Bajaj Pulsar හෙල්ප්

amila_perera

Member
Oct 12, 2011
881
75
0
මචන්ලා මගේ Bajaj Pulsar 135 bike එකක් තියෙනව මේකෙ දැන් පොඩි ප්‍රශ්නයක් ඇවිල්ලා :(

Bike එක start කරල ටික දුරක් යනකොට එන්ජිම රත්වුනාම bike එක නවතිනව ආයිත් start කරාට start වෙන්නෙ නෑ මේ කේස් එක මොකක් වෙන්න පුලුවන්ද?
Plug එක ගලවල බොඩියට spark කරාම නිල් පාටට spark වෙනව පේනව current අවුලක් වෙන්නත් බෑ නේද? Carb එකත් ගලවල හොදට clean කරල තියෙන්නේ
:baffled::baffled::baffled:

කලින් මේවගේ කේස් එකක් ආපු කවුරු හරි ඉන්නව නම් පොඩි help එකක් දෙන්න නැත්නම් bump එකක් වත් දාල යන්න :)

replies & bumps වලට රෙප් දෙනු ලැබේ :cool:

==========================================================
UPDATED !!!

දැන් bike එක start වෙන්නෙත් නෑ :shocked:
:shocked::shocked:

==========================================================
 
Last edited:
  • Like
Reactions: hs_pitiyegedara

Manash

Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    බයික් ගැන නම් දන්නේ නෑ බං.... ඕනා නම් බස් ගැන.... ලැප් ගැන අහපන්.... :D

    machan Leyland ekaka engine capacity eka keeyada?? Leyland Tipper wala enneth ekama engine ekada? :oo:
     
    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    මචන්ලා මගේ Bajaj Pulsar 135 bike එකක් තියෙනව මේකෙ දැන් පොඩි ප්‍රශ්නයක් ඇවිල්ලා :(

    Bike එක start කරල ටික දුරක් යනකොට එන්ජිම රත්වුනාම bike එක නවතිනව ආයිත් start කරාට start වෙන්නෙ නෑ මේ කේස් එක මොකක් වෙන්න පුලුවන්ද?
    Plug එක ගලවල බොඩියට spark කරාම නිල් පාටට spark වෙනව පේනව current අවුලක් වෙන්නත් බෑ නේද? Carb එකත් ගලවල හොදට clean කරල තියෙන්නේ
    :baffled::baffled::baffled:

    කලින් මේවගේ කේස් එකක් ආපු කවුරු හරි ඉන්නව නම් පොඩි help එකක් දෙන්න නැත්නම් bump එකක් වත් දාල යන්න :)

    replies & bumps වලට රෙප් දෙනු ලැබේ :cool:
    Check Ignition Coil
     
    • Like
    Reactions: amila_perera

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    මචන්ලා මගේ Bajaj Pulsar 135 bike එකක් තියෙනව මේකෙ දැන් පොඩි ප්‍රශ්නයක් ඇවිල්ලා :(

    Bike එක start කරල ටික දුරක් යනකොට එන්ජිම රත්වුනාම bike එක නවතිනව ආයිත් start කරාට start වෙන්නෙ නෑ මේ කේස් එක මොකක් වෙන්න පුලුවන්ද?
    Plug එක ගලවල බොඩියට spark කරාම නිල් පාටට spark වෙනව පේනව current අවුලක් වෙන්නත් බෑ නේද? Carb එකත් ගලවල හොදට clean කරල තියෙන්නේ
    :baffled::baffled::baffled:

    කලින් මේවගේ කේස් එකක් ආපු කවුරු හරි ඉන්නව නම් පොඩි help එකක් දෙන්න නැත්නම් bump එකක් වත් දාල යන්න :)

    replies & bumps වලට රෙප් දෙනු ලැබේ :cool:

    ලඟදි engine oilඑහෙම මාරු කරාද? මොකද්ද දාල තියෙන Oil එක?
     
    • Like
    Reactions: amila_perera

    amila_perera

    Member
    Oct 12, 2011
    881
    75
    0

    amila_perera

    Member
    Oct 12, 2011
    881
    75
    0
    ==========================================================
    UPDATED !!!

    දැන් bike එක start වෙන්නෙත් නෑ :shocked::(:frown:

    ==========================================================
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    rattharan wisiduamk dei :):)
    hebei okaa pulsar 135 walata kemathi ne...

    :lol::lol::lol::lol:

    ado balapan petrol tiyenawada kiyala...
    :rofl::rofl::rofl::lol::lol:
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    01. පෙට්‍රල් තියනවද කියල චෙක් කරන්න.
    02.මම හරියටම දන්නේ නැහැ pulser 135 එකේ පෙට්‍රල් එන්නේ vaccum control ද කියල, එහෙම නැත නම් carb එක ගාවින් ගලවල බලන්න පෙට්‍රල් හරියටම එනවද කියල.
    03.spark plug එක ගලවල බලන්න spark වෙනවද කියල
    04.තව spark plug එකේ පාටත් බලන්න.
    05. choke එක අදාල start කරලා බලන්න.ස්ටාර්ට් වුනේ නැතත් spark plug එක ගලවපුවම ටිකක් කළු පාට වෙලා තියෙන්න ඕන.

    *සාමන්යෙන් ටිකක් වෙලා පද්දට පස්සේ off වෙලා යන්නේ ignition coil වල අවුල් හින්ද.මොකද ඕක වැඩ කරනකොට රත් වෙන හින්ද මොනවා හරි අවුලක් තිබුනොත් වැඩ කරන්නේ නැතුව යනවා.
    *තව දෙයක් engine bore එකේ compression අඩු උනොත් start වෙන්නෙත් නැහැ.මොකද මුලදී නිවිලා තියන හින්ද start උනත් රත් වෙනකොට bore එක රත් වෙලා පරතරය ටිකක් වැඩි වෙනකොට compression නැතුව යනවා.
    *ඇයි ඕකට SAE 40 දාන්නේ.ඕවට එන්නේ නැහැ mono grade oil දාන්නේ නැහැනේ. අනිවාර්යෙන් multi-grade oil දාන්න ඕන.මොකද air cool හින්ද engine එක විවිධ විවිධ අවස්ථා වලදී රත්වෙන්නේ ඒකාකාරීව නෙවෙයි.
    *තව දෙයක් තියනවා බයික් එකේ oil level එක වැඩි වෙලා එහෙම නම් අනිවා carb එක overflow වෙනවා.එතකොට oil වල thickness අඩු උනාමත් piston එක cease වීමේ අවදානම තියනවා.(piston විතරක් නෙවෙයි මුළු එන්ජිමම ඉවරයි.)
     
    • Like
    Reactions: amila_perera