Bally casino Colombo Sri Lanka - අතට අරන් වරෙව් කිරියනි

-333-

Well-known member
  • Aug 3, 2014
    10,349
    13,238
    113
    33
    ෆින්ලන්ඩ්
    මේ සුදු පෑටික්කිට දවසට ලක්ෂ 50 ක් වත් හම්බ වෙන්නව වගේ.

    ඇස් වහක් කටවහක් නැහැ සීදේවි දැරිය
    ඊළග අවුරුද්දේ Ausi PR දායි investment VISA.

    https://www. Facebook.com/100060329913045/videos/314068354633473/?mibextid=UVffzb
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,170
    27,635
    113
    ezgif-5-8e4960f1a7.gif
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,063
    10,628
    113
    මේ සුදු පෑටික්කිට දවසට ලක්ෂ 50 ක් වත් හම්බ වෙන්නව වගේ.

    ඇස් වහක් කටවහක් නැහැ සීදේවි දැරිය
    ඊළග අවුරුද්දේ Ausi PR දායි investment VISA.

    https://www. Facebook.com/100060329913045/videos/314068354633473/?mibextid=UVffzb

    ඔය සල්ලි ඔක්කොම ඒකිට ලැබෙන්නේ නෑ බන් , ඒකිට තියෙන්නේ කොමිස් එකක් සහ පඩිය විතරයි
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,811
    1,000
    113
    Sri Lanka
    ඔය සල්ලි ඔක්කොම ඒකිට ලැබෙන්නේ නෑ බන් , ඒකිට තියෙන්නේ කොමිස් එකක් සහ පඩිය විතරයි
    Indian karayek neda

    e salli kawurut ahidinne na ne
    casino ekatada ewa yanne

    foreign revenue ne itn
     
    • Like
    Reactions: kevin_levin

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,063
    10,628
    113
    Indian karayek neda

    e salli kawurut ahidinne na ne
    casino ekatada ewa yanne

    foreign revenue ne itn
    උඹ USA ඉඳන් $1000ක් ලංකාවේ ඉන්න උඹේ wife ට උන්ඩියල් කලොත් උඹේ අතේ තිබුන $1000 උන්ඩියල් කාරයාගේ අතට යනවා ඒ වගේම ලංකාවේ ඉන්න උඹේ wife ටත් $1000 ට සමාන රුපියල් ප්‍රමාණය ලංකාවේදී ලැබෙනවා නමුත් ලංකාවට USA ඉඳන් $1000ක් ඇවිත් නෑ , ඔය වගේ සිද්දි වල pro Max එක තමයි ඔය කැසිනෝ වල සිද්ද වෙන්නේ , මිට වඩා දේවල් ප්‍රසිද්දියේ කියන්න බෑ
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,537
    25,869

    fake notes ?