Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ballerina ගැන දන්නෙ කව්ද..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කවුද බන් කිව්වේ wso2 ජොබ් කරන්න බැලරිනා දැනගන්න ඕනේ කියල?  මම කිව්වේ ඕකට ජොබ් ඇප්ලයි කරන උන් තමයි ඕව බලන්නේ කියල ගොඩක්  මොකද ඔකේ එහෙම එකක් තියෙන නිසා...මම දන්නා කෙල්ලෙකුත් මාස තුනක් විතර බ්ලොග් එකක් එහෙම හදාගෙන, උන්ගේ ඒවා ගැන පොස්ට් දාගෙන එහෙම තමයි ඕකට පැන්නේ

අනික උබ කියල තියෙන්නෙත් මම කිව්ව ටිකම තමයි  මම කිව්වේ දකින හැම එකම ට්‍රයි කරන්න එපා කියල..මොකද ඕව වැඩක් නැහැ හැම එකාටම...උබ හරි ලොකු සීන් එකෙන් කියෙව්වට බහුතරෙකට ඕව වැඩක් නැහැ  ඇත්ත කතාව ඒක.. අනිත් එක මම කිව්වේ wso2 කියන්නේ මිඩ්ල්වෙයා කරන කම්පැනි එකක්..උන්ට ඉතින් ඉන්ටිග්‍රේෂන් ඕනේ... එක ගැන තමයි මම කිව්වේ ඉන්හවුස් පර්පස් වලට හදන ඒවා තමයි පස්සේදී උන් එලියට දාන්නේ..නැතුව උන්ට තකහනියේ ප්රෝග්රමින් ලන්ගුවේජ් හදල දාන්න තරම් අවශ්‍යතාවයක් තියෙන්න විදිහක් නැහැ...ගූගල් එකෙන් උනත් ලන්ගුවේජ් එකක් හදල එලියට දෙන්නේ අමාරුවට නෙමෙයි...උන්ගේ එක එක පර්පස් වලට උන් හදනවා...ඉන් පස්සේ එක එලියට දානවා...ෆේස්බුක් එකෙන් HHVM, react හැදුවෙත් ඒ නිසා,ගූගල් එකෙන් go එක හැදුවෙත් ඒ වගේ උන්ගේ අවශ්‍යතා වලට....

කොහොමහරි කමක් නැහැ මම කිසිම විදිහකින් මේක පහත් කරලා කතා කරේ නැහැ...ලංකාවේ මේ වගේ දේවල් වලින් ඉස්සරහට යන්න ඕනේ..මම කිව්වේ දකින හැමදේම තේරුමක් නැතුව කරන්න යන්නෙපා කියලයි...ඒ ඒ දේවල් හදල තියෙන්නේ මොකටද කියල ඉස්සෙල්ල තේරුම් ගන්න ඕනේ...බැලරිනා ලියල තියෙන්නෙත් ජාවා වලින්..ඉතින් ජාවා තියෙද්දී ආයේ මොකටද බැලරිනා කියල බලන්න ඕනේ විශේෂ හේතුවක් නැතුව මේක මෙහෙම හදල තියෙන්නේ..

[QUOTE="kolavari, post: 21912231, member: 412792"] :lol: කවුද බන් කිව්වේ wso2 ජොබ් කරන්න බැලරිනා දැනගන්න ඕනේ කියල? :P මම කිව්වේ ඕකට ජොබ් ඇප්ලයි කරන උන් තමයි ඕව බලන්නේ කියල ගොඩක් :rofl: මොකද ඔකේ එහෙම එකක් තියෙන නිසා...මම දන්නා කෙල්ලෙකුත් මාස තුනක් විතර බ්ලොග් එකක් එහෙම හදාගෙන, උන්ගේ ඒවා ගැන පොස්ට් දාගෙන එහෙම තමයි ඕකට පැන්නේ :lol: අනික උබ කියල තියෙන්නෙත් මම කිව්ව ටිකම තමයි :rofl: මම කිව්වේ දකින හැම එකම ට්‍රයි කරන්න එපා කියල..මොකද ඕව වැඩක් නැහැ හැම එකාටම...උබ හරි ලොකු සීන් එකෙන් කියෙව්වට බහුතරෙකට ඕව වැඩක් නැහැ :lol: ඇත්ත කතාව ඒක..:rofl::rolleyes: අනිත් එක මම කිව්වේ wso2 කියන්නේ මිඩ්ල්වෙයා කරන කම්පැනි එකක්..උන්ට ඉතින් ඉන්ටිග්‍රේෂන් ඕනේ...:rolleyes: එක ගැන තමයි මම කිව්වේ ඉන්හවුස් පර්පස් වලට හදන ඒවා තමයි පස්සේදී උන් එලියට දාන්නේ..නැතුව උන්ට තකහනියේ ප්රෝග්රමින් ලන්ගුවේජ් හදල දාන්න තරම් අවශ්‍යතාවයක් තියෙන්න විදිහක් නැහැ...ගූගල් එකෙන් උනත් ලන්ගුවේජ් එකක් හදල එලියට දෙන්නේ අමාරුවට නෙමෙයි...උන්ගේ එක එක පර්පස් වලට උන් හදනවා...ඉන් පස්සේ එක එලියට දානවා...ෆේස්බුක් එකෙන් HHVM, react හැදුවෙත් ඒ නිසා,ගූගල් එකෙන් go එක හැදුවෙත් ඒ වගේ උන්ගේ අවශ්‍යතා වලට....:yes::yes: කොහොමහරි කමක් නැහැ මම කිසිම විදිහකින් මේක පහත් කරලා කතා කරේ නැහැ...ලංකාවේ මේ වගේ දේවල් වලින් ඉස්සරහට යන්න ඕනේ..මම කිව්වේ දකින හැමදේම තේරුමක් නැතුව කරන්න යන්නෙපා කියලයි...ඒ ඒ දේවල් හදල තියෙන්නේ මොකටද කියල ඉස්සෙල්ල තේරුම් ගන්න ඕනේ...බැලරිනා ලියල තියෙන්නෙත් ජාවා වලින්..ඉතින් ජාවා තියෙද්දී ආයේ මොකටද බැලරිනා කියල බලන්න ඕනේ විශේෂ හේතුවක් නැතුව මේක මෙහෙම හදල තියෙන්නේ..:yes: [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom