Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Balanna epa...(+18+)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අන්තර්ජාලයේ සැරිසරද්දී අපිට දත්ත ලැබෙන වේගය වැදගත්නේ.

(සිංහලෙන් කියනවනම් download speed එක සහ upload speed එක).

එත් ඉතින් ලංකාවේ අපිටනම් peak වෙලාවලදි ඉඹි ගමනින් තමන්ගේ කාර්යය කරගන්නනෙ වෙලාතියෙන්නේ.

සාමාන්‍යයෙන් connection එකේ නම් උදේ පාන්දරට 1-1.4Mb/s අතර download speed එකකුත් සවස්

වෙලාවල් වලදී 0-0.13 Mb/s අතර download speed එකකුත් තමයි තියෙන්නේ.

මේකෙනුත් peak වෙලාවලදී download වලට වඩා upload speed එකනේ වැඩියෙන් තියෙන්නේ.

ඔහොම යන අතරේ මට හම්බවුන දෙයක් ගැන තමයි මේ කියන්න යන්නේ.

මේක දැක්කම ලංකාවේ අපේ දත්ත වේගයන් මොනවද කියල හිතෙනවා.

ඒ Google - San Fransisco කාර්යාලයේ දත්ත වේගය පෙන්වන වාර්තාවක් ඊට

අනුව 523.96 Mb/s ක download speed එකක් සහ 147.20 Mb/s ක upload speed එකක් නිරුපනය වෙනවා.

මේ විදියේ connection එකක් අපිටත් තියෙනවනම් මොනවාද කරන්න බැරි?

[QUOTE="RLT4U, post: 10237328, member: 12512"] [SIZE="4"][CENTER][IMG]http://1.bp.blogspot.com/-ZwMH2YBUlbE/TdfLiApuAZI/AAAAAAAAATM/VN7RRzKfsNQ/s1600/1226257835.png[/IMG] අන්තර්ජාලයේ සැරිසරද්දී අපිට දත්ත ලැබෙන වේගය වැදගත්නේ. (සිංහලෙන් කියනවනම් download speed එක සහ upload speed එක). එත් ඉතින් ලංකාවේ අපිටනම් peak වෙලාවලදි ඉඹි ගමනින් තමන්ගේ කාර්යය කරගන්නනෙ වෙලාතියෙන්නේ. සාමාන්‍යයෙන් connection එකේ නම් උදේ පාන්දරට 1-1.4Mb/s අතර download speed එකකුත් සවස් වෙලාවල් වලදී 0-0.13 Mb/s අතර download speed එකකුත් තමයි තියෙන්නේ. මේකෙනුත් peak වෙලාවලදී download වලට වඩා upload speed එකනේ වැඩියෙන් තියෙන්නේ. ඔහොම යන අතරේ මට හම්බවුන දෙයක් ගැන තමයි මේ කියන්න යන්නේ. මේක දැක්කම ලංකාවේ අපේ දත්ත වේගයන් මොනවද කියල හිතෙනවා. ඒ Google - San Fransisco කාර්යාලයේ දත්ත වේගය පෙන්වන වාර්තාවක් ඊට අනුව 523.96 Mb/s ක download speed එකක් සහ 147.20 Mb/s ක upload speed එකක් නිරුපනය වෙනවා. මේ විදියේ connection එකක් අපිටත් තියෙනවනම් මොනවාද කරන්න බැරි? [/CENTER] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom