Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
Balangoda Check Here
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න මං දන්න තරමින් ඔයාලට බලංගොඩ ගැන කියන්නම්... බලංගොඩ මහ ජරා ටවුන් එකක් කියපු කෙනාට කියන්න ඕනේ ඉස්සෙල්ලාම බලංගොඩ කියන්නේ හොඳ සෞම්‍ය දේශගුණයක් තියන පුදේශයක් කියලා දන්න අය දන්නවා.. කතාවක් තියෙනවානේ බලංගොඩට ආපු කෙනෙක් යන්නේ නෑ කියලා ( ට්‍රිප් ආපු අය නෙවෙයි  ) මොකද පහල සීමාව වන රත්නපුර කියන්නේ මුහුදුමට්ටමටම පහල රස්නේ තැනක් වගේම ඉහල සීමාව වන බණ්ඩාරවෙල කියන්නේ සීතල පැත්තක් !

දැන් මං එන්නම් අපේ මාතෘකාවට.. මට මතක විදියට මං කියාගෙන යන්නම් හැබැයි පිලිවලක් නෑ.. පස්සේ පිලිවෙලක් හදාගෙන යන තැන් වලට යන්න..

නාන්න

1) බෙලිහුල් ඔය - ඔය හන්මූන් යනවලුනේ-- යන්න එපා !!!

මෙලො රහක් නැති වතුරත් නැති , දැන් සල්ලිත් ගන්න ගල් ගොඩක්

2) හිරිකටු ඔය!! පට්ට බෙලිහුල් ඔය - ඔය දෙකම බේකර්ස් ඇල්ල ගඟ- දැන් තේරුණානනේ!!

බෙලිහුල් ඹය යන්නේ නැතුව තව උඩහට (බදුල්ල පැත්තට යනකොට ) හම්බවෙනවා නන්පෙරියල් වත්තට යන පාර වම් පැත්තට!! මේකේ යනකොට තමයි මේ හිරිකටු ඔය කියන එක එම්බ වෙන්නේ!! පට්ට වතුර!! ---- ඇතුලට යනකොට ගේට්ටුවක් (වත්තේ) හම්බවෙනවා! එතනට කියන්න නාන්න යන්නේ කියලා.. නාන්න යන තැනින් උඩහට මිසක් පහලට යන්න එපා ! ගඟේ වම් ඉවුර දිගෙම උඩහට යනකොට හොඳ පොට් සෙට් වෙයි! ගමේ එකෙක් යනවනම් මේවා OPTIONAL

3) බලංගොඩ ඉඳන් කල්තොට පාරේ කිමී 28ක් යනකොට කල්තොට දී දූවිලි ඇල්ල ගඟේ පහල කොටස හම්බවෙනවා.. ඊට කලින් තැන්නෙන් ( කිමි 18ක් විකර මං හිතන්නේ) හැරිලා දූවිලි ඇල්ල බලන්නත් පුලුවන් මේ ඇල්ල ශයාලා බලන පොලොමට්ටමෙන් පහලට වැටෙන මරු ඇල්ලක්!!

අපිනම් කල්තොටට යන්නේ මාලු කෑල්ලක් බැදගෙන කාලා පොඩි ජොලියක් අරන් එන්න..

දන්නවාද - ITN එකේ ගිය සූර සරදියෙල් මෙතන ෂුටින් කලා...

4) බලංගොඩ ආවොත් සමනල වැව බලන්න යන්න අමතක කරන්න එපා.... මං විස්තර ලියන්න යන්නේ නෑ.. හැමතැනින්ම වැව පේනවා නමුත් ඩෑම් එක තියෙන පැත්තට යන්න (නාන්නනම් ලැබෙන එකක් නෑ ) කල්තොට පාරේම මුල්ගම පාරෙන් යන්න තියෙන්නේ

ඇඩ්වෙන්චර්ස්

1) පින්නවල (අලි පින්නවල නොවෙයි) තියෙනවා දෙතනියගල කඳුවැටිය.. හොඳ දන්න කෙනෙක් ඉන්නවානම් හයිකින් එකකට හොඳයි - (උඩ ස්ට්‍රෝබෙරිත් තිබ්බා දැන් දන්නේ නෑ  ) - එකපාරක් බාල අදක්ශයෝ ටිකක් අතරමං වෙලා එයාෆෝස් එකෙනුත් ආවා මතකයි !

2) හොඳම ගමන!

ඔයාලා ලොකාන්තයට ගිහින් තියෙනවානම් මතක් කරගන්න එතන ලොකාන්තේ උඩින්ම තියෙන ගල් තැල්ලට දකුණු පැත්තට වෙන්න කැලේ ඇතුලට අඩිපාරක් පටන් ගන්නවා මතකද??? ඒ පාර කෙලින්ම නන්පෙරියල් බංගලාවට එන්නේ!! එතනන් ෆයිනස් කැලා මැදින් ගලගමටත් එන්න පුලුවන්!! ගලගම කියන්නේ බෙලිහුල් ඹය රෙස්ට් එක ගාවින් උඩට යන පාරට තමා.. මුලු දුර දන්නේ නෑ.. නමුත් පැය 6ක් විතර එක පැත්තකට තියෙයි! හුලං කාලෙට යන්නත් එපා..

------ ලෝකාන්තයට අශ්ව කරත්තය ගිය පාර තියෙන්නේ මේ නන්පෙරියල් වල ඉඳලා කියලා දන්න කී දෙනෙක් ඉන්නවාද ?? අපිට කඳු නගිනගොට කඳු වටේ දඟරේවගේ යන මේ පාරේ නටබුන් හම්බ වෙනවා..

ඓතිහාසික

1) උග්ගල් අලුත්නුවර කතරගම දේවාලයට යනවානම් යන්න..

2) බලංගොඩ මහ පංසලේ (තුඹගොඩ තියෙන) බුදුගෙට ගිහින් එන්න - මං තාමත් එවගේ පිලිවෙලට පිලිම වලින් ජාතක කතා එහෙම තියෙන එකක් දැකලා නෑ - සමහර විට ඇති!

3) වලගම්බා රජ්ජුරුවන්ගේ කාලේ හදපු කොට්ටිඉඹල්වල රාජමහා විහාරයටත් යන්න!! ලෙන් විහාරයක්!! වැලිගෙපොල පාරේ යන්න ඕනේ!!

4) ආ හරිම ප්‍රසිද්ධ කූරගල යන්නත් පුලුවන්!!

3)

තව මං මතක්වෙන විදියට කියන්නම්..

නමුත් ඔයාලා බලගොඩ නෙවේනම් ඔය වලවල් වල යන්න එපා මොකද එකක් අවදානම් වැඩි අනෙක ඒවයේ අපේ ලොකල් සෙට් එනවා වැඩි.. ඒවගේ තැන් වල ගැටුම් ඇතිවෙන්න තියෙන ඉඩ වැඩි!!

[QUOTE="tldk, post: 12252481, member: 194563"] [SIZE="4"][B][COLOR="DarkRed"]ඔන්න මං දන්න තරමින් ඔයාලට බලංගොඩ ගැන කියන්නම්... බලංගොඩ මහ ජරා ටවුන් එකක් කියපු කෙනාට කියන්න ඕනේ ඉස්සෙල්ලාම බලංගොඩ කියන්නේ හොඳ සෞම්‍ය දේශගුණයක් තියන පුදේශයක් කියලා දන්න අය දන්නවා.. කතාවක් තියෙනවානේ බලංගොඩට ආපු කෙනෙක් යන්නේ නෑ කියලා ( ට්‍රිප් ආපු අය නෙවෙයි :P ) මොකද පහල සීමාව වන රත්නපුර කියන්නේ මුහුදුමට්ටමටම පහල රස්නේ තැනක් වගේම ඉහල සීමාව වන බණ්ඩාරවෙල කියන්නේ සීතල පැත්තක් ! දැන් මං එන්නම් අපේ මාතෘකාවට.. මට මතක විදියට මං කියාගෙන යන්නම් හැබැයි පිලිවලක් නෑ.. පස්සේ පිලිවෙලක් හදාගෙන යන තැන් වලට යන්න.. නාන්න 1) බෙලිහුල් ඔය - ඔය හන්මූන් යනවලුනේ-- යන්න එපා !!! මෙලො රහක් නැති වතුරත් නැති , දැන් සල්ලිත් ගන්න ගල් ගොඩක් :) 2) හිරිකටු ඔය!! පට්ට බෙලිහුල් ඔය - ඔය දෙකම බේකර්ස් ඇල්ල ගඟ- දැන් තේරුණානනේ!! බෙලිහුල් ඹය යන්නේ නැතුව තව උඩහට (බදුල්ල පැත්තට යනකොට ) හම්බවෙනවා නන්පෙරියල් වත්තට යන පාර වම් පැත්තට!! මේකේ යනකොට තමයි මේ හිරිකටු ඔය කියන එක එම්බ වෙන්නේ!! පට්ට වතුර!! ---- ඇතුලට යනකොට ගේට්ටුවක් (වත්තේ) හම්බවෙනවා! එතනට කියන්න නාන්න යන්නේ කියලා.. නාන්න යන තැනින් උඩහට මිසක් පහලට යන්න එපා ! ගඟේ වම් ඉවුර දිගෙම උඩහට යනකොට හොඳ පොට් සෙට් වෙයි! ගමේ එකෙක් යනවනම් මේවා OPTIONAL :D 3) බලංගොඩ ඉඳන් කල්තොට පාරේ කිමී 28ක් යනකොට කල්තොට දී දූවිලි ඇල්ල ගඟේ පහල කොටස හම්බවෙනවා.. ඊට කලින් තැන්නෙන් ( කිමි 18ක් විකර මං හිතන්නේ) හැරිලා දූවිලි ඇල්ල බලන්නත් පුලුවන් මේ ඇල්ල ශයාලා බලන පොලොමට්ටමෙන් පහලට වැටෙන මරු ඇල්ලක්!! අපිනම් කල්තොටට යන්නේ මාලු කෑල්ලක් බැදගෙන කාලා පොඩි ජොලියක් අරන් එන්න.. දන්නවාද - ITN එකේ ගිය සූර සරදියෙල් මෙතන ෂුටින් කලා... 4) බලංගොඩ ආවොත් සමනල වැව බලන්න යන්න අමතක කරන්න එපා.... මං විස්තර ලියන්න යන්නේ නෑ.. හැමතැනින්ම වැව පේනවා නමුත් ඩෑම් එක තියෙන පැත්තට යන්න (නාන්නනම් ලැබෙන එකක් නෑ ) කල්තොට පාරේම මුල්ගම පාරෙන් යන්න තියෙන්නේ ඇඩ්වෙන්චර්ස් 1) පින්නවල (අලි පින්නවල නොවෙයි) තියෙනවා දෙතනියගල කඳුවැටිය.. හොඳ දන්න කෙනෙක් ඉන්නවානම් හයිකින් එකකට හොඳයි - (උඩ ස්ට්‍රෝබෙරිත් තිබ්බා දැන් දන්නේ නෑ :P ) - එකපාරක් බාල අදක්ශයෝ ටිකක් අතරමං වෙලා එයාෆෝස් එකෙනුත් ආවා මතකයි ! 2) හොඳම ගමන! ඔයාලා ලොකාන්තයට ගිහින් තියෙනවානම් මතක් කරගන්න එතන ලොකාන්තේ උඩින්ම තියෙන ගල් තැල්ලට දකුණු පැත්තට වෙන්න කැලේ ඇතුලට අඩිපාරක් පටන් ගන්නවා මතකද??? ඒ පාර කෙලින්ම නන්පෙරියල් බංගලාවට එන්නේ!! එතනන් ෆයිනස් කැලා මැදින් ගලගමටත් එන්න පුලුවන්!! ගලගම කියන්නේ බෙලිහුල් ඹය රෙස්ට් එක ගාවින් උඩට යන පාරට තමා.. මුලු දුර දන්නේ නෑ.. නමුත් පැය 6ක් විතර එක පැත්තකට තියෙයි! හුලං කාලෙට යන්නත් එපා.. ------ ලෝකාන්තයට අශ්ව කරත්තය ගිය පාර තියෙන්නේ මේ නන්පෙරියල් වල ඉඳලා කියලා දන්න කී දෙනෙක් ඉන්නවාද ?? අපිට කඳු නගිනගොට කඳු වටේ දඟරේවගේ යන මේ පාරේ නටබුන් හම්බ වෙනවා.. ඓතිහාසික 1) උග්ගල් අලුත්නුවර කතරගම දේවාලයට යනවානම් යන්න.. 2) බලංගොඩ මහ පංසලේ (තුඹගොඩ තියෙන) බුදුගෙට ගිහින් එන්න - මං තාමත් එවගේ පිලිවෙලට පිලිම වලින් ජාතක කතා එහෙම තියෙන එකක් දැකලා නෑ - සමහර විට ඇති! 3) වලගම්බා රජ්ජුරුවන්ගේ කාලේ හදපු කොට්ටිඉඹල්වල රාජමහා විහාරයටත් යන්න!! ලෙන් විහාරයක්!! වැලිගෙපොල පාරේ යන්න ඕනේ!! 4) ආ හරිම ප්‍රසිද්ධ කූරගල යන්නත් පුලුවන්!! 3) [/COLOR][/B][/SIZE] තව මං මතක්වෙන විදියට කියන්නම්.. [SIZE="5"] නමුත් ඔයාලා බලගොඩ නෙවේනම් ඔය වලවල් වල යන්න එපා මොකද එකක් අවදානම් වැඩි අනෙක ඒවයේ අපේ ලොකල් සෙට් එනවා වැඩි.. ඒවගේ තැන් වල ගැටුම් ඇතිවෙන්න තියෙන ඉඩ වැඩි!![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom