නැහැ mono grade oil දාන්නේ නැහැනේ. අනිවාර්යෙන් multi-grade oil දාන්න ඕන.මොකද air cool හින්ද engine එක විවිධ විවිධ අවස්ථා වලදී රත්වෙන්නේ ඒකාකාරීව නෙවෙයි.

*තව දෙයක් තියනවා බයික් එකේ oil level එක වැඩි වෙලා එහෙම නම් අනිවා carb එක overflow වෙනවා.එතකොට oil වල thickness අඩු උනාමත් piston එක cease වීමේ අවදානම තියනවා.(piston විතරක් නෙවෙයි මුළු එන්ජිමම ඉවරයි.)

[QUOTE="kandyan, post: 13818225, member: 5861"] [SIZE="3"][COLOR="Purple"]01. පෙට්රල් තියනවද කියල චෙක් කරන්න. 02.මම හරියටම දන්නේ නැහැ pulser 135 එකේ පෙට්රල් එන්නේ vaccum control ද කියල, එහෙම නැත නම් carb එක ගාවින් ගලවල බලන්න පෙට්රල් හරියටම එනවද කියල. 03.spark plug එක ගලවල බලන්න spark වෙනවද කියල 04.තව spark plug එකේ පාටත් බලන්න. 05. choke එක අදාල start කරලා බලන්න.ස්ටාර්ට් වුනේ නැතත් spark plug එක ගලවපුවම ටිකක් කළු පාට වෙලා තියෙන්න ඕන. *සාමන්යෙන් ටිකක් වෙලා පද්දට පස්සේ off වෙලා යන්නේ ignition coil වල අවුල් හින්ද.මොකද ඕක වැඩ කරනකොට රත් වෙන හින්ද මොනවා හරි අවුලක් තිබුනොත් වැඩ කරන්නේ නැතුව යනවා. *තව දෙයක් engine bore එකේ compression අඩු උනොත් start වෙන්නෙත් නැහැ.මොකද මුලදී නිවිලා තියන හින්ද start උනත් රත් වෙනකොට bore එක රත් වෙලා පරතරය ටිකක් වැඩි වෙනකොට compression නැතුව යනවා. *ඇයි ඕකට SAE 40 දාන්නේ.ඕවට එන්නේ නැහැ mono grade oil දාන්නේ නැහැනේ. අනිවාර්යෙන් multi-grade oil දාන්න ඕන.මොකද air cool හින්ද engine එක විවිධ විවිධ අවස්ථා වලදී රත්වෙන්නේ ඒකාකාරීව නෙවෙයි. *තව දෙයක් තියනවා බයික් එකේ oil level එක වැඩි වෙලා එහෙම නම් අනිවා carb එක overflow වෙනවා.එතකොට oil වල thickness අඩු උනාමත් piston එක cease වීමේ අවදානම තියනවා.(piston විතරක් නෙවෙයි මුළු එන්ජිමම ඉවරයි.)[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom