Bali Tour - බාලි චාරිකාව.

tclguy

Junior member
  • Sep 22, 2008
    60
    19
    8
    Bali Tour - බාලි චාරිකාව.

    මන් බදින්න ලන් වෙලා හිටියේ. December 2017 වල. මට ඔන උනා රට tour එකක් යන්න. හැමොම යනවා රට. එත් මට කියලා ලොකු සල්ලියකුත් නෑ. Wedding එක දවසේ හම්බෙය් කියලා හිතපු envelope වලින් තමා බගයක්ම ගේම ගැහුවේ. නැත්නම් මගේ පම්පොරි කියලා හිතයි. (මගේ First Thread එක, Join වෙලා තියෙන්නේ 2008 :D)

    මගේ FB එකේ ඉන්න එකෙක් Baali Honeymoon ගිහින් Photos දාලත් තිබ්බා. එකෙන් මගේ අසාව තවත් වැඩි උනා. අපි දෙන්නටම Wedding එකට වඩා අසාව තිබ්බෙ රට යන වඩෙට. :D :D
    කොහොම හරී අර බුවගෙන් විස්තරේ අහගත්තා. උ මට එහෙ ඉන්න tour guide ගෙ contact දුන්නා.
    මන් උව contact කරලා යන්න ඔන තැන් ව්ස්තර අරව මෙවා ඇහුවා. මන් උටම ක්ව්වා hotel එකත් එයාටම book කරන්න කියලා. එවත් එක්කම Charges කියන්න කියලා. දවසට 45$ වගේ පොඩි ගානක් වැටුනෙ දෙන්නටම.
    (Day Tour+Hotel Bread and Breakfast)

    ඌ මට කිව්වා ticket book කරලා Copy එකක් උට එවන්න කියලා. එතකොට ඌට confirm නේ මන් එනවමයි කියලා.

    මන් ඊට පස්සේ ticket book කරන වැඩේ පටන් ගත්තා. December නිසා බාලි ticket ගනන් වැඩිය්. එක්කෙනෙක්ගේ ticket එක 60,000/= විතර උනා. දෙන්නටම 120,000/= :( . Credit Card එකෙන් එකත් කරා. Offseason නම් පට්ට අඩුය්. AirAsia තමා මන් ගියේ. Ticket cost එක අඩූ උනා නම් පට්ටම ලාබයි.

    එතනින් එහා නම් ලොකු දෙයක් නෑ. Guide එක්කෙනා airport එකට ඇවිල්ලා හිටියා. අහ් එදවස් වල බලි ගිනිකන්ද නිසා සමහර plane cancel වෙලා තිබුනේ. අපේ වාසනාවට අපි යන්න ලන් වෙනකොට එක shape වෙලා තිබ්බ. එත් එක නිසා ගිනි කන්ද බලන්න යන්න බැරි උනා.

    මෙහම එහෙ එක්කෙනෙක් සෙට් කරන් ගියාම අපිට plan කරගන්න පුලුවන් කොහෙද එදා දවසෙ යන්නෙ කියලා කලින්ම.

    අහ් මන් එහෙ ගිහින් Water Surfing කරන්නත් ඉගෙන ගත්තා. ලන්කවෙ සල්ලි වලින් 1500/= ගියෙ. Evening Beach එකෙ ඇවිදගෙන ගියා Surf Lesson කරනවද ඇහුව හම්බෙච්චා මුල් එකගෙන්ම. Bargain කරෙත් නැ මොකද එක Reasonable කියල හිතුනා.

    Guide මනුස්සයා හරිම හොන්දය්. එයා නැත්නම් එයගේ මල්ලි හරි එනවා. හොන්ද AC Car එකක්. මේක දාන්න හිතුවෙත් එ මනුස්සයටත් business සෙට් වෙය් කියලා හිතලා.

    එයාගෙ Contact එක ඔනේ අය PM කරන්න. spam වෙය් කියලයි public දැම්මෙ නැත්තේ.

    FB page එකක් තියෙනවා.
    https://www.facebook.com/BintangBaliTourPackage/
     
    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    බාලි යන්නහ් ඔනි කොල්ලා කාලෙ බ0 බැදලා නෙමෙහ්
    කුටා පැත්තෙ රවුමක් ගහලා දෙකක් නවාගෙනහ් ස්කයි ගාර්ඩන් පැත්තෙ බැස්සනම් ආතල් තමාහ්
     
    tclguy

    Junior member
  • Sep 22, 2008
    60
    19
    8
    බාලි යන්නහ් ඔනි කොල්ලා කාලෙ බ0 බැදලා නෙමෙහ්
    කුටා පැත්තෙ රවුමක් ගහලා දෙකක් නවාගෙනහ් ස්කයි ගාර්ඩන් පැත්තෙ බැස්සනම් ආතල් තමාහ්

    :D බයය් බන් ඔවාට. කරුමෙට මොකක් හරි හැදුනොත් :D
     
    nadeera321

    Active member
  • Oct 21, 2016
    311
    55
    28
    බාලි යන්නහ් ඔනි කොල්ලා කාලෙ බ0 බැදලා නෙමෙහ්
    කුටා පැත්තෙ රවුමක් ගහලා දෙකක් නවාගෙනහ් ස්කයි ගාර්ඩන් පැත්තෙ බැස්සනම් ආතල් තමාහ්

    ehe badu legal da bn
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,124
    113
    ubata bali set wuna da ban.matanam A hati loku athal ekak na.api 10 days withara hitiya.Ubud,seminyak,legian,kuta.watema wage Ronde gahuwa car ekak rent ekata aragena.Sky graden giya da?sky garden eke food & liquor tikanam fatta watinawa price ekata.Ape country eke bali walata wada balanna lassana then oni tharam thiyenawa ban mata hithena hatiyatanam.Unge tourism market karana kirillata thamai ochara suddo awith bahinne.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    බාලි යන්නහ් ඔනි කොල්ලා කාලෙ බ0 බැදලා නෙමෙහ්
    කුටා පැත්තෙ රවුමක් ගහලා දෙකක් නවාගෙනහ් ස්කයි ගාර්ඩන් පැත්තෙ බැස්සනම් ආතල් තමාහ්

    Dekak nawagenah kiwwe? :eek:
     
    tclguy

    Junior member
  • Sep 22, 2008
    60
    19
    8
    ubata bali set wuna da ban.matanam A hati loku athal ekak na.api 10 days withara hitiya.Ubud,seminyak,legian,kuta.watema wage Ronde gahuwa car ekak rent ekata aragena.Sky graden giya da?sky garden eke food & liquor tikanam fatta watinawa price ekata.Ape country eke bali walata wada balanna lassana then oni tharam thiyenawa ban mata hithena hatiyatanam.Unge tourism market karana kirillata thamai ochara suddo awith bahinne.

    ඒක ඇත්ත බන්. උන්ගේ marketing තාම. රට යන්න , බාලි යන්න උනක් තියෙන එකෙක් හිටියොත් කියලා දැම්මෙ. සමහර Landscape අත ඇරියොත් ලන්කාව වගේම තමය්
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    :lol: :lol: :lol: :lol:

    39467896_2083150511704802_8597573358839660544_n.jpg
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බාලි යන්නහ් ඔනි කොල්ලා කාලෙ බ0 බැදලා නෙමෙහ්
    කුටා පැත්තෙ රවුමක් ගහලා දෙකක් නවාගෙනහ් ස්කයි ගාර්ඩන් පැත්තෙ බැස්සනම් ආතල් තමාහ්

    Dekak nawagenah kiwwe? :eek:

    :rofl::rofl: