Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
ballao case ekka danna ekek help karapalla
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රොට්වයලර් ඇන්ඩ් ජර්මන් ශෙපර්ඩ් මික්ස් වෙච්ච උන්ට කියන්නේ මචන් ශෙප්වයලර් කියලයි.

උබට බල්ලෙක් හදන්න පුලුවන් මානසිකත්වය,ඉඩ,වාතාවරණය,සල්ලි තියනවානම් හදපන්.

බල්ලව අරන් කූඩුවේ දාලා,ගැටගහලා හදනවා කියලා හිතන් ඉන්නවානම් හදන්න එපා.

ශෙප්වයලර්ස්ලා කිසි අව්ලක් නෑ මචන්.

ජර්මන් ශෙපර්ඩ් තරම් උස යන්නේ නෑ ඒත් ඒ ගානට කිට්ටු වෙන්න උස යනවා ඇන්ඩ් බල්ලව ට්‍රේන් නොකරොතින් පොඩි කාලේ ඉදන්ම ලොකු කේස් වෙන්න පුලුවන් මොකද ජර්මන් ශෙපර්ඩ් ඇන්ඩ් රොට්වයලර් කියන්නේ ඩොමිනන්ට් බ්‍රීඩ්ස් දෙකක්.

ඒ කිව්වේ තමන්ගේ ආධිපත්‍ය තමන් ඉන්න තැන පතුරවන්න බලන බ්‍රීඩ්ස් දෙකක්.

පොඩි කාලේ ඉදන් ට්‍රේන් නොකරොතින් ලොකු උනාම උබලව පොඩ්ඩක් ඇත්තම් හපන්න පුලුවන්.

ඒකයි සීන් එක.

http://www.dogbreedplus.com/dog_breeds/german_shepherd_rottweiler_mix.php

http://www.dogbreedinfo.com/s/shepweiler.htm

[QUOTE="akilar25, post: 20393331, member: 167921"] [CENTER][SIZE=3]රොට්වයලර් ඇන්ඩ් ජර්මන් ශෙපර්ඩ් මික්ස් වෙච්ච උන්ට කියන්නේ මචන් ශෙප්වයලර් කියලයි. උබට බල්ලෙක් හදන්න පුලුවන් මානසිකත්වය,ඉඩ,වාතාවරණය,සල්ලි තියනවානම් හදපන්. බල්ලව අරන් කූඩුවේ දාලා,ගැටගහලා හදනවා කියලා හිතන් ඉන්නවානම් හදන්න එපා. ශෙප්වයලර්ස්ලා කිසි අව්ලක් නෑ මචන්. ජර්මන් ශෙපර්ඩ් තරම් උස යන්නේ නෑ ඒත් ඒ ගානට කිට්ටු වෙන්න උස යනවා ඇන්ඩ් බල්ලව ට්‍රේන් නොකරොතින් පොඩි කාලේ ඉදන්ම ලොකු කේස් වෙන්න පුලුවන් මොකද ජර්මන් ශෙපර්ඩ් ඇන්ඩ් රොට්වයලර් කියන්නේ ඩොමිනන්ට් බ්‍රීඩ්ස් දෙකක්. ඒ කිව්වේ තමන්ගේ ආධිපත්‍ය තමන් ඉන්න තැන පතුරවන්න බලන බ්‍රීඩ්ස් දෙකක්. පොඩි කාලේ ඉදන් ට්‍රේන් නොකරොතින් ලොකු උනාම උබලව පොඩ්ඩක් ඇත්තම් හපන්න පුලුවන්. ඒකයි සීන් එක. [URL]http://www.dogbreedplus.com/dog_breeds/german_shepherd_rottweiler_mix.php[/URL] [URL]http://www.dogbreedinfo.com/s/shepweiler.htm[/URL] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom