Bajaj QUTE හෙලුප්!

Lankaputhra16

Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය





    මචන්ලා... මගේ යාලුවෙක් ගත්තා මේකක්.. පොඩි ගියර් බොක්ස් අවුලක් සහ ෆ්‍රන්ට් ලෙෆ්ට් රෝදේ ඇද බැහලා කියලා අඩුවට දෙන්නම් කිව්වා.. ගාන ඇහුවට කියන්නේ නැහැ.. උබ කැමති ගානක් කියහන් කියහන් කියල හිටියා.. පස්සෙස් මම කිව්වා 8 1/2 කට වගේ ගන්නම් කියලා.. රෙපෙයාර්ස් තියෙනවනේ..

    මූ පස්සේ ඊයේ අපේ ගෙදර ගෙනත් දාලා ගියා යතුරත් දීලා ෆ්‍රයිඩේ සල්ලි දියන් කියලා..

    අද උදේ කෝල් කරලා කියනවා උගේ වයිෆ් කියනවලු 8 1/2 බැහැ.. 10ක් ඕනා කියලා.. මම කිව්වා තියෙන රෙපෙයාර් එක්ක ඔය ගානට පාඩුයි අරන් පලයන්.. මට එපා කියලා!

    මූ දැන් කියනවා එහෙම බැහැ.. ඊයේ අපේ ගෙදර දාලා ගියා අපේ අතෙන් කැඩිලා තියෙන්නේ.. 10ක් ගෙවපන් කියලා. මූ දැන් යකාමාර්ක් වෙලා මට කියනවා ඌට සෙට් එකක් ඉන්නවා සල්ලී දුන්නේ නැතිනම් බලාගමූ කියලා. පස්සේ මූ කියපු දේට තමයි ගොඩක් බය හිතුනේ බන්.. “චාරුණී වැල්ලවත්තේ කොමර්ශල් බැන්ක් නේද? පොඩ්ඩක් පරිස්සම් වෙන්න කියහන්” කිව්වා..

    ඇයි බන් මෙහෙම යාලුවෝ? මූ අපේ ගෙදර ස්ලැබ් දානකොට ඕවර්සයිට් කරපු මගේ හොද යාලුවෙක්.. දැන් බලහන්.. මට බය වයිපරේ ගැන..

    පොලිසි ගුහින් වැඩක් නැහැ බන් නේද? ඊයේ අපි බීච් ගියා උගේ හුචක්කුවේ.. 😞
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,157
    113
    Gotland
    උගේ ගෑනිත් එක්ක දෙනවා නං 10 ට ගනිං නැතිනං 8යි උපරිම
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    ගන්න එපා යකෝ ලක්ෂ 10කට පට්ට පාඩුයි නේ
    උඹ ගන්නේ නෑ කියහන්
    ලෝයර් කෙනෙක් මීට් වෙලා උපදෙසක් ගනින් ලෝයර් ලව්වා පොලිසියේ පැමිණිල්ලක් දාහන්
    උඹ ලිඛිතව කිසිදෙයක් පොරොන්දුවෙලා නැත්නං බයවෙන්න දෙයක් නෑ
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    budu ammo, udaha gedaraka ekek ape miduleth wahanayak daala yanawa. Heta uuth oya wage salli illuwoth ehema anathai.
     

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    ගන්න එපා යකෝ ලක්ෂ 10කට පට්ට පාඩුයි නේ
    උඹ ගන්නේ නෑ කියහන්
    ලෝයර් කෙනෙක් මීට් වෙලා උපදෙසක් ගනින් ලෝයර් ලව්වා පොලිසියේ පැමිණිල්ලක් දාහන්
    උඹ ලිඛිතව කිසිදෙයක් පොරොන්දුවෙලා නැත්නං බයවෙන්න දෙයක් නෑ

    Thanks machan.. mama Policiye liwwa paminilla.. eth agree wunanam karanna deyak naha. Anika ai Sunday uuta nodunne kiyala ahanawa 😟