bala hitapu agrapalaya lagadima set weida????

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    හිටපු ජනපති වග උත්තරකරුවෙක් ලෙස නම් කළ රෝයල් පාර්ක් සිදුවීමේ පෙත්සම් විභාගය ජනවාරි 19 වෙනිදා
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ජනාධිපති වරකට එරෙගිව ගන්න පුළුවන් නීතිමය ක්‍රියාමාර්ග තියනවද ?
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ලොල් සිරිසේන හිරේ යනකන් බලන් ඉන්න උඹ දන්න ලබ්බක් නෑ ලංකාවේ නීති ගැන..
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    lol eka dannawa, eth me karana weda kisi kamakata nethi kalaya kana seen ekai mama kiyanne
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,485
    164,750
    113
    එකමත් එක රටක
    හිරේ යවන්නේ නෑ . රෝයල් පාක් , පාස්කු බෝම්බ සීන් වලට පොඩ්ඩක් වැරදි කරුවෙක් වෙනවා වගේ තියල තියනවා 20 ඉවර කරගන්නකන් . මොකද 20 සම්මත කරන්න ගියාම පිස්සුවක් කෙලීද දන්නේ නෑ නේ. :lol: . සුවර් කරන්න බැරි බඩ්ඩ නේ.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    OW eka aththa habai, waradakaru karai daduwamak dena ekak ne.
    dan mona hari karoth anduwa polowatama adala dala thamai oka nathara wenne, ehemata wathura yata gini aran yana porak