Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ballerina ගැන දන්නෙ කව්ද..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹ කියන සමහර දේවල් වලට එකඟයි සමහර දේවල් වලට එඟ නෑ

Ballerina ගැන මම දන්න තරමින් විස්තර මේවා...

ඔව් Ballerina කියන්නේ general purpose language එකක් නෙමෙයි special purpose language එකක්. Hello World Print කරන්න, හන්දියේ කඩේට inventory control system එකක් හදන්න මේක පාච්චියේ කරන්නේ නෑ.  ඒවාට Java C# VB වගේ තියනවා.... IJTS වගේ තැන් වල Java වලට degree හිටං දෙනවා අපේ හාන්දුරුවනේ..

මේක Facebook ReactJS වගේ in house problem එකක් solve කරන්න හදපු එකකුත් නෙමෙයි.  මොකද WSO2 කියන කොම්පැනිය enterprise වල integration problems solve කරන products හදන කොම්පැනියක්. ඇත්තටම problem එක තියෙන්නේ enterprise වල. මොකද අපේ අත්තා මුත්තා කාලේ CORBA, DCOM වලින් integrate කොරලා පස්සේ බාප්පොච්චා කාලේ RPC, RMI වලින් ලියලා පස්සේ පස්සේ SOAP REST බස්සලා service orchestration කරන්න උනේ BPEL වලින්, තව mediation flow ලිව්වේ synapse. මේවා ඔක්කොම XML configurations නේ. ඒ වෙනුවට programing language එකක් ගෙනාවොත්, ගොඩක් වැඩ ටිකක් කරගන්න පුලුවන්. ඒකට තමයි මේ කොම්පනියේ කොල්ලො කුරුට්ටෝ ටික දඟලන්නේ. මේක තව ටිකක් enahanceකරලා තියනවා Visual Tool එකකින් program එක ලියන්න දීලා. මේකේන් programming background එකක් නැති කෙනෙක්ට උනත් try කරන්න පුලුවන්.

උඹ කියනවා වගේ අපේ රටේ අනාතයෝ ඉන්නවා job advertisement එක බලල technology ඉගෙනගන්නවා  එහෙම එවුන් නම් මේක ඉගෙනගන ලියලා කොම්පනි යන්න ඉන්නනන්වම්, ඒ වගේ එවුන් ගන්නේ නැති තරමට හොඳයි. මුලින් තමන් subject එක දැනගන්න ඕනි. Web service එකේ මොකද්ද ඒකේන් මොකද වෙන්නේ කියලා දන්නේ නැතිව interview බොරු කරලා කොම්පනි වලට ගියාට survive වෙන්න අමාරුයි. බොරුවට ආයුෂ අඩුයි...

[QUOTE="Jack_Sparrow, post: 21914160, member: 106688"] [SIZE=2][SIZE=3]උඹ කියන සමහර දේවල් වලට එකඟයි සමහර දේවල් වලට එඟ නෑ :) Ballerina ගැන මම දන්න තරමින් විස්තර මේවා... [/SIZE][/SIZE] [LIST] [*][SIZE=2][SIZE=3]ඔව් Ballerina කියන්නේ general purpose language එකක් නෙමෙයි special purpose language [/SIZE][/SIZE][SIZE=3]එකක්. Hello World Print කරන්න, හන්දියේ කඩේට inventory control system එකක් හදන්න මේක පාච්චියේ කරන්නේ නෑ. :lol: ඒවාට Java C# VB වගේ තියනවා.... IJTS වගේ තැන් වල Java වලට degree හිටං දෙනවා අපේ හාන්දුරුවනේ.. :lol:[/SIZE] [/LIST] [LIST] [*][SIZE=3]මේක Facebook ReactJS වගේ in house problem එකක් solve කරන්න හදපු එකකුත් නෙමෙයි. :no: මොකද WSO2 කියන කොම්පැනිය enterprise වල integration problems solve කරන products හදන [/SIZE][SIZE=3]කොම්පැනියක්. ඇත්තටම problem එක තියෙන්නේ enterprise වල. මොකද අපේ අත්තා මුත්තා කාලේ CORBA, DCOM වලින් integrate කොරලා පස්සේ බාප්පොච්චා කාලේ RPC, RMI වලින් ලියලා පස්සේ පස්සේ SOAP REST බස්සලා service orchestration කරන්න උනේ BPEL වලින්, තව mediation flow ලිව්වේ synapse. මේවා ඔක්කොම XML configurations නේ. ඒ වෙනුවට programing language එකක් ගෙනාවොත්, ගොඩක් වැඩ ටිකක් කරගන්න පුලුවන්. ඒකට තමයි මේ කොම්පනියේ කොල්ලො කුරුට්ටෝ ටික දඟලන්නේ. මේක තව ටිකක් enahanceකරලා තියනවා Visual Tool එකකින් program එක ලියන්න දීලා. මේකේන් programming background එකක් නැති කෙනෙක්ට උනත් try කරන්න පුලුවන්. [/SIZE] [/LIST] [LIST] [*][SIZE=3]උඹ කියනවා වගේ අපේ රටේ අනාතයෝ ඉන්නවා job advertisement එක බලල technology ඉගෙනගන්නවා :dull::( එහෙම එවුන් නම් මේක ඉගෙනගන ලියලා [/SIZE][SIZE=3][SIZE=3]කොම්පනි [/SIZE]යන්න ඉන්නනන්වම්, ඒ වගේ එවුන් ගන්නේ නැති තරමට හොඳයි. මුලින් තමන් subject එක දැනගන්න ඕනි. Web service එකේ මොකද්ද ඒකේන් මොකද වෙන්නේ කියලා දන්නේ නැතිව interview බොරු කරලා [/SIZE][SIZE=3][SIZE=3][SIZE=3]කොම්පනි [/SIZE][/SIZE]වලට ගියාට survive වෙන්න අමාරුයි. බොරුවට ආයුෂ අඩුයි... [/SIZE] [/LIST] [SIZE=3] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom