Bajaj V - The Invincible

prabuddha2012

Active member
  • Jan 15, 2013
    625
    134
    43
    කොල්ලනේ මේක දැක්කද :rofl: :rofl:

    Dialog Tv එකේ Aid එක යනවා ඉන්දියාවේ :lol:

    ලන්කවටත් එයි නේද , ගතියකුත් තියෙනවා පොඩි

    Bajaj-V-Back-View.jpg


    new-bajaj-v15-launched-p.jpg



    Type - Single cylinder, 4 stroke, SOHC 2 valve, Air cooled, DTS-i
    Displacement(cc) - 149.5
    Front - Telescopic

    Front fork dia. ( mm )33

    Rear Twin-Spring loaded hydraulic type- with gas filled
    Front - 240 dia disc

    Rear - 130 dia drum
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඕක ලිමිටඩ් වර්ෂන් එකක්. ඉන්දියාවේ නාවික හමුදාවේ තිබුන Vikrant කියන නැවේ යකඩ වලින් තමා හදන්නේ.
     
    Last edited:

    prabuddha2012

    Active member
  • Jan 15, 2013
    625
    134
    43
    ඕක ලිමිටඩ් වර්ෂන් එකක්. ඉන්දියාවේ නාවික හමුදාවේ තිබුන Vikrant කියන නැවේ යකඩ වලින් තමා හදන්නේ.

    ehemada mchn....