BALLEK ONEEE.........

senira

Member
Jul 15, 2008
3,957
32
0
pisu kotuwa
mata boxer hari doberman hari nathan ridgeback wage ballek one ...........
kavuru wath ganna thanak dannawada???
honda cross kenek unath kamak na .......... female parent wa balanna one
 
Santa

Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    හ්ම්ම්...අපේ ගෙදර ඉන්නවා boxer එකෙක් පැටව් දාන්න..
    කොච්චර කල් ඉන්නවද කියලනම් මම දන්නේ නෑ...:baffled:
     
    Apr 24, 2010
    340
    20
    0
    abroad
    මගෙ ‍යලුවෙක් ගාව ඉන්නවා dorberman එකෙක්! මෑන් රට ‍යනවා කිව්වා! ‍යනකොට බල්ලාව කාට හරි දෙනවා කිව්වා!මම පොරට ‍යොජනවක් දාන්නනම්!කව් රුවත් බුක් කරලා නෑත්නම් බල්ලා ව ගමු!
     
    senira

    Member
    Jul 15, 2008
    3,957
    32
    0
    pisu kotuwa
    රට මී‍යා;7347942 said:
    මගෙ ‍යලුවෙක් ගාව ඉන්නවා dorberman එකෙක්! මෑන් රට ‍යනවා කිව්වා! ‍යනකොට බල්ලාව කාට හරි දෙනවා කිව්වා!මම පොරට ‍යොජනවක් දාන්නනම්!කව් රුවත් බුක් කරලා නෑත්නම් බල්ලා ව ගමු!

    ane uu dila yanawanan mata kiyannako kohede inne??
     
    senira

    Member
    Jul 15, 2008
    3,957
    32
    0
    pisu kotuwa
    හ්ම්ම්...අපේ ගෙදර ඉන්නවා boxer එකෙක් පැටව් දාන්න..
    කොච්චර කල් ඉන්නවද කියලනම් මම දන්නේ නෑ...:baffled:

    koi kale idan da patu danna inne???
    mata female ekenek dennako honda lassana patiyek hamba wela 1 masekata passe denna
    sadarana ganakata wikunanna
     
    Apr 24, 2010
    340
    20
    0
    abroad
    ane uu dila yanawanan mata kiyannako kohede inne??

    මචං ඒවෑඩෙ හරි‍යන්නෙ නෑහෑ!මෑන් කි‍යනවා ලොකු අම්මා ගෙ දුව බල්ලා ව ඉල්ලුව කි‍යලා! මචං අරුගෙ පෑටව් දාන්න ඉන්න එකෙක් බුක් කරපන්!නෑත්නම් ඉදලා හිටල sunday newspaperවල හොද බල්ලො සමහරවිට donate කරනවා කි‍යලා ඈඩ් දනව.හෑබෑ‍යි අ‍යිතිකාර‍යො බල්ලො දෙන්නෙ හොදට ප්‍රශ්න අහලා, උබට බල්ලට හොදට කන්න දෙන්න පුලුවන්නම් ඌව හොදට බලගන්නවා කි‍යලා පොරොන්දු වෙනවනම් බල්ලා ගන්න පුලුවන් වෙ‍යි!
     
    Last edited:

    Hiran Hasitha

    Junior member
  • Jul 29, 2007
    187
    5
    18
    mata boxer hari doberman hari nathan ridgeback wage ballek one ...........
    kavuru wath ganna thanak dannawada???
    honda cross kenek unath kamak na .......... female parent wa balanna one

    macho ubata ballek hambunada?
    mn gawath ridgeback pataw 6k innawa.tama masayay.
    price - 20,000/++
    contact - 0718138569