Balangoda Check Here

Pakudasami

Well-known member
  • May 18, 2009
    881
    313
    63
    machan elakiri kollo set eka. kiyapan ko hoda sites tikak balangoda balanna. api set eka bottlestikak aran trip ekak yanna yane. hoda pot tikak kiyapan apita balanna ............................. this is a good help elakiri machang la
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    බලන්ගොඩ ඉදන් කිලෝමීටර් 15 ක් විතර ගියාම දුවිලි අල්ල තියෙනවා........යන පාර දන්නේ නෑ අහගෙන යන්න වෙන්නේ........
    බලන්ගොඩ ඉදන් කිලෝමීටර් 15 ක් විතර බදුල්ල පැත්තට අවම බෙලිහුල් ඔය තියෙනවා......හිරිගඩු ඔය තියෙනවා...... ඒ හරියෙම පඹහින්න හන්දියෙන් හැරිලා ගියාම සමනල වැව බලන්න යන්න පුළුවන්...... බෙලිහුල්ඔය town එකේ ඉදන් ටික දුරකින් Non Peril තේ වත්තට යන්න පාර තියෙනවා....Non Peril තේ වත්ත කියන්නේ ලෝකාන්තේ අඩිය........ඒත් බලන්න නං මහා ලොකු දෙයක් නෑ එතන.......... තවත් කිලෝමීටර් 15 ක් විතර ඉස්සරහට ගියොත් කළුපහන කියල හරියකින් හැරිලා බඹර කන්ද දිය ඇල්ල බලන්න යන්න පුළුවන්.......කළුපහන ඉදන් කිලෝමීටර් 5 ක් විතර වාහනේ යන්න පුළුවන් පාරක ගියාම ඇල්ල ගාවටම යන්න පුළුවන්.......

    මේ ඇති නේද???
    :P:P:P
     
    Pakudasami

    Well-known member
  • May 18, 2009
    881
    313
    63
    elakiri kolla tika ela....kollane oya mountains / forest wage pot nadda>? podi adventure seen parak dagane ..loku help ekak...dane nathi aya bump ekak wath diyalla
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    there's a place called 'aliya watuna wala' it's quite awesome, I mean really awesome, you go to pinnawala ( not the one with all the dumb elephants) and ask around. that place is really really fine.
     
    Pakudasami

    Well-known member
  • May 18, 2009
    881
    313
    63
    there's a place called 'aliya watuna wala' it's quite awesome, I mean really awesome, you go to pinnawala ( not the one with all the dumb elephants) and ask around. that place is really really fine.

    ado uba ela kollek machan thanks alot... poddak tawa wistara kiwwot??
     
    Mar 3, 2012
    108
    13
    0
    Persia
    bump
    pop2s.png
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    ado uba ela kollek machan thanks alot... poddak tawa wistara kiwwot??

    sorry mate, I cannot be any more specific than that. haven't been there for a couple of years, the place is pretty secluded and low profile. everytime we were there, we were like the only people who visited the place. I tried googling but didn't find anything.
     
    tldk

    Member
    Apr 25, 2009
    366
    117
    0
    කූඩාරමක!
    ඔන්න මං දන්න තරමින් ඔයාලට බලංගොඩ ගැන කියන්නම්... බලංගොඩ මහ ජරා ටවුන් එකක් කියපු කෙනාට කියන්න ඕනේ ඉස්සෙල්ලාම බලංගොඩ කියන්නේ හොඳ සෞම්‍ය දේශගුණයක් තියන පුදේශයක් කියලා දන්න අය දන්නවා.. කතාවක් තියෙනවානේ බලංගොඩට ආපු කෙනෙක් යන්නේ නෑ කියලා ( ට්‍රිප් ආපු අය නෙවෙයි :P ) මොකද පහල සීමාව වන රත්නපුර කියන්නේ මුහුදුමට්ටමටම පහල රස්නේ තැනක් වගේම ඉහල සීමාව වන බණ්ඩාරවෙල කියන්නේ සීතල පැත්තක් !

    දැන් මං එන්නම් අපේ මාතෘකාවට.. මට මතක විදියට මං කියාගෙන යන්නම් හැබැයි පිලිවලක් නෑ.. පස්සේ පිලිවෙලක් හදාගෙන යන තැන් වලට යන්න..

    නාන්න

    1) බෙලිහුල් ඔය - ඔය හන්මූන් යනවලුනේ-- යන්න එපා !!!
    මෙලො රහක් නැති වතුරත් නැති , දැන් සල්ලිත් ගන්න ගල් ගොඩක් :)

    2) හිරිකටු ඔය!! පට්ට බෙලිහුල් ඔය - ඔය දෙකම බේකර්ස් ඇල්ල ගඟ- දැන් තේරුණානනේ!!
    බෙලිහුල් ඹය යන්නේ නැතුව තව උඩහට (බදුල්ල පැත්තට යනකොට ) හම්බවෙනවා නන්පෙරියල් වත්තට යන පාර වම් පැත්තට!! මේකේ යනකොට තමයි මේ හිරිකටු ඔය කියන එක එම්බ වෙන්නේ!! පට්ට වතුර!! ---- ඇතුලට යනකොට ගේට්ටුවක් (වත්තේ) හම්බවෙනවා! එතනට කියන්න නාන්න යන්නේ කියලා.. නාන්න යන තැනින් උඩහට මිසක් පහලට යන්න එපා ! ගඟේ වම් ඉවුර දිගෙම උඩහට යනකොට හොඳ පොට් සෙට් වෙයි! ගමේ එකෙක් යනවනම් මේවා OPTIONAL :D

    3) බලංගොඩ ඉඳන් කල්තොට පාරේ කිමී 28ක් යනකොට කල්තොට දී දූවිලි ඇල්ල ගඟේ පහල කොටස හම්බවෙනවා.. ඊට කලින් තැන්නෙන් ( කිමි 18ක් විකර මං හිතන්නේ) හැරිලා දූවිලි ඇල්ල බලන්නත් පුලුවන් මේ ඇල්ල ශයාලා බලන පොලොමට්ටමෙන් පහලට වැටෙන මරු ඇල්ලක්!!
    අපිනම් කල්තොටට යන්නේ මාලු කෑල්ලක් බැදගෙන කාලා පොඩි ජොලියක් අරන් එන්න..
    දන්නවාද - ITN එකේ ගිය සූර සරදියෙල් මෙතන ෂුටින් කලා...

    4) බලංගොඩ ආවොත් සමනල වැව බලන්න යන්න අමතක කරන්න එපා.... මං විස්තර ලියන්න යන්නේ නෑ.. හැමතැනින්ම වැව පේනවා නමුත් ඩෑම් එක තියෙන පැත්තට යන්න (නාන්නනම් ලැබෙන එකක් නෑ ) කල්තොට පාරේම මුල්ගම පාරෙන් යන්න තියෙන්නේ

    ඇඩ්වෙන්චර්ස්

    1) පින්නවල (අලි පින්නවල නොවෙයි) තියෙනවා දෙතනියගල කඳුවැටිය.. හොඳ දන්න කෙනෙක් ඉන්නවානම් හයිකින් එකකට හොඳයි - (උඩ ස්ට්‍රෝබෙරිත් තිබ්බා දැන් දන්නේ නෑ :P ) - එකපාරක් බාල අදක්ශයෝ ටිකක් අතරමං වෙලා එයාෆෝස් එකෙනුත් ආවා මතකයි !

    2) හොඳම ගමන!
    ඔයාලා ලොකාන්තයට ගිහින් තියෙනවානම් මතක් කරගන්න එතන ලොකාන්තේ උඩින්ම තියෙන ගල් තැල්ලට දකුණු පැත්තට වෙන්න කැලේ ඇතුලට අඩිපාරක් පටන් ගන්නවා මතකද??? ඒ පාර කෙලින්ම නන්පෙරියල් බංගලාවට එන්නේ!! එතනන් ෆයිනස් කැලා මැදින් ගලගමටත් එන්න පුලුවන්!! ගලගම කියන්නේ බෙලිහුල් ඹය රෙස්ට් එක ගාවින් උඩට යන පාරට තමා.. මුලු දුර දන්නේ නෑ.. නමුත් පැය 6ක් විතර එක පැත්තකට තියෙයි! හුලං කාලෙට යන්නත් එපා..
    ------ ලෝකාන්තයට අශ්ව කරත්තය ගිය පාර තියෙන්නේ මේ නන්පෙරියල් වල ඉඳලා කියලා දන්න කී දෙනෙක් ඉන්නවාද ?? අපිට කඳු නගිනගොට කඳු වටේ දඟරේවගේ යන මේ පාරේ නටබුන් හම්බ වෙනවා..

    ඓතිහාසික

    1) උග්ගල් අලුත්නුවර කතරගම දේවාලයට යනවානම් යන්න..

    2) බලංගොඩ මහ පංසලේ (තුඹගොඩ තියෙන) බුදුගෙට ගිහින් එන්න - මං තාමත් එවගේ පිලිවෙලට පිලිම වලින් ජාතක කතා එහෙම තියෙන එකක් දැකලා නෑ - සමහර විට ඇති!

    3) වලගම්බා රජ්ජුරුවන්ගේ කාලේ හදපු කොට්ටිඉඹල්වල රාජමහා විහාරයටත් යන්න!! ලෙන් විහාරයක්!! වැලිගෙපොල පාරේ යන්න ඕනේ!!

    4) ආ හරිම ප්‍රසිද්ධ කූරගල යන්නත් පුලුවන්!!

    3)

    තව මං මතක්වෙන විදියට කියන්නම්..

    නමුත් ඔයාලා බලගොඩ නෙවේනම් ඔය වලවල් වල යන්න එපා මොකද එකක් අවදානම් වැඩි අනෙක ඒවයේ අපේ ලොකල් සෙට් එනවා වැඩි.. ඒවගේ තැන් වල ගැටුම් ඇතිවෙන්න තියෙන ඉඩ වැඩි!!
     
    chint

    Well-known member
  • Oct 3, 2007
    16,228
    406
    83
    cgtech.lk
    ඔන්න මං දන්න තරමින් ඔයාලට බලංගොඩ ගැන කියන්නම්... බලංගොඩ මහ ජරා ටවුන් එකක් කියපු කෙනාට කියන්න ඕනේ ඉස්සෙල්ලාම බලංගොඩ කියන්නේ හොඳ සෞම්‍ය දේශගුණයක් තියන පුදේශයක් කියලා දන්න අය දන්නවා.. කතාවක් තියෙනවානේ බලංගොඩට ආපු කෙනෙක් යන්නේ නෑ කියලා ( ට්‍රිප් ආපු අය නෙවෙයි :P ) මොකද පහල සීමාව වන රත්නපුර කියන්නේ මුහුදුමට්ටමටම පහල රස්නේ තැනක් වගේම ඉහල සීමාව වන බණ්ඩාරවෙල කියන්නේ සීතල පැත්තක් !

    දැන් මං එන්නම් අපේ මාතෘකාවට.. මට මතක විදියට මං කියාගෙන යන්නම් හැබැයි පිලිවලක් නෑ.. පස්සේ පිලිවෙලක් හදාගෙන යන තැන් වලට යන්න..

    නාන්න

    1) බෙලිහුල් ඔය - ඔය හන්මූන් යනවලුනේ-- යන්න එපා !!!
    මෙලො; රහක් නැති වතුරත් නැති , දැන් සල්ලිත් ගන්න ගල් ගොඩක් :)

    2) හිරිකටු ඔය!! පට්ට බෙලිහුල් ඔය - ඔය දෙකම බේකර්ස් ඇල්ල ගඟ- දැන් තේරුණානනේ!!
    බෙලිහුල් ඹය යන්නේ නැතුව තව උඩහට (බදුල්ල පැත්තට යනකොට ) හම්බවෙනවා නන්පෙරියල් වත්තට යන පාර වම් පැත්තට!! මේකේ යනකොට තමයි මේ හිරිකටු ඔය කියන එක එම්බ වෙන්නේ!! පට්ට වතුර!! ---- ඇතුලට යනකොට ගේට්ටුවක් (වත්තේ) හම්බවෙනවා! එතනට කියන්න නාන්න යන්නේ කියලා.. නාන්න යන තැනින් උඩහට මිසක් පහලට යන්න එපා ! ගඟේ වම් ඉවුර දිගෙම උඩහට යනකොට හොඳ පොට් සෙට් වෙයි! ගමේ එකෙක් යනවනම් මේවා OPTIONAL :D

    3) බලංගොඩ ඉඳන් කල්තොට පාරේ කිමී 28ක් යනකොට කල්තොට දී දූවිලි ඇල්ල ගඟේ පහල කොටස හම්බවෙනවා.. ඊට කලින් තැන්නෙන් ( කිමි 18ක් විකර මං හිතන්නේ) හැරිලා දූවිලි ඇල්ල බලන්නත් පුලුවන් මේ ඇල්ල ශයාලා බලන පොලොමට්ටමෙන් පහලට වැටෙන මරු ඇල්ලක්!!
    අපිනම් කල්තොටට යන්නේ මාලු කෑල්ලක් බැදගෙන කාලා පොඩි ජොලියක් අරන් එන්න..
    දන්නවාද - ITN එකේ ගිය සූර සරදියෙල් මෙතන ෂුටින් කලා...

    4) බලංගොඩ ආවොත් සමනල වැව බලන්න යන්න අමතක කරන්න එපා.... මං විස්තර ලියන්න යන්නේ නෑ.. හැමතැනින්ම වැව පේනවා නමුත් ඩෑම් එක තියෙන පැත්තට යන්න (නාන්නනම් ලැබෙන එකක් නෑ ) කල්තොට පාරේම මුල්ගම පාරෙන් යන්න තියෙන්නේ

    ඇඩ්වෙන්චර්ස්

    1) පින්නවල (අලි පින්නවල නොවෙයි) තියෙනවා දෙතනියගල කඳුවැටිය.. හොඳ දන්න කෙනෙක් ඉන්නවානම් හයිකින් එකකට හොඳයි - (උඩ ස්ට්‍රෝබෙරිත් තිබ්බා දැන් දන්නේ නෑ :P ) - එකපාරක් බාල අදක්ශයෝ ටිකක් අතරමං වෙලා එයාෆෝස් එකෙනුත් ආවා මතකයි !

    2) හොඳම ගමන!
    ඔයාලා ලොකාන්තයට ගිහින් තියෙනවානම් මතක් කරගන්න එතන ලොකාන්තේ උඩින්ම තියෙන ගල් තැල්ලට දකුණු පැත්තට වෙන්න කැලේ ඇතුලට අඩිපාරක් පටන් ගන්නවා මතකද??? ඒ පාර කෙලින්ම නන්පෙරියල් බංගලාවට එන්නේ!! එතනන් ෆයිනස් කැලා මැදින් ගලගමටත් එන්න පුලුවන්!! ගලගම කියන්නේ බෙලිහුල් ඹය රෙස්ට් එක ගාවින් උඩට යන පාරට තමා.. මුලු දුර දන්නේ නෑ.. නමුත් පැය 6ක් විතර එක පැත්තකට තියෙයි! හුලං කාලෙට යන්නත් එපා..
    ------ ලෝකාන්තයට අශ්ව කරත්තය ගිය පාර තියෙන්නේ මේ නන්පෙරියල් වල ඉඳලා කියලා දන්න කී දෙනෙක් ඉන්නවාද ?? අපිට කඳු නගිනගොට කඳු වටේ දඟරේවගේ යන මේ පාරේ නටබුන් හම්බ වෙනවා..

    ඓතිහාසික

    1) උග්ගල් අලුත්නුව#15; කතරගම දේවාලයට යනවානම් යන්න..

    2) බලංගොඩ මහ පංසලේ (තුඹගොඩ තියෙන) බුදුගෙට ගිහින් එන්න - මං තාමත් එවගේ පිලිවෙලට පිලිම වලින් ජාතක කතා එහෙම තියෙන එකක් දැකලා නෑ - සමහර විට ඇති!

    3) වලගම්බා රජ්ජුරුවන්ගේ කාලේ හදපු කොට්ටිඉඹල්වල රාජමහා විහාරයටත් යන්න!! ලෙන් විහාරයක්!! වැලිගෙපොල පාරේ යන්න ඕනේ!!

    4) ආ හරිම ප්‍රසිද්ධ කූරගල යන්නත් පුලුවන්!!

    3)

    තව මං මතක්වෙන විදියට කියන්නම්..

    නමුත් ඔයාලා බලගොඩ නෙවේනම් ඔය වලවල් වල යන්න එපා මොකද එකක් අවදානම් වැඩි අනෙක ඒවයේ අපේ ලොකල් සෙට් එනවා වැඩි.. ඒවගේ තැන් වල ගැටුම් ඇතිවෙන්න තියෙන ඉඩ වැඩි!!

    :yes::yes:
    me place tika thama thiyenne
     
    blueblood

    Member
    Apr 1, 2007
    2,045
    94
    0
    Malaysia
    balangoda town eka jara town ekak kiwwe kawda?? mama hithanna lankawe pirisiduma towns walin ekak..hondatama piliwelakata maintain karana town ekak. gihinma balanna..
     
    den_anj

    Member
    Aug 12, 2007
    254
    23

    ඔව්...එක ඇත්ත...මන් හිතන්නේ ඔක කිව්ව එකා බලන්ගොඩ පහු කරන්න ඇත්තේ අම්බානක වෙරි මරගාතෙන් වෙන්න ඔනේ...නැත්නම් ඌ අන්තිමට ගිහින් තියෙන්නේ 1978:yes::yes::yes::yes::yes:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    බලන්ගොඩ ඉදන් කිලෝමීටර් 15 ක් විතර ගියාම දුවිලි අල්ල තියෙනවා........යන පාර දන්නේ නෑ අහගෙන යන්න වෙන්නේ........
    බලන්ගොඩ ඉදන් කිලෝමීටර් 15 ක් විතර බදුල්ල පැත්තට අවම බෙලිහුල් ඔය තියෙනවා......හිරිගඩු ඔය තියෙනවා...... ඒ හරියෙම පඹහින්න හන්දියෙන් හැරිලා ගියාම සමනල වැව බලන්න යන්න පුළුවන්...... බෙලිහුල්ඔය town එකේ ඉදන් ටික දුරකින් Non Peril තේ වත්තට යන්න පාර තියෙනවා....Non Peril තේ වත්ත කියන්නේ ලෝකාන්තේ අඩිය........ඒත් බලන්න නං මහා ලොකු දෙයක් නෑ එතන.......... තවත් කිලෝමීටර් 15 ක් විතර ඉස්සරහට ගියොත් කළුපහන කියල හරියකින් හැරිලා බඹර කන්ද දිය ඇල්ල බලන්න යන්න පුළුවන්.......කළුපහන ඉදන් කිලෝමීටර් 5 ක් විතර වාහනේ යන්න පුළුවන් පාරක ගියාම ඇල්ල ගාවටම යන්න පුළුවන්.......

    මේ ඇති නේද???
    :P:P:P
    uba sabare wenna one:)
     
    den_anj

    Member
    Aug 12, 2007
    254
    23
    0

    1) බෙලිහුල් ඔය - ඔය හන්මූන් යනවලුනේ-- යන්න එපා !!!
    මෙලො රහක් නැති වතුරත් නැති , දැන් සල්ලිත් ගන්න ගල් ගොඩක් :)

    එ කථාවටනම් එකග නැ මචො....අපිත් හනිමුන් ගියේ බෙලිහුල් ඔය ...roomස් තියෙන්නේ ගගට මුහුනලා...හැම Balconyඑකකම එක ගගට උඩින් තියෙන්නෙ.... එ අදදරම නාන තටාකයක් වගෙ හදලත් තියෙනවා..අනික හොටල් සංස්ථාවේ service එකනම් සුපිරි...අපි අදටත් මතක් කරනවා එකේ එක් දවසක අපිට පිලිගන්වපු රාත්‍රි භොජන සංග්‍රහය ගැන....ඊට පෙර දවසේ හොදට වැස්ස...ගගේ සද්දේ ...සුදු පෙන දාගෙන වතුර වෙගෙන් පහලට ගලමිනුයි තිබ්බේ..... :P:P:P :love: .හැබැයි බොතල් අරන් ආතල් ගන්න යන අයටනම් අනේ මන්දා......:confused:
     
    :lol::lol::lol::lol::lol: ඉතිං හරිනේ බං :lol::lol::lol::lol::lol: කවුද බං හනිමූන් යන්න මං කියපු ගංගාවල් වලයි .. පන්සල් වලයි යන්නේ :rofl::rofl::rofl::rofl: උඹට බෙලිහුල් ඔය හොඳයිනම් හිරිකටු ඔය ගියොත් එන්නේ නෑ.. ඒක තාමත් ඔයිට වඩා පිරිසිදුයි :dull::dull::dull::dull::dull: අනෙක බෙලිහුල් ඔයට වැහැලානේ උඹ ගිය දවසෙම :lol::lol::lol::lol: ඒක නිසානේ ඔය... නැත්තං පට්ට ගල් ගොඩ(සෙනගට සාපේක්ෂව බලන්න ඔනේ :lol::lol::lol::lol: මෙකද වතුර වලවල් සීමිතයි)

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    Any Way Thanks