bali-ආගුන්ග්ගිනිකන්ද

vinuga

Well-known member
  • Dec 16, 2014
    1,045
    1,553
    113
    bali-ආගුන්ග්ගිනිකන්ද

    ඉන්දුනීසියාවෙ බාලි දූපතේ තියෙන ආගුන්ග් කන්ද
    මෙය බාලි දූපතේ තියෙන උසම ස්තානයයි, නිරන්තර වර්‍ශාපතනයක් ඇද හැලෙන පරිසරයි තිබෙන ආගුන්ග් කන්ද ඉතාමත් දර්ශනීය ප්‍රදේශයක්, බාලි දූපත් වාසින් හිතන්නේ මේක මහා මේරු පර්වතය විදිහට , ඒවගේම විශවයේ මැද විදිහට ඔවුන් මෙම ස්තානය සලකනවා, බාලි වැසියන් හින්දු ආගම අදහනවා ඒත් ඔවුන්ගේ ඉතිහාසය බලනවිට බෞද්ධා අභාශයකුත් ලැබිලා තියෙනවා ,මෑත ඉතිහාසයේ සදහන් වෙන විදිහට මෙය මුලින්ම විදාරනය උනේ 1843 ඊට පස්සේ 1963 , ඊලගට පහුගිය නොවැම්බර් 27 වෙනිදා.


    Mount_Agung


    Mount_Agung


    Mount_Agung


    බාලි දූපතේ ආගුන්ග් ගිනිකන්ද විදාරණය සජීවී දර්ශන
    https://www.youtube.com/watch?v=islcMmfHHqE


    https://www.youtube.com/watch?v=l6500RLhvMk
     
    Last edited: