bajaj pulser 135 problem

Scooby-Doo

Junior member
  • Mar 4, 2015
    78
    21
    8
    මගෙ ලග තියෙන්නෙ පල්සර් 135 එකක් බන්. ලගදි ඕක මිස් වෙනවා වගේ සීන් එකක් වෙන්න ගත්තා යන්නම බෑ. දවසක් හරියටම මරදානෙදි හිටියා මග. පස්සෙ අර මාලිගාවත්තෙ තියෙන්නෙ බයික් ගැරෙජ්ම පෝලිමක් ඔතෙන්ට අරන් ගියාම මුං කියපි අරක පිච්චිලා මේක පිච්චිලා බැට්‍රිය චාජ් වෙන්නෙ නෑ 6ක් 7ක් යනවා හදන්න කියලා කඩවල් 4කින්ම ඔය කතාව කිව්වා. මට මුංව ඇල්ලුවෙ නැති නිසා ගෙදරට කතා කරලා වාහනේ ගෙන්නගෙන පටවං ගෙනාවා ගමට ඊට පස්සෙ හැමදාම බයික් එක හදන තැනට ගියාම වෙන බැට්‍රියක් දැම්මා එච්ච්රයි අද වෙනකම් සුපිරියට වැඩ .

    ඒත් පොඩි අවුලක් ආයෙම එනවා මම දැන් සති තුනකට කලින් ෆුල් සර්විස් කලා. ඊට පස්සෙ ඉදන් මෙ යකා වැස්සෙ යනකොට මිස් එකක් එනවනෙ. වැස්ස වෙලාවට විතරයි නවතින්නෙත් නෑ දිගටම මිස් වෙනවා වැස්ස පායල වතුර වේලුන ගමන් ලෙඩෙ ඉවරයි. මට හිතෙන්නෙ වයර් වලට වතුර යන සීන් එකක් වගේ . එන්ජිම් ලග තියන හැම වයර් එකක්ම චෙක් කලා. මට වැඩිය දැනුමක් නෑ මේ ගැන. දැං ආයෙම ගමේ යනකං ඉන් ඩ වෙනවා නැත්තං හදාගන්ඩ.

    මෙකට හේතුව දන්න එකෙක් ඉන්නවනම් කියහන්කො වහින වෙලාවට යකා වැහෙනවා.:growl::growl:
     
    Hiram

    Well-known member
  • Jul 29, 2008
    1,938
    60
    48
    Panadura
    Oka bang oya plug ekata wathura yana seen ekak ube atte kelin wire ekak wenna ati fz eke nam ehamai(mang padda eke) ohoma vuna wasse gihin maga hitinawa miss wenawa passe L shape thina ekak kaden aran danma wadi hodata tape kala.. passe lede awe na.. ubeth ehama wenna atii
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ela machan..mamath oya katta kewa hodatama...epa unaa bike ekama...mama machan ekin eka wire eka tape kalaa.ekath harigiye nehe..anthimata thamai ara wade karala baluwe mata 100 % harigiyaa...
    මොකක්ද කලේ කියලා දැම්මනං අනික් අයටත් ප්‍රයෝජනයක් වෙයි :)
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,089
    1,019
    113
    machan mamath pulsar 135 02 kakma use kala..oya dekema oya prashne awa..mekai betha..

    pm kala

    මොකක්ද සුකන්නෝ pm කරන්නේ, බඩු ටෙලෙෆොන් නොම්මර නෙවෙයිනේ.මෙතන දාපන් අනික් එවුන්ටත් බලාගන්න.
     
    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    Answer

    iye welawa thibbe nathi nisa damme nathhe :yes: :yes: machanla

    mamath puduma kattak kewe ban okata, :angry: :angry: ,bike eka epaa una magula damala gahala yanna hithenawa oya welawata. :angry: :angry:.podi wassatath miss karanna gaththa. start wenawa 30n ehaata yanna be golu wenawa :eek: :eek:.. e welawata ara ct 100 apuuruwata wasseth yanawa..:shocked: :shocked:

    service eke unta kiwwama eka eka huththawal kiyanawa.:angry: :angry: .cdi unith gihinlu, wiring eke ekin ekata wathura daala balanna onelu. :confused: :confused:.plug walata wathura yanawalu..tankiyata wathura yanawa athilu..wikaara ban.. :confused: :confused:

    plug walata ehema wathura yanne ban..anika tankiyata kohethma yanne ne..

    machan mekai okata karanna one ;) ;)

    . machanla bike eke api idagaththaama wam paththe plug eka ena wire eke enawa ignition coil eka :yes: :yes:

    2v3ri2d.jpg

    menna methana thiyenne :) :)

    34i3050.jpg

    oya iginition coil ekata podi pin ekak gahanna thiyenne,,eka tank eka gaawamai thiyenne..okata wathura gihin body ekath ekka earth wenawa..ehema unama miss karanawa..okata hodata tape karapalla.. :yes: :yes:

    anik ekathamayi battery eka thiyena paththa cup eka galawala hodata battery ekai fuse tikai wahenna iti kolekin seal karala wage wahapan wathura noyanna.. :) :)

    oke wassata wathura yanawa methanin.. :rolleyes: :rolleyes:

    2wbum9d.jpg

    ehenam jayen jaya :rofl: :rofl:
     
    • Like
    Reactions: Proteus

    Proteus

    Active member
  • Mar 19, 2010
    614
    218
    43
    Lockdown of Darkness

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    628.gif