Bali or Singa ?

sp3co

Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    මචන් , අපි සෙට් එකක් (සෙට් එකක් කිව්වට කොල්ලෝ 4ක්) December වල පොඩි tour එකක් දාන්න හිතාගෙන ඉන්නවා (දවස් 5ක් වගේ ඉන්න තම හිතාගෙන ඉන්නේ ). Bali හරි Singa හරි තමා යන්න අදහස තියෙන්නේ . ඔය දෙකෙන් හොද මොකක්ද ? ටිකක් නිදහසේ අතල් එකේ ඉන්න පුළුවන් කොහෙද ? තව ඔය දෙකේම Flight tickets , කන්න , බොන්න, ඉන්න එහෙම එකෙක්ගෙන් කියක් වගේ යයිද ? shopping නැතුව කියක් යයිද එකෙක්ට ?
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    නිදහස+ ආතල් එක නම් බාලි තමා පුතී...
    Shopping walata singa hodai, quality but expensive ...
    බාලි හොදයි වගේ
     
    • Like
    Reactions: sp3co

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,327
    113
    Visit Bali... You can stay in luxury without spending much. Hire a van and travel around to the North of the country too.
    Isn't really a shopping place. Things are very cheap but quality isn't that good. Bali Mal Galleria has good quality clothing and stuff at a higher price and sometimes they offer huge reductions around 70% off.
    Singapore isn't cheap. But you cld probably drop by there for a day if you like.
     
    Yea. We are going to enjoy the tour. Not for shopping. So We'll choose Bali.
    Thanks a lot.

    බාලි පල.බඩු ලාභයි.:P

    haha...ehe thama yanna hithagena inneth.. Thanks :P
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy
    mata nam ekenma singa machan ... marenna kalin man thawa 10 parak hari yanawa kohoma hari. pissu hadena ratak ban
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මචන් , අපි සෙට් එකක් (සෙට් එකක් කිව්වට කොල්ලෝ 4ක්) December වල පොඩි tour එකක් දාන්න හිතාගෙන ඉන්නවා (දවස් 5ක් වගේ ඉන්න තම හිතාගෙන ඉන්නේ ). Bali හරි Singa හරි තමා යන්න අදහස තියෙන්නේ . ඔය දෙකෙන් හොද මොකක්ද ? ටිකක් නිදහසේ අතල් එකේ ඉන්න පුළුවන් කොහෙද ? තව ඔය දෙකේම Flight tickets , කන්න , බොන්න, ඉන්න එහෙම එකෙක්ගෙන් කියක් වගේ යයිද ? shopping නැතුව කියක් යයිද එකෙක්ට ?

    Singapore gihin ferry eke Indonisia Island ekak thiyenawa yanna. Bali walata wada hondai labai. hoyapan.
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,731
    461
    113
    yana thanaka december yanne nathuwa puluwannam ita kalin palayalla, December season eka nisa ticket price ehema wadi..........