Balanawada balanawada?

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    Mage giya maase kapapu 36% tax eka paare yanawa pennywa. Umbalage ewath athi


    Air force inna kaale hadapu lihiniya ekath pennuwa

    36% කපාගෙනද? මෙහෙම ගියොත් Skilled Professionals ඔක්කොම රට යයි වගේ.
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,212
    10,878
    113
    NWP
    327767726_1035105747892337_5405261600629203710_n.jpg
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    36% kapenne na..1 mill salary nan 28.5 % wage..5 laks nan..21%

    දැන් Tax Calculator එකකින් බැලුවා tax brackets 6 ක් තියෙනවා 36% කැපෙන්නේ වැටුපෙන් 308,333 ට වැඩි කොටසට. ඒ කියන්නේ 1 මිලියන් සැලරි එකට 28.65% කැපෙනවා. 2 මිලියන් සැලරි එකට 32.33% කැපෙනවා. 3 මිලියන් නම් 33.55% කැපෙනවා.

    https://www.taxadvisor.lk/calculator/cal-2022
     
    • Like
    Reactions: dayt0na