Bajaj Pulsar 150 Help

XpAkila

Well-known member
  • May 22, 2009
    4,125
    610
    113
    හැමතැනම
    machan 2nd hand gaththoth ubata wikunaddi loku paaduwak wenne habai.eeth hodata hoyala balala ganna.nethnam brand new ekakma ganna.Uraj ayyawa contact karala balanna.minihage tank ekanam hena ikmanata dirala ain karanna una p150 ye.

    B.new ekak ma ganda hithenawa bn
    Use karapuwa ganda gihin leda godak wath set unoth iwarane neh bn
    K thx macho man Uraj bro wa contact karala balannamko :D
     
    • Like
    Reactions: agrmrs

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,492
    113
    Inside Your Laptop ;)
    සල්ලි තියෙනවා නම් බ්‍රෑන්ඩ් නිව් එකකට යන එක හොදා...... ඉන්දියන්නේ..... :(

    කෑෂ් වලට ගන්නවා නම් කීයක් හරි අඩු කරලා අරන් දෙන්නම් මාළඹෙන්..... :D හෝ හෙඩ් ඔෆිස් එකෙන්.... ;)

    දිනපතා ගොඩක් දුර පදින්නේ නැත්නම් ජපන් එකකට යන්න ට්‍රයි කරන්න..... ජපන් ඒවා ඉතින් තෙල් කිරිල්ල නම් අඩුයි..... නමුත් ජීවිත කාලෙටම එකක් වෙයි..... ඉන්දියන් නම් ඉතින් ලංකාවෙන් එකතු කරගන්න පරණ යකඩ උණු කරපුවා තමා..... :dull: