අන්තර්ජාලයේ සැරිසරද්දී අපිට දත්ත ලැබෙන වේගය වැදගත්නේ.
(සිංහලෙන් කියනවනම් download speed එක සහ upload speed එක).
එත් ඉතින් ලංකාවේ අපිටනම් peak වෙලාවලදි ඉඹි ගමනින් තමන්ගේ කාර්යය කරගන්නනෙ වෙලාතියෙන්නේ.
සාමාන්‍යයෙන් connection එකේ නම් උදේ පාන්දරට 1-1.4Mb/s අතර download speed එකකුත් සවස්
වෙලාවල් වලදී 0-0.13 Mb/s අතර download speed එකකුත් තමයි තියෙන්නේ.
මේකෙනුත් peak වෙලාවලදී download වලට වඩා upload speed එකනේ වැඩියෙන් තියෙන්නේ.
ඔහොම යන අතරේ මට හම්බවුන දෙයක් ගැන තමයි මේ කියන්න යන්නේ.
මේක දැක්කම ලංකාවේ අපේ දත්ත වේගයන් මොනවද කියල හිතෙනවා.
ඒ Google - San Fransisco කාර්යාලයේ දත්ත වේගය පෙන්වන වාර්තාවක් ඊට
අනුව 523.96 Mb/s ක download speed එකක් සහ 147.20 Mb/s ක upload speed එකක් නිරුපනය වෙනවා.
මේ විදියේ connection එකක් අපිටත් තියෙනවනම් මොනවාද කරන්න බැරි?
Last edited:


...film ekak ehema Ane Dl karana giyama



