Math oya 2 thama baluwe ban ganna. 135ls eka den epa wela inne. 160NS look eka patta
මාත් ඔය සීන් එකටම තමා මූන දීලා ඉන්නෙ

Math oya 2 thama baluwe ban ganna. 135ls eka den epa wela inne. 160NS look eka patta




ඔය දෙකම ඉතින් අමු ඉන්දියන්නේ. Pulsar 160/ 200 නම් පෙනුම විතරයි බං. බලපන් පාරෙ පැදන් යනකොට ඒවයින් එන සද්ද. චෙන්ස්පොකට් සද්දෙ නම් අනිවාම.. සමහර Parts තවම මෙහෙ ගන්නත් නෑලු..
මගෙ දැන් තියෙන්නේ 150- 2011 එකක්. අනේ ඉතින් අපරාදෙ කියන්න බෑ අලුතෙන් එන 150 සෙල්ලම්බඩු වගෙ නෙවෙයි.
Hornet 160 යෙ නම් ඉතින් කියන්න තරම් ලෙඩක් දැකලා නෑ. ඒ නිසා Hornet එක හොදා කියලයි මගෙ හිතනම්...



