:lol::lol: Sirama Talk ekak............ With makeups Withouts makeups අපිට සාමාන්‍ය ජීවිතේදී බස් එකේදී , Class එකේදී , Office එකේදී..... etc මිට වඩා කොච්චර ලස්සන කෙල්ලෝ දකිනවද ඒගොල්ලන්ව makeup කරලා ගත්තොත් කොහොමද ? :D