Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Your Brand, Our Creativity!
RanaDerana On-line
Updated:
Today at 12:40 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Yesterday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Monday at 12:26 PM
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Sunday at 12:41 PM
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
bajaj pulser 135 problem
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගෙ ලග තියෙන්නෙ පල්සර් 135 එකක් බන්. ලගදි ඕක මිස් වෙනවා වගේ සීන් එකක් වෙන්න ගත්තා යන්නම බෑ. දවසක් හරියටම මරදානෙදි හිටියා මග. පස්සෙ අර මාලිගාවත්තෙ තියෙන්නෙ බයික් ගැරෙජ්ම පෝලිමක් ඔතෙන්ට අරන් ගියාම මුං කියපි අරක පිච්චිලා මේක පිච්චිලා බැට්රිය චාජ් වෙන්නෙ නෑ 6ක් 7ක් යනවා හදන්න කියලා කඩවල් 4කින්ම ඔය කතාව කිව්වා. මට මුංව ඇල්ලුවෙ නැති නිසා ගෙදරට කතා කරලා වාහනේ ගෙන්නගෙන පටවං ගෙනාවා ගමට ඊට පස්සෙ හැමදාම බයික් එක හදන තැනට ගියාම වෙන බැට්රියක් දැම්මා එච්ච්රයි අද වෙනකම් සුපිරියට වැඩ .

ඒත් පොඩි අවුලක් ආයෙම එනවා මම දැන් සති තුනකට කලින් ෆුල් සර්විස් කලා. ඊට පස්සෙ ඉදන් මෙ යකා වැස්සෙ යනකොට මිස් එකක් එනවනෙ. වැස්ස වෙලාවට විතරයි නවතින්නෙත් නෑ දිගටම මිස් වෙනවා වැස්ස පායල වතුර වේලුන ගමන් ලෙඩෙ ඉවරයි. මට හිතෙන්නෙ වයර් වලට වතුර යන සීන් එකක් වගේ . එන්ජිම් ලග තියන හැම වයර් එකක්ම චෙක් කලා. මට වැඩිය දැනුමක් නෑ මේ ගැන. දැං ආයෙම ගමේ යනකං ඉන් ඩ වෙනවා නැත්තං හදාගන්ඩ.

මෙකට හේතුව දන්න එකෙක් ඉන්නවනම් කියහන්කො වහින වෙලාවට යකා වැහෙනවා.

[QUOTE="Scooby-Doo, post: 18780509, member: 527795"] [SIZE=4] මගෙ ලග තියෙන්නෙ පල්සර් 135 එකක් බන්. ලගදි ඕක මිස් වෙනවා වගේ සීන් එකක් වෙන්න ගත්තා යන්නම බෑ. දවසක් හරියටම මරදානෙදි හිටියා මග. පස්සෙ අර මාලිගාවත්තෙ තියෙන්නෙ බයික් ගැරෙජ්ම පෝලිමක් ඔතෙන්ට අරන් ගියාම මුං කියපි අරක පිච්චිලා මේක පිච්චිලා බැට්රිය චාජ් වෙන්නෙ නෑ 6ක් 7ක් යනවා හදන්න කියලා කඩවල් 4කින්ම ඔය කතාව කිව්වා. මට මුංව ඇල්ලුවෙ නැති නිසා ගෙදරට කතා කරලා වාහනේ ගෙන්නගෙන පටවං ගෙනාවා ගමට ඊට පස්සෙ හැමදාම බයික් එක හදන තැනට ගියාම වෙන බැට්රියක් දැම්මා එච්ච්රයි අද වෙනකම් සුපිරියට වැඩ . ඒත් පොඩි අවුලක් ආයෙම එනවා මම දැන් සති තුනකට කලින් ෆුල් සර්විස් කලා. ඊට පස්සෙ ඉදන් මෙ යකා වැස්සෙ යනකොට මිස් එකක් එනවනෙ. වැස්ස වෙලාවට විතරයි නවතින්නෙත් නෑ දිගටම මිස් වෙනවා වැස්ස පායල වතුර වේලුන ගමන් ලෙඩෙ ඉවරයි. මට හිතෙන්නෙ වයර් වලට වතුර යන සීන් එකක් වගේ . එන්ජිම් ලග තියන හැම වයර් එකක්ම චෙක් කලා. මට වැඩිය දැනුමක් නෑ මේ ගැන. දැං ආයෙම ගමේ යනකං ඉන් ඩ වෙනවා නැත්තං හදාගන්ඩ. මෙකට හේතුව දන්න එකෙක් ඉන්නවනම් කියහන්කො වහින වෙලාවට යකා වැහෙනවා.:growl::growl: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom